ප්‍රභාකරන් සිහිකරල මල් පහන් පූජ කරන එක
එක්තරා කාලෙක එක්තරා රටක ආයුධ ගබඩාවක් ගිණි ගත්ත කියහංකො. ඉතින් ඒ වටේ පිටේ හිටපු මිනිස්සුන්ට සෑහෙන්න කරදර වුනා. ඒ මිනිස්සුන්ට උන්හිටි තැන් නැති වුනා.
ඔය කාලෙම ඒ රටේ ඇමති ගොල්ලන්ට වාහන ගන්න කියල ඒ රටේ පාර්ලිමේන්තුවෙන් ඇස්තමේන්තුවක් පාස් කරගෙන තිබ්බ. ඉතින් මිනිස්සු අවතැන් වෙලා ඉන්න වෙලාවෙ ඇමතිගොල්ලො වාහන ගන්න එක හොඳ නැති නිසා ඒ රටේ අගමැතිතුමා කිව්ව, අර අවතැන් වුන මිනිස්සු නැවත පදිංචි කරවල වන්දි ගෙවනකම් ඇමති ගොල්ලන්ට වාහන ගන්න එක නවත්තනව කියල.
මිනිස්සු තාම ප්‍රභාකරන් සිහිකරල මල් පහන් පූජ කරන එක සාධාරණයි බ්‍රෝ. ඌ විතරයි කන පැලන ගානට ඇත්ත කිව්වෙ.
Harsha Prathapasinghe