Rain & Flood Situation 2017 (Updating...)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    මං කියන්නං.......
    නේවි එකේ මිත්‍රයන්ට මගේ....
    ආයුධ අරං යන්න වෙයි වගේ.....:(

    මාමට බැයිද කිබුලො එක්ක කතාකරල ශේප්මන්‍ට් එකජ් දාල දෙන්න මාමගෙ වරිගයා නොවැ:P (කිබුල්ලුන්ටත් හානියක් කරන්න එපා මාමෙහ් උනුත් පව් :(:()
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,489
    113
    Maligawatta
    ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් දැන් SMS එකක් ආවා කැළණි ගඟෙ වතුර සීග්‍රයෙන් වැඩි වීමට පුලුවන් කියල. එලකිරියේ ට්විස්ටඩ් දැන් මට කිව්ව කොහිලවත්තේ වතුර පාරට දාන්න පටන් ගත්තා කියලා.

    allahge kemaththa thamaa :):):)

    denata kee denek on the spot welaada???
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් දැන් SMS එකක් ආවා කැළණි ගඟෙ වතුර සීග්‍රයෙන් වැඩි වීමට පුලුවන් කියල. එලකිරියේ ට්විස්ටඩ් දැන් මට කිව්ව කොහිලවත්තේ වතුර පාරට දාන්න පටන් ගත්තා කියලා.

    කොහිලවත්ත පාරට තාම ටිකයි වතුර දාල තියෙන්නේ. තාම වාහන යන්න පුලුවන්. ඒත් හවස් වෙනකොට යන්න බැරි වෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Allah ge kemaththa thamai machan :rofl::rofl::rofl::rofl::rofl:
    ගොඩපිටිය මුස්ලිම් පල්ලිය යට වුනෙත් අල්ල ගේ කැමැත්තට ද පොන්ස්?

    යකෝ තමන් ගේ මිනිස්සු තමන්ට වදින තැන ආරක්ෂා කර ගන්න බැරි පොන්න දෙයියෙක් කොහොමද යකෝ තොපිව ආරක්ෂා කරන්නේ?????????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමට බැයිද කිබුලො එක්ක කතාකරල ශේප්මන්‍ට් එකජ් දාල දෙන්න මාමගෙ වරිගයා නොවැ:P (කිබුල්ලුන්ටත් හානියක් කරන්න එපා මාමෙහ් උනුත් පව් :(:()
    මල්ලි මේ වෙලාවේ මිනිස්සුයි අඞක 1......
    අපේ උන් ඔන්න ඔහේ මොකක් හරි කොර ගන්නේ නැතෑ.....
    අනික මිනිස්සු කන්න ඕන නෑ ඔය වතුරේ ගහගෙන එන හරක්,එළුවො, ඌරො බොහොමයි.....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    අකුරැස්ස පාරේ කොහෙන්ද යට වෙලා තියෙන්නෙ? වංගුව ගාව, ඕගස්පේ, නාගොඩ හන්දිය යටවෙලා නෑ නෙහ්.

    nagoda handiya yata wela, nilthera podi hotel eka gawa wathura thiyanawalu,anith paththe kirimatimulla saththara pansala langa wathura

    nagodata meha jayanthi palama langin kimbulek para maru una kiyala kiyanawa.e paththe minissu patta baye innawalu wathurata bahinna
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,489
    113
    Maligawatta
    nagoda handiya yata wela, nilthera podi hotel eka gawa wathura thiyanawalu,anith paththe kirimatimulla saththara pansala langa wathura

    nagodata meha jayanthi palama langin kimbulek para maru una kiyala kiyanawa.e paththe minissu patta baye innawalu wathurata bahinna

    Allah ge kemaththa thamaa:lol::lol::lol::lol::lol:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේ වෙලාවෙ වහින පැති වල ඉන්න අය පොඩ්ඩක් ඒ බව දැම්ම නම් හැමෝටම වැදගත් නේද? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nagoda handiya yata wela, nilthera podi hotel eka gawa wathura thiyanawalu,anith paththe kirimatimulla saththara pansala langa wathura

    nagodata meha jayanthi palama langin kimbulek para maru una kiyala kiyanawa.e paththe minissu patta baye innawalu wathurata bahinna

    ගල්පමුනේ ඉස්කෝලේ හරිය පිං ලිඳ තියෙන්නේ. ඒ හරිය යට වෙලා නේ. පාරත් හද හද තිබුනේ. කිඹුල් කේස් එක නම් අවුල් තමා බං. මේ පහට්ටු කඩේ, මාලිම්බඩ හන්දිය ගිහින් නෑ නේ. ආච්චිලට කෝල් කරන්න විදියක් නෑ බන්. ලාම්පුතෙල් නෑ කිව්ව. හාල් පොල් නම් තියේලු. සම්බලක් කොටං හරි කාලා ඉඳී. එලියක් නැති එක තමා කේස් එක. ඉටිපන්දමක් වත් නෑ ලු.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,489
    113
    Maligawatta
    api aadhara dhunna, hebei muslim unta witharai dhunne
    maha jaatheenta dhenna behe, ung dhena kota hodhata kaala, dhena edhum tikath aragena eeta passe kiyanawa hambayo wadha beheth demmai kiyala, a handa maha jaathieenge eka ballekutavath dhunnehe......giya paara api aadhaara dheela nikam benum ehuwa witharai une
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලි මේ වෙලාවේ මිනිස්සුයි අඞක 1......
    අපේ උන් ඔන්න ඔහේ මොකක් හරි කොර ගන්නේ නැතෑ.....
    අනික මිනිස්සු කන්න ඕන නෑ ඔය වතුරේ ගහගෙන එන හරක්,එළුවො, ඌරො බොහොමයි.....

    මාමලෑ උන් කොරේ පිටට මරේ වගේ අප්සේ වරිගේ එකෙක් දෙකෙක් ඇදගෙන යන්න කලින් පොඩි කෝල් එකක් දාලා නිල්වලාවේ සැට් එකට සේප් එකක් දාලා දෙන්ඩකෝ මාමේ. මාමලෑ උන්ට වෙසක් දංසැල් වගේ ඇති.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුඩා අධිකාරීවත්ත
    නාගොඩ ඉහල
    නාගොඩ,
    ගාල්ල.
    කුඩාඅධිකාරීවත්තේ වහල් උඩ බෙල්ල ලඟට ගිලී සිටන ජනතාව බේරාගන්න බොට්ටුවක් එවන්න...
    වහාම අමතන්න 0767201972- චමිල්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අගලවත්ත මොල්කාව කපුගෙදර ගමට ආධාර යන්නේ නෑ ගංවතුරෙන් කොටුවෙලා ඉන්නේ...පුලුවන් නම් බලන්න....නිලන්ති 0777825513
    800 ක් විතර ඉන්නවා වතුර පොදක් නැතුව..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් ගිහින් ආවා බන්, ගොඩක් අයට කෑම තමා නැත්තේ
    කෑම ටිකයි වතුර ටිකයි දුන්නා නම් ගොඩක් අයව බෝට්ටු දාලා අරන් එන්න ඕනත් නැහැ.. එන්න කැමතිත් නැහැ
    ලංකාවෙ හෝටල්, ගෙස්ට් හවුස්, රෙස්ටුරන්ට් කොච්චර තිබ්බත් බොහොම සුලු ප්‍රමාණයක් තමා මේ වෙලාවට උදව් කරන්නෙ
    උඹලාගෙ පැත්තෙ එහෙම උදව් කරන කඩවල් වලට පුළුවන් තරම් පලයල්ලා
    එතකොට තමා අනිත් උනුත් හැදෙන්නෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හොරණට කැම පාර්සල් 500 ක් ඕනෙ දවල් 2 වෙද්දී...මොන ලෝකෙන් හරි එවපන්..
    0789776602