මං කියන්නං.......
නේවි එකේ මිත්රයන්ට මගේ....
ආයුධ අරං යන්න වෙයි වගේ.....![]()
මාමට බැයිද කිබුලො එක්ක කතාකරල ශේප්මන්ට් එකජ් දාල දෙන්න මාමගෙ වරිගයා නොවැ
(කිබුල්ලුන්ටත් හානියක් කරන්න එපා මාමෙහ් උනුත් පව් 
)මං කියන්නං.......
නේවි එකේ මිත්රයන්ට මගේ....
ආයුධ අරං යන්න වෙයි වගේ.....![]()
(කිබුල්ලුන්ටත් හානියක් කරන්න එපා මාමෙහ් උනුත් පව් 
)ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් දැන් SMS එකක් ආවා කැළණි ගඟෙ වතුර සීග්රයෙන් වැඩි වීමට පුලුවන් කියල. එලකිරියේ ට්විස්ටඩ් දැන් මට කිව්ව කොහිලවත්තේ වතුර පාරට දාන්න පටන් ගත්තා කියලා.

ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් දැන් SMS එකක් ආවා කැළණි ගඟෙ වතුර සීග්රයෙන් වැඩි වීමට පුලුවන් කියල. එලකිරියේ ට්විස්ටඩ් දැන් මට කිව්ව කොහිලවත්තේ වතුර පාරට දාන්න පටන් ගත්තා කියලා.
ගොඩපිටිය මුස්ලිම් පල්ලිය යට වුනෙත් අල්ල ගේ කැමැත්තට ද පොන්ස්?Allah ge kemaththa thamai machan![]()
මල්ලි මේ වෙලාවේ මිනිස්සුයි අඞක 1......මාමට බැයිද කිබුලො එක්ක කතාකරල ශේප්මන්ට් එකජ් දාල දෙන්න මාමගෙ වරිගයා නොවැ(කිබුල්ලුන්ටත් හානියක් කරන්න එපා මාමෙහ් උනුත් පව්
)
අකුරැස්ස පාරේ කොහෙන්ද යට වෙලා තියෙන්නෙ? වංගුව ගාව, ඕගස්පේ, නාගොඩ හන්දිය යටවෙලා නෑ නෙහ්.
nagoda handiya yata wela, nilthera podi hotel eka gawa wathura thiyanawalu,anith paththe kirimatimulla saththara pansala langa wathura
nagodata meha jayanthi palama langin kimbulek para maru una kiyala kiyanawa.e paththe minissu patta baye innawalu wathurata bahinna

මල්ලි මේ වෙලාවේ මිනිස්සුයි අඞක 1......
අපේ උන් ඔන්න ඔහේ මොකක් හරි කොර ගන්නේ නැතෑ.....
අනික මිනිස්සු කන්න ඕන නෑ ඔය වතුරේ ගහගෙන එන හරක්,එළුවො, ඌරො බොහොමයි.....
අපිට වැස්ස නැත. පොද පමනක් ඇත. ලග ලග වැස්ස එන බවට සලකුනු පමනක් ඇත.![]()
කොහෙද?

මට හොරණට කැම පාර්සල් 500 ක් ඕනෙ දවල් 2 වෙද්දී...මොන ලෝකෙන් හරි එවපන්..
0789776602