Biyagama kohomada
zone eke idan kiribathgoda yana 356 road eka yata wela na neda tama?
Na ban thama aulak na. Mama dan tikakata kalin Kiribathgoda idan Karabugas Junction ekatama awa.
Biyagama kohomada
zone eke idan kiribathgoda yana 356 road eka yata wela na neda tama?
ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන
Farhaan Nizamdeen @greatgalle
මේ වන විට දකුණු අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ජලයෙන් යටවි තිබෙන බව වාර්තාවේ

වෙන්න පුළුවන් නේ බන්. නිල්වලා ගඟ ඉන්නේ පොඩි පහේ උන් නෙමෙයි නෙහ්.

හප්පා ඒකත් උතුරලාද?? ඒකෙ නේද අර මිනීකන කිබුල්ලු ඉන්නෙ![]()
Dizy ॐ @Disapamok
මාතර මහ රෝහල සහ ආශ්රිත කලාපය අවදානමට ලක්ව ඇති බැවින් අවශ්‍ය වුවහොත් බණ්ඩත්තර වේල්ල කඩා දැමීමට තීරණය කර ඇත. හිත්තැටිය ගොඩගම අවදානයෙ
Updates via twitter
ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන

නලිය... මාලිම්බඩ මොකද තත්වේ?