Raspberry pi එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Raspberry pi එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ

    Raspberry pi එකක් අඩුවට ගන්ඩ තැනක් කියන්ඩකෝ..ලාභ ඒවගේ ම විශ්වාසනීය තැනක් :rofl::P

    warranty දෙන්නෙ නෑ කිව්වා මම අහපු තැන් වලින් :oo:
     
    • Like
    Reactions: Profile_01

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ එහෙම එක්ක ද තෝ අහන්නේ ඒවනං දන්නේ නෑ මිනිහෝ..
    රාස්ප්බෙරි බයිට් එකට නං මරු..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ආ එහෙම එක්ක ද තෝ අහන්නේ ඒවනං දන්නේ නෑ මිනිහෝ..
    රාස්ප්බෙරි බයිට් එකට නං මරු..

    අනේ උඹයි මයි කාලා තියෙන රාස්ප්බෙරි බයිට්:lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ebayතමයි බන්.. මෙහෙන් ගන්න ගියොත් එකට දෙකක් ගනන්..

    ඊබේ වලින් ගෙන්නලා කේස් එකක් යයිද මචන්,ප්‍රයිස් එකේ ලොකු වෙනසකුත් නෑ :dull:මට අඩුවට ලින්ක් එකක් සෙට් කරලා දීපන්කො මචන්,මෙහෙ 7000 - 7500ක් වෙනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Raspberry Pi ai ban ochchara ganan. Orange Pi eka balahanko kochchara aduda. Mokakda oke thiyena wasiya


    comparisonupdate.png


    :) එක මන් හිතන්නේ ගනන් වැඩී බන් මෙහෙ
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113

    මචන් ඊබේ එකෙයි මෙහෙයි ලොකු වෙනසක් නෑනෙ ප්‍රයිස් එකේ,7000-7500 තමා යන්නේ මෙහෙ,මට ඊබේ ලින්ක් එක්ක සෙට් කරලා දෙන්ඩකො පුලුවන්නම් :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නෑ බොල තොගෙ ගෑනිගෙ හොර මිනිහා.. :lol::lol:

    උඹ වගේ දෙකයි පණහේ පාංකඩ බල්ලෙක්ට එච්චර දෙයක් කරගන්න පුළුවන් නං මොනව කරන්න බැරිද අයිසේ...:lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උඹ වගේ දෙකයි පණහේ පාංකඩ බල්ලෙක්ට එච්චර දෙයක් කරගන්න පුළුවන් නං මොනව කරන්න බැරිද අයිසේ...:lol:

    ලොල් හා.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: