Rain & Flood Situation 2017 (Updating...)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    machan wellen eka paththakata wathura pirenawa tank eka wage,ithin unge gewal yatawenawa hithagannawath bari usakata,wathura bahinneth na.un kamathi wella kadanna.
    nilwala yojana kramayen matara town awata araksha karanna gahapu wellak.eka udinuth dan wathura yanawa

    eka kaduwoth prashne wedi wenawada adu wenawada ? eka kattiyaka ta
    witharak da berenna puluwan ?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    wadiwenawa,town eka yata wei.hiththatiya paththa pahath watura bahina ekak na,janakeernai.

    ඒ වගේම වැදගත් ආයතන වලට ලොකු හානියක් වෙනවා නේද ? අපි හිතමු ටවුන් එකේ තියෙන ටෙලිකොම් එකට කෙලවුනා කියලා ඒක ආර්ථීක වශයෙන් වගේම සංනිවේදන සම්බන්ධතා ඇණ හිටලා ලොකු අවුලක් වෙනවා
    නේද ? :(:(:(
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare

    ඒ වගේම වැදගත් ආයතන වලට ලොකු හානියක් වෙනවා නේද ? අපි හිතමු ටවුන් එකේ තියෙන ටෙලිකොම් එකට කෙලවුනා කියලා ඒක ආර්ථීක වශයෙන් වගේම සංනිවේදන සම්බන්ධතා ඇණ හිටලා ලොකු අවුලක් වෙනවා
    නේද ? :(:(:(

    annekai
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    wadiwenawa,town eka yata wei.hiththatiya paththa pahath watura bahina ekak na,janakeernai.

    gabada weediya paththa yatawenawa

    ඒ වගේම වැදගත් ආයතන වලට ලොකු හානියක් වෙනවා නේද ? අපි හිතමු ටවුන් එකේ තියෙන ටෙලිකොම් එකට කෙලවුනා කියලා ඒක ආර්ථීක වශයෙන් වගේම සංනිවේදන සම්බන්ධතා ඇණ හිටලා ලොකු අවුලක් වෙනවා
    නේද ? :(:(:(

    තෑන්ක්ස් දැනුවත් කරාට :yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Farhaan Nizamdeen‏ @greatgalle

    BREAKING - මාතර රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එහි රෝගීන් ඉවත් කෙරෙමින් පවතී

    Update Via twitter
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ඒ වගේම වැදගත් ආයතන වලට ලොකු හානියක් වෙනවා නේද ? අපි හිතමු ටවුන් එකේ තියෙන ටෙලිකොම් එකට කෙලවුනා කියලා ඒක ආර්ථීක වශයෙන් වගේම සංනිවේදන සම්බන්ධතා ඇණ හිටලා ලොකු අවුලක් වෙනවා
    නේද ? :(:(:(
    sea me we 5 eka plug wenne kamburugamuwen matara slt ekata. thopi okkotama internet nati wei :rofl:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    DA2CIV0VwAA2c61.jpg
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    නිල්වලා ගඟේ වේල්ල කඩාගෙන යෑමේ දැඩි අවදානම් තත්වයක්
     
    • Like
    Reactions: dgboy

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    18767794_10209827970161395_1395330215287111387_n.jpg

    දැනට මහානාම පාලමෙන් උඩට වතුර එන්න තව අඩි කිහිපයයි

    Source : Sihina Lahiru