මලීකා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :no::no: danaganna eka wenay. dakina eka wenai. api gana hithala balanna. ona kenek dannawane lamay hambenne kohomada kiyala. eth api dakke nane. ow video karapu eka waradi thamai. mokak hari hethuwak nisa video karagana athi. eya witarak newe ona tharam aya video karanawane. eth ithin oka eya hithala net1ta damme nattam horen gaththa ekakne. ekai man waradi kiwe.

    Video karapau eka waradi naha e sanathge wife nam.dennagema kamaththen.owa loke wena dewalne.eth me modaya fun ganna un ekka video karala ewa thiyaganna tharam harakekda.thiyangaththath kamak naha e widihata.lamayi thama munge wada nida apahasa widinne.onna ada police ith gihin.

    http://www.elakiri.com/forum/showthread.php?t=1799543
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Video karapau eka waradi naha e sanathge wife nam.dennagema kamaththen.owa loke wena dewalne.eth me modaya fun ganna un ekka video karala ewa thiyaganna tharam harakekda.thiyangaththath kamak naha e widihata.lamayi thama munge wada nida apahasa widinne.onna ada police ith gihin.

    http://www.elakiri.com/forum/showthread.php?t=1799543

    මචං මුලින්ම කියන්න ඕනේ ඔය සනාගේ බිරිඳක් කියන එකේ ප්‍රස්නයක් තියෙනවා. මොකද මලීකා සිරිසේනම ප්‍රසිද්ධ මාධ්‍ය වලට කියල තියෙනවා එයා සනත්ව කසාද බැන්දේ නැහැ කියල. ඒක බොරු කතාවක් කියල. ඒ දවස් වල ඒ දෙන්නගේ ෆොටෝ එකක් නෙට් එකේ වයිරල් ගියා. අන්න ඒකට උත්තරයක් විදිහට තමා ඒකි එහෙම කිවුවේ. එදා එහෙම කිවුව නිසා තමා අද මෙහෙම රෙවිල ඉන්නේ. එහෙම නැත්නම් උන්ට තිබුන ඕක මීට කාලෙකට කලින් මම සනත්ව බැඳලා ඉන්න කාලේ අඹු සැමියෝ හැටියට වෙච්ච දෙයක්. වැරදීමකින් එලියට ආවා. දැන් මම දික් කසාද වෙලා රේනොව බැඳලා හොඳ පවුල ජීවිතයක ගෙවනවා. මේවගේ දේවල් ප්‍රසිද්ධ කරලා මඩගහනවා වගේ බයිලා ටිකක් ගහන්න. එහෙම වුනා නම් මේක මෙච්චර බරපතල වෙන්නේ නැහැ. එහෙනම් ඔන්ලයිනුත් 50% කට වඩා ගන්නේ මලීකගේ පැත්ත. නමුත් උන් එදත් කලේ වේස වැඩ කරලා මිනිස්සුන්ට බොරු කියපු එක. අනික ජනප්‍රිය චරිත වුනහම උන්ටත් සමාජේ ගැන යම් වගකීමක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා. අන්නඒක තේරුම් ගත්තේ නැති නිසා සනා කොල්ලත් පුළුවන්තරම් බඩු ගහල ගහල දැන් ඉන්නවා උගුඩුව වගේ තක්බීර් වෙලා

    sana1.gif


    imaged.jpeg


    Know-about-Sana10497.jpg


    1.jpg


    2.jpg


    4.jpg
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,606
    7,934
    113
    Kotahena
    මිනිස්සු කියන්නේ කොහොමත් කුතුහලය උපරිමෙන් තියෙන කට්ටියනේ..කුතුහලය නිසා මේ වගේ දෙයක් බැලුවත් ඒක ශෙයාර් කරන එකනන් අන්තිම කැත වැඩක්..කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳා මිනිස්සුන්ගේ කඳුලු ගනු විතරක් නෙමෙයි දෙනුත් කරන්න වෙන බව..මොකද අද තලු මර බලල ශෙයාර් කරන ඒවා වගේම දවසක තමන්ගේ ජීවිතවලට කිට්ටුවෙන්ම ඉන්න අයගේ ඒවත් ඔහොම උනොත්? කරන හොඳ නරක පස්සෙන් එනවා හොඳේ .. කරන දෙයක් අද උඹට හෙට මට කියලා දැනගෙන කරපල්ලා


    wahaama me post eka kiyawanna akke

    http://www.elakiri.com/forum/showpost.php?p=21689611&postcount=2270