Shalani Tharaka Gon Wassi - FB Post

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    බුකියේ පොස්ට් ෂෙයාර් කරලා කොමෙන්ට්ස් කරන බුකි වීරයෝ... සනා ව අමතක උනාලු ජල ගැල්ම ආව නිසා..... මොකක් හරි වෙන කන් බලා ඉන්න සෙට් එකකකුත් ඉන්නවා බන් ඩේටා කාර්ඩ් එක දාගෙන ඉන්නේ පොර ටෝක් දෙන්න...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒපාර ශලනියෙක් අල්ලන් දගලනව ජයසූරියව අතෑරල...අරහෙ මිනිස්සු හාමතේ ඉන්නව... :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම බැලුවොත් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ අර මිනිස්සු ගැන හොය හොය ඉන්න වෙයි නෙ. කියන එකාත් ශලිනිගේ ෆේස්බුක් පේජ් එකේ මක් කරනවද යන්න එපැයි බෝට්ටුවක් අරගෙන මිනිස්සුන්ට උදව් කරන්න.

    සනාගේ වීඩියෝ එක තව දවස් දෙකක් පරක්කු උනා නං බලාගන්න තිබුන අපේ අයියලගේ හැටි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔහොම බැලුවොත් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ අර මිනිස්සු ගැන හොය හොය ඉන්න වෙයි නෙ. කියන එකාත් ශලිනිගේ ෆේස්බුක් පේජ් එකේ මක් කරනවද යන්න එපැයි බෝට්ටුවක් අරගෙන මිනිස්සුන්ට උදව් කරන්න.

    සනාගේ වීඩියෝ එක තව දවස් දෙකක් පරක්කු උනා නං බලාගන්න තිබුන අපේ අයියලගේ හැටි.

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇත්තne... ගංවතුර කියල අපි උනත් අඬ අඬ ඉන්නේ නෑනේ ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,415
    113
    18556992_426696154384359_7125734381618462922_n.jpg