ප්‍රභාකරන් සිහිකරල මල් පහන් පූජ කරන එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ප්‍රභාකරන් සිහිකරල මල් පහන් පූජ කරන එක

    එක්තරා කාලෙක එක්තරා රටක ආයුධ ගබඩාවක් ගිණි ගත්ත කියහංකො. ඉතින් ඒ වටේ පිටේ හිටපු මිනිස්සුන්ට සෑහෙන්න කරදර වුනා. ඒ මිනිස්සුන්ට උන්හිටි තැන් නැති වුනා.
    ඔය කාලෙම ඒ රටේ ඇමති ගොල්ලන්ට වාහන ගන්න කියල ඒ රටේ පාර්ලිමේන්තුවෙන් ඇස්තමේන්තුවක් පාස් කරගෙන තිබ්බ. ඉතින් මිනිස්සු අවතැන් වෙලා ඉන්න වෙලාවෙ ඇමතිගොල්ලො වාහන ගන්න එක හොඳ නැති නිසා ඒ රටේ අගමැතිතුමා කිව්ව, අර අවතැන් වුන මිනිස්සු නැවත පදිංචි කරවල වන්දි ගෙවනකම් ඇමති ගොල්ලන්ට වාහන ගන්න එක නවත්තනව කියල.
    මිනිස්සු තාම ප්‍රභාකරන් සිහිකරල මල් පහන් පූජ කරන එක සාධාරණයි බ්‍රෝ. ඌ විතරයි කන පැලන ගානට ඇත්ත කිව්වෙ.:(
    Harsha Prathapasinghe

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    සිරා කතාව

    :(

    නියගය ඒවී...
    ගංවතුර ගලාවී...
    රටම පස්සට යාවී...
    ඒත්
    ජඩකම් කරන්න
    වාහන ගන්න
    මුන් හෙටත්
    පාර්ලිමේන්තු එනවා සත්තයි...

    18699760_2317586945133200_2047093022974319581_n.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රෙප් කපනවනම් කපහල්ලා. හැබැයි කැරියෙක් උනත් ප්‍රාබාකරන් තොරගත්තු මග වැරදි මිසක්. මිනිහා යහපත් විදියට මේ රටේ නායකයා උනානම් මේ රට සැහෙන්න දියුනුයි. ඌ කැලේ හැන්ගිලා කරපු හරිය අපේ උන්ට එලිපිට කරන්න බැනේ. ඌ උසාවි හැදුවා, පොලිසි හැදුවා, එ පොලිසි නීතියට වැඩ කලා පගා ගැහුවේ නැ. අපේ උන්ට 1948න් පස්සේ බැරි උන ගොඩක් දේවල් මිනිහා කලා. කරුමෙට ඌ දෙමලෙක් උනේ.
     
    • Like
    Reactions: Rummy678

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ane uge usavi hadilla,uge keruvaval hinda demala podi lamaintath marum gakanna unane bn.uge aramuna venuven u podi unta sayanide karalak belle ellala giya ekata ratak hadanna dunnanm ehema hondata hiti :D

    oka unath lankave deshapalaneta avanm hora kanava bn :D ekai lankave thathve.karume thama
     
    එක තමා බන් උගේ හැකියාව. රටක් හදන්න නම් නීතිය බලෙන් හරි මිනිස්සුන්ට පටවන්න ඔනා. දැන් බලහන් ලන්කාවේ ප්‍රයිවට් කැම්පස් එපා කියලා කැගහනවා, 25000ට දඩ ගැහුවම අඩු කරන්න කියනවා. නීතිය උද්ගොශනවලින් වෙනස් කරන්න පුලුවන් නම් රටක් හදන්න බැ බන්. නීතිය නම් නීතිය. සයනයිඩ් කරල එල්ල ගනු කිව්වනම් එල්ලගන්න ඔනා. නැත්තම් ඒකට දෙමෙල්ලු උද්ගොශනය කලානම් ඌට එල්ටීටීඊ එකක් කරගෙන යන්න බැ. දැන් ලන්කාවේ තත්වේ දෙමලත් රට පාලනය කරනවා මුස්ලිමත් පාලනය කරනවා සින්හලයා උන් කියන එක කරනවා පබයො වගේ. නායකත්වයක් නැ බන්. මන් ඒකයි කිව්වේ ප්‍රබාකරන් තොරගත්තු ක්‍රමේ වැරදි මිසක්, මිනිහාගේ නායකත්වය වැරදුනේ නැ බන්. අන්තිම වෙනකන් ඌ ෆීල්ඩ් එකේ හිටියනේ බන්. ඌ දුන්න ගේම සින්හල කොල්ලෙකුට අද කරන්න පුලුවන්ද රට වෙනුවෙන්. එහෙම එකෙක් නැ. සොඩා බොතලේ කැඩුවා වගේ එනවා නැගගෙන ජනමතයක් ගොඩ නැගුන ගමන් සල්ලිවලට යටවෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,272
    113
    රෙප් කපනවනම් කපහල්ලා. හැබැයි කැරියෙක් උනත් ප්‍රාබාකරන් තොරගත්තු මග වැරදි මිසක්. මිනිහා යහපත් විදියට මේ රටේ නායකයා උනානම් මේ රට සැහෙන්න දියුනුයි. ඌ කැලේ හැන්ගිලා කරපු හරිය අපේ උන්ට එලිපිට කරන්න බැනේ. ඌ උසාවි හැදුවා, පොලිසි හැදුවා, එ පොලිසි නීතියට වැඩ කලා පගා ගැහුවේ නැ. අපේ උන්ට 1948න් පස්සේ බැරි උන ගොඩක් දේවල් මිනිහා කලා. කරුමෙට ඌ දෙමලෙක් උනේ.

    දියුණුයි ආච්චිගෙ ...
    උගෙ හපන්කමකට නෙමේ අපේ පාලකයන්ගෙ කොන්ද පණ නැතිකම මිසක් කොබ්බෑකඩුව මහත්තය වඩමාරච්චි මෙහෙයුමේදී ඕක මරල ගොඩක් කල් :lol:
     
    ඒක තමයි බන් කිව්වේ, සාපේක්ශව උගේ නායකත්වය සින්හල අපේ නායකත්වයට වඩා ප්‍රබල උනා අවුරුදු 30 තිස්සේ. මහින්ද බලේට එනකන් ලන්කාවේ හිටපු නායකයො ඔක්කොටම කොකා පෙන්නලා ඌ ගේම ගැහුවනේ බන්. ඒ කියන්නේ මහින්ද හැරුනු කොට අනිත් සියලු නායකයො ප්‍රබාකරන්ගේ නායකත්වය ඉස්සරහා බාල්දුයි. සතුරා උනත් ඇත්ත ඒකයි.
     
    uba kiyana kathava hari bn,eth uge aramunu venuven podi unva gaththa eka varadi bn
    uba kiyana anith eva sahathika aththa,dan rate janadhipathivaru vahivahala bn
    meka dan achcharu vechcha ratak

    mn dakka langadi kiriyema UNP ekata kade yana ekek kiyanava,uthara unta bara dunnanam harilu.yakoo suddath rate paththak allagena innakota ape un karabagena awlk na ehe vitharane kiyala unna ekenui ratatama keliye.e vage thamai okunuth rate paththak illa gaththata passe ilangata ratatama kelinava.
    anthimata sinhala apita inna ratak nathuva yanava :(
    eka unata passe hamoma ekathu vela mekata nagi hitinna one kiya kiya paraval gane ka gagaha yai,ita passe vedi kala marei.ochcharai venne
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දියුණුයි ආච්චිගෙ ...
    උගෙ හපන්කමකට නෙමේ අපේ පාලකයන්ගෙ කොන්ද පණ නැතිකම මිසක් කොබ්බෑකඩුව මහත්තය වඩමාරච්චි මෙහෙයුමේදී ඕක මරල ගොඩක් කල් :lol:

    ප්‍රේමදාස ගේ කොන්ද පණ තිබ්බේ මරනාසන්නව හිටපු කොබ්බෑකඩුව ගෙනාපු හෙලිකොප්ටරේ, කොබ්බෑකඩුව මැරෙනකම් කොළබට බාන්න දෙන්නේ නැතුව ඉන්නයි, කොටින්ඩ ආයුධ දෙන්නයි විතරයි.:rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක තමයි බන් කිව්වේ, සාපේක්ශව උගේ නායකත්වය සින්හල අපේ නායකත්වයට වඩා ප්‍රබල උනා අවුරුදු 30 තිස්සේ. මහින්ද බලේට එනකන් ලන්කාවේ හිටපු නායකයො ඔක්කොටම කොකා පෙන්නලා ඌ ගේම ගැහුවනේ බන්. ඒ කියන්නේ මහින්ද හැරුනු කොට අනිත් සියලු නායකයො ප්‍රබාකරන්ගේ නායකත්වය ඉස්සරහා බාල්දුයි. සතුරා උනත් ඇත්ත ඒකයි.
    mahindat akalin unna un vitharak nemei dan inna ponnayo dennath ehema thama.unta thavamath kade yana un itath eha
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    රෙප් කපනවනම් කපහල්ලා. හැබැයි කැරියෙක් උනත් ප්‍රාබාකරන් තොරගත්තු මග වැරදි මිසක්. මිනිහා යහපත් විදියට මේ රටේ නායකයා උනානම් මේ රට සැහෙන්න දියුනුයි. ඌ කැලේ හැන්ගිලා කරපු හරිය අපේ උන්ට එලිපිට කරන්න බැනේ. ඌ උසාවි හැදුවා, පොලිසි හැදුවා, එ පොලිසි නීතියට වැඩ කලා පගා ගැහුවේ නැ. අපේ උන්ට 1948න් පස්සේ බැරි උන ගොඩක් දේවල් මිනිහා කලා. කරුමෙට ඌ දෙමලෙක් උනේ.

    යකෝ ඒක නිසා තමයි LTTE එක ත්‍රස්තවාදී කණ්ඩායමක් උනේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රබාකරන් මෙහාට සබ්මැරීන්නුත් ගෙන්නපු ඩයල් එකක්.. :)

    submarine_1.jpg

    ඔය පලවෙනි එක ..

    පහල නිවුස් එකේ ඇති දෙවෙනි එක :dull:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,272
    113
    ප්‍රබාකරන් මෙහාට සබ්මැරීන්නුත් ගෙන්නපු ඩයල් එකක්.. :)

    submarine_1.jpg

    ඔය පලවෙනි එක ..

    පහල නිවුස් එකේ ඇති දෙවෙනි එක :dull:

    ගෙන්නලා නෙමේ ඔය මෙහෙ හදල, ලේලන්ඩ් එන්ජින් වලින් දුවන්නෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba kiyana kathava hari bn,eth uge aramunu venuven podi unva gaththa eka varadi bn
    uba kiyana anith eva sahathika aththa,dan rate janadhipathivaru vahivahala bn
    meka dan achcharu vechcha ratak

    mn dakka langadi kiriyema UNP ekata kade yana ekek kiyanava,uthara unta bara dunnanam harilu.yakoo suddath rate paththak allagena innakota ape un karabagena awlk na ehe vitharane kiyala unna ekenui ratatama keliye.e vage thamai okunuth rate paththak illa gaththata passe ilangata ratatama kelinava.
    anthimata sinhala apita inna ratak nathuva yanava :(
    eka unata passe hamoma ekathu vela mekata nagi hitinna one kiya kiya paraval gane ka gagaha yai,ita passe vedi kala marei.ochcharai venne
    මම ප්‍රබාකරන් හරි කියනවා නෙමෙයි. පොයින්ට් එකක් හැටියට ගත්තම සමහර තීරන තියනවා බන් බහුතරේ අකමැති උනත් ගන්න වෙනවා. දේශපාලකයෙකුට ඒ කොන්ද තියෙන්න ඔනා. සින්ගපුරුවේ ලී ක්වාන් බලහන්, මඩ් වගුරක් ගොඩ ගත්තේ. ඒ කාලේ මැලේසියන් උන් හිනා උනා ඌට. ඌ ඒ වෙලාවේ කිව්වේ කවදාහරි උබලා අපෙන් නය ඉල්ලගෙන එන තත්වෙට මම සින්ගපුරුව ගොඩ ගන්නවා කියලා. ඌ ඒක කලා. සින්ගපුරු උන්ට මුල් කාලේ පට්ටා දුකක් වින්දේ, ඒඋ වගේමයි ලී ගේ පාලනය ඒ කාලේ මිනිස්සු අනුමත් කලේ නැ. දැන් මිනිස්සුන්ට තෙරෙනව එදා ලී කරපු දේවල ප්‍රතිපල. රටක් හදන්න නම් මිනිස්සු අකමැති දේවලුත් කරන්න වෙනවා. පුටින් බලහන්. දෙවෙනි පාර මිනිහව මිනිස්සු එලවන සයිස් එකේ හිටියේ. ඒත් අද ලොකේ බලවත්ම එකා. රුසියන් උන් නැගිට්ටේ මිනිහා ගත්ත සමහර තීරන එක්ක. ඒවා මානුශික නැ. නමුත් රට හදන්න නම් කරන්න සිද්ද වෙන දේවල් තියනවා බන්.

    අපි රටක් හැටියට එදා වේල ටුවර්නේ යන්නේ බන්. එක්කො රටින් හිගනවා. නැත්තම් නය වෙනවා. තාමත් අපේ රටේ චන්ද පොරොන්දු බලහන්. ඔක්කොම බඩු මිල. නමුත් අනිත් රටවල මිනිස්සු ඩිබෙට් කරන්නේ ආර්තිකේ ගැන. ගේ රයිට්ස් ගැන. අපිට එවා දැක්කම හිතාගන්න බැ මෙව්වා ප්‍රශ්නද කියලා. ලන්කාව තාමත් හාල් කිලො ඒකේ ගානට පරිප්පු පන්සීයේ ගානට මිනිස්සු චන්දේ දෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රබාකරන් මෙහාට සබ්මැරීන්නුත් ගෙන්නපු ඩයල් එකක්.. :)

    submarine_1.jpg

    ඔය පලවෙනි එක ..

    පහල නිවුස් එකේ ඇති දෙවෙනි එක :dull:

    අන්න ඒකයි බන් උගේ නායකත්වය. පොරගේ අරමුන අවුල් මිසක් නැත්තම් මලාට අපේ එකෙක් ඔකක් හදයිද බන්.. එක්කො චීනෙන් කමිශන් එකක් තියලා ගෙන්නයි. නැත්තම් හදන්න හදන එකාට හිනාවෙයි රටින් ගේන එක ලාබයි කියලා. අනික ඌ ඔය ඔක්කොම කලේ හොරෙන්. කැලේ හැන්ගිලා. රටේ ප්‍රජාත්‍රන්තවාදි ආන්ඩුවට බැරි දේවල් ඌ කලානේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ප්‍රබාකරන් හරි කියනවා නෙමෙයි. පොයින්ට් එකක් හැටියට ගත්තම සමහර තීරන තියනවා බන් බහුතරේ අකමැති උනත් ගන්න වෙනවා. දේශපාලකයෙකුට ඒ කොන්ද තියෙන්න ඔනා. සින්ගපුරුවේ ලී ක්වාන් බලහන්, මඩ් වගුරක් ගොඩ ගත්තේ. ඒ කාලේ මැලේසියන් උන් හිනා උනා ඌට. ඌ ඒ වෙලාවේ කිව්වේ කවදාහරි උබලා අපෙන් නය ඉල්ලගෙන එන තත්වෙට මම සින්ගපුරුව ගොඩ ගන්නවා කියලා. ඌ ඒක කලා. සින්ගපුරු උන්ට මුල් කාලේ පට්ටා දුකක් වින්දේ, ඒඋ වගේමයි ලී ගේ පාලනය ඒ කාලේ මිනිස්සු අනුමත් කලේ නැ. දැන් මිනිස්සුන්ට තෙරෙනව එදා ලී කරපු දේවල ප්‍රතිපල. රටක් හදන්න නම් මිනිස්සු අකමැති දේවලුත් කරන්න වෙනවා. පුටින් බලහන්. දෙවෙනි පාර මිනිහව මිනිස්සු එලවන සයිස් එකේ හිටියේ. ඒත් අද ලොකේ බලවත්ම එකා. රුසියන් උන් නැගිට්ටේ මිනිහා ගත්ත සමහර තීරන එක්ක. ඒවා මානුශික නැ. නමුත් රට හදන්න නම් කරන්න සිද්ද වෙන දේවල් තියනවා බන්.

    අපි රටක් හැටියට එදා වේල ටුවර්නේ යන්නේ බන්. එක්කො රටින් හිගනවා. නැත්තම් නය වෙනවා. තාමත් අපේ රටේ චන්ද පොරොන්දු බලහන්. ඔක්කොම බඩු මිල. නමුත් අනිත් රටවල මිනිස්සු ඩිබෙට් කරන්නේ ආර්තිකේ ගැන. ගේ රයිට්ස් ගැන. අපිට එවා දැක්කම හිතාගන්න බැ මෙව්වා ප්‍රශ්නද කියලා. ලන්කාව තාමත් හාල් කිලො ඒකේ ගානට පරිප්පු පන්සීයේ ගානට මිනිස්සු චන්දේ දෙනවා.

    :lol::lol::lol::lol::lol:

    මහින්දයා රට හදන කොට තමා මානව හිමිකම්, පරිසර සුරැකීම්, ප්රජාන්තරවාදය, යහපාලනය ඕනි උනේ... රනිලා ආවට පස්සෙ ඒ මොකවත් නෑ ඒකාධිපති වෙලා හරි රට හදන්නලු.... උනේ උකේ නන්නානේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රෙප් කපනවනම් කපහල්ලා. හැබැයි කැරියෙක් උනත් ප්‍රාබාකරන් තොරගත්තු මග වැරදි මිසක්. මිනිහා යහපත් විදියට මේ රටේ නායකයා උනානම් මේ රට සැහෙන්න දියුනුයි. ඌ කැලේ හැන්ගිලා කරපු හරිය අපේ උන්ට එලිපිට කරන්න බැනේ. ඌ උසාවි හැදුවා, පොලිසි හැදුවා, එ පොලිසි නීතියට වැඩ කලා පගා ගැහුවේ නැ. අපේ උන්ට 1948න් පස්සේ බැරි උන ගොඩක් දේවල් මිනිහා කලා. කරුමෙට ඌ දෙමලෙක් උනේ.

    පගා ගහනවද නැද්ද කියල උඹ බලන් හිටියද නිකන් පලයන් බන් යන්න.... තුවක්කු පෙන්නලා මිනිස්සු බය කරල රටවල් හදල වැඩක් නෑ.... තුවක්කු නැති වෙච්ච දාට ආයෙ පරන තත්වෙටම වැටෙනවා.. .
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම ප්‍රබාකරන් හරි කියනවා නෙමෙයි. පොයින්ට් එකක් හැටියට ගත්තම සමහර තීරන තියනවා බන් බහුතරේ අකමැති උනත් ගන්න වෙනවා. දේශපාලකයෙකුට ඒ කොන්ද තියෙන්න ඔනා. සින්ගපුරුවේ ලී ක්වාන් බලහන්, මඩ් වගුරක් ගොඩ ගත්තේ. ඒ කාලේ මැලේසියන් උන් හිනා උනා ඌට. ඌ ඒ වෙලාවේ කිව්වේ කවදාහරි උබලා අපෙන් නය ඉල්ලගෙන එන තත්වෙට මම සින්ගපුරුව ගොඩ ගන්නවා කියලා. ඌ ඒක කලා. සින්ගපුරු උන්ට මුල් කාලේ පට්ටා දුකක් වින්දේ, ඒඋ වගේමයි ලී ගේ පාලනය ඒ කාලේ මිනිස්සු අනුමත් කලේ නැ. දැන් මිනිස්සුන්ට තෙරෙනව එදා ලී කරපු දේවල ප්‍රතිපල. රටක් හදන්න නම් මිනිස්සු අකමැති දේවලුත් කරන්න වෙනවා. පුටින් බලහන්. දෙවෙනි පාර මිනිහව මිනිස්සු එලවන සයිස් එකේ හිටියේ. ඒත් අද ලොකේ බලවත්ම එකා. රුසියන් උන් නැගිට්ටේ මිනිහා ගත්ත සමහර තීරන එක්ක. ඒවා මානුශික නැ. නමුත් රට හදන්න නම් කරන්න සිද්ද වෙන දේවල් තියනවා බන්.

    අපි රටක් හැටියට එදා වේල ටුවර්නේ යන්නේ බන්. එක්කො රටින් හිගනවා. නැත්තම් නය වෙනවා. තාමත් අපේ රටේ චන්ද පොරොන්දු බලහන්. ඔක්කොම බඩු මිල. නමුත් අනිත් රටවල මිනිස්සු ඩිබෙට් කරන්නේ ආර්තිකේ ගැන. ගේ රයිට්ස් ගැන. අපිට එවා දැක්කම හිතාගන්න බැ මෙව්වා ප්‍රශ්නද කියලා. ලන්කාව තාමත් හාල් කිලො ඒකේ ගානට පරිප්පු පන්සීයේ ගානට මිනිස්සු චන්දේ දෙනවා.
    bad agana hithala chande dila dan sanipa athi ape unta

    machan prabhakaran kiyanne thrasthavadiyek vitharai bn,u uge aramunu venuven ungema minissunva billata dunna.uba udaharana valata kivva anith denna ehema minissunva billata thibbe nane bn.

    habai machan issarahata venne uba kiyan avidiyata ranilata ona vidiyata karagena yana ekai bn,uthgoshana ananmanam ekakvath nathuva thama bn

    uthgoshana karala andu peralanna ba bn,eka eda indan mun karanava,adath karanava,hetath karanava eth vadak venne na.nikan minis shramaya vitharai