Rain & Flood Situation 2017 (Updating...)

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කලවාන පැත්ත දුරුනුවට ආපාදාවට ලක්වෙලා. ආදාර මොකුත්ම ලැබිල නැහැ:dull:

කුකුලේ ගඟ වහින වැස්ස කලවානට සෙට් වෙනවා බං ඊයේ ඉදන් අද දවල් වෙනකොට 110 mm වැහැලා තිබුනා :(:(
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    කුකුලේ ගඟ වහින වැස්ස කලවානට සෙට් වෙනවා බං ඊයේ ඉදන් අද දවල් වෙනකොට 110 mm වැහැලා තිබුනා :(:(
    eeye 503mm :shocked:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    18664663_753975628115887_3253867494001945724_n.jpg

    :dull::dull:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කොළඹ සිට කතරගම දක්වා කිසිදු කරදරයකින් තොරව ගමන් කරන්න පුළුවන් තංගල්ල , රන්න ප්‍රදාන පාර යටවෙලා තිබුනා දැන් වතුර බැහැලා .

    කතරගම එනවා නම් බොන්න වතුර වෙනම අරන් එන්න

    කොලබ > කිරිඇල්ල > රත්නපුර පාරේ එන්න එපා