මලීකා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අද උදේ ඉඳලා බුකියේ, ඔෆිස් වල කෙලවරක් නැහැ , සනත්,සනත්, සනත්. සමහරු මලිකා සිරිසේනට වල් ගෑනි වේස ගෑනි කියලා බනිනවා. මිනිස්සු අතින් එක එක දේවල් හරි හෝ වැරදි සිද්ද වෙනවා. සෙක්ස් කියන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වැඩක් නැතිනම් අයිතිවාසිකමක්. ඒකෙන් අපිට හානියක් නොවෙනවා නම් අපිට එකෙන් ඇති ප්‍රශ්නේ මොකක්ද. ඒත් මේ වේස ගෑනි වල් ගෑනි කියලා බනින උන්ට කියන්න තියෙන්නේ මෙතන තියෙන්නේ කුහක කම. නැත්නම් ලිංගික ඉර්ශියාව. හැබැයි මේ බනින උන් හරියට නෙලුම් මලෙන් බැහැල ඇවිත් වගේ කතාවා. නමුත් මේ බනින අයගේ චරිත සනත්ලට වඩා සිය ගුණයකින් නරකයි.
 
Last edited:
  • Like
Reactions: lgask

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සනත්ට තියන ජනප්‍රියත්වය,සල්ලි මුන්ට තිබ්බ නම් බලන්න තිබ්බ...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සනත්ට තියන ජනප්‍රියත්වය,සල්ලි මුන්ට තිබ්බ නම් බලන්න තිබ්බ...


    සිරාවටම. එහෙමනම් මුන්ගේ අහවල් එක ගෙවිලම නාස්ති වෙලා යාවි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    අද උදේ ඉඳලා බුකියේ, ඔෆිස් වල කෙලවරක් නැහැ , සනත්,සනත්, සනත්. සමහරු මලිකා සිරිසේනට වල් ගෑනි වේස ගෑනි කියලා බනිනවා. මිනිස්සු අතින් එක එක දේවල් හරි හෝ වැරදි සිද්ද වෙනවා. සෙක්ස් කියන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වැඩක් නැතිනම් අයිතිවාසිකමක්. ඒකෙන් අපිට හානියක් නොවෙනවා නම් අපිට එකෙන් ඇති ප්‍රශ්නේ මොකක්ද. ඒත් මේ වේස ගෑනි වල ගෑනි කියලා බනින උන්ට කියන්න තියෙන්නේ මෙතන තියෙන්නේ කුහක කම. නැත්නම් ලිංගික ඉර්ශියාව. හැබැයි මේ බනින උන් හරියට නෙලුම් මලෙන් බැහැල ඇවිත් වගේ කතාවා. නමුත් මේ බනින අයගේ චරිත සනත්ලට වඩා සිය ගුණයකින් නරකයි.
    Sira kathawa mcn.. ape minissu mewata thiyana unanduwa weda karana thenak weda karanna thibbanm rata Singaporuwak wela:no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිනිස්සු කියන්නේ කොහොමත් කුතුහලය උපරිමෙන් තියෙන කට්ටියනේ..කුතුහලය නිසා මේ වගේ දෙයක් බැලුවත් ඒක ශෙයාර් කරන එකනන් අන්තිම කැත වැඩක්..කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳා මිනිස්සුන්ගේ කඳුලු ගනු විතරක් නෙමෙයි දෙනුත් කරන්න වෙන බව..මොකද අද තලු මර බලල ශෙයාර් කරන ඒවා වගේම දවසක තමන්ගේ ජීවිතවලට කිට්ටුවෙන්ම ඉන්න අයගේ ඒවත් ඔහොම උනොත්? කරන හොඳ නරක පස්සෙන් එනවා හොඳේ .. කරන දෙයක් අද උඹට හෙට මට කියලා දැනගෙන කරපල්ලා
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True True
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකනේ බන්
    බලලා පාඩුවේ ඉන්නේ නැතුව
    ධාර්මික ටෝක් දීලා රගන උනුගෙයි
    ඕකත් බලල අතේ මරලා
    මේකේ ඇවිත් ඊයා උබල ගැන උන්ගෙයි වලු තලන්න ඕනා
    උන්ට ඕන හින්ද ඇරියා
    මුන්ටනේ කැහිල්ල
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ane palayan gon demalo yanna.
    Tho ekada ehenam rep didi Red_Frame gen link illuwe raa 1 wenakan. :lol::lol:

    onna mamath dunna . ewapan red frame

    Okkoma කැri wada tika karala, passe baninawa boruwata hoda miniha wenna. :angry::angry:
    Thoge gon wada walata meke inna samahara moda rala ahuwunata hamoma ehema naa buruwo.

    අපෝ එචර වැඩක් නැහැ බන්. මට හිතන විදිහට කොහේ හරි අපර්ට්මෙන්ට් එකක් වෙන්න ඕනේ. නැත්නම් ජනෙල් open වෙලා තියන්නේ නැහැ නේ කවුරුවත්.

    අනෙක මොකටද බන් අපි අනුන්ගේ හෙළුව බලන්න ඔච්චර දඟලන්නේ.


    Balala iwara wlea Midi thiththai kiyana moda paකyek tho. :lol::lol:
     
    • Like
    Reactions: vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ගෙ පුද්ගලික දේවල් මෙහෙම යොදාගැනීම කැත වැඩක්..ඔය රහ කර කර බලන අයෙගෙ එකක් හො තමන්ගෙ සහොදරියකගෙ හො එකක් ලීක් උන දාකට තේරෙයි.. තමන් ගැන උපමා කරල බලන් එකයි හොදම දේ..