Raspberry pi එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ
Raspberry pi එකක් අඩුවට ගන්ඩ තැනක් කියන්ඩකෝ..ලාභ ඒවගේ ම විශ්වාසනීය තැනක් 

warranty දෙන්නෙ නෑ කිව්වා මම අහපු තැන් වලින්


warranty දෙන්නෙ නෑ කිව්වා මම අහපු තැන් වලින්




ඒ මොන බඩකඩිත්තුවක්ද මිනිහෝකියන එකක් තෙරෙන සිංහලෙන් කියපන් මිනිහෝ
![]()

ආ එහෙම එක්ක ද තෝ අහන්නේ ඒවනං දන්නේ නෑ මිනිහෝ..
රාස්ප්බෙරි බයිට් එකට නං මරු..

http://www.lankatronics.com/
nathnam ebay balanna

REp++ebayතමයි බන්.. මෙහෙන් ගන්න ගියොත් එකට දෙකක් ගනන්..
මට අඩුවට ලින්ක් එකක් සෙට් කරලා දීපන්කො මචන්,මෙහෙ 7000 - 7500ක් වෙනවාRaspberry Pi ai ban ochchara ganan. Orange Pi eka balahanko kochchara aduda. Mokakda oke thiyena wasiya
එක මන් හිතන්නේ ගනන් වැඩී බන් මෙහෙebay

Lankatronics - Dehiwala-Mount Lavinia
Senith - Borella
scionelectronic - Malabe

අනේ උඹයි මයි කාලා තියෙන රාස්ප්බෙරි බයිට්![]()
උඹයි මායි කන්න තෝ මගේ හොර ගෑණිද මිනිහෝ


නෑ බොල තොගෙ ගෑනිගෙ හොර මිනිහා..

උඹ වගේ දෙකයි පණහේ පාංකඩ බල්ලෙක්ට එච්චර දෙයක් කරගන්න පුළුවන් නං මොනව කරන්න බැරිද අයිසේ...![]()








