Rain & Flood Situation 2017 (Updating...)

Identity

Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    [FONT=&quot]බණ්ඩත්තර වේල්ල කැඩිලා හෝ පිපිරිලා නැහැ , ඒක අසත්‍ය ප්‍රචාරයක් .. එත් පිපිරීමේ අවධානමක් තියනවා .මාතර නගරශ්‍රිත අය අවධානයෙන් ඉන්න ..

    https://www.facebook.com/PasandaYapa/videos/623032467906792/

    [/FONT]
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    මේ දැන් දැනගැනීමට ලැබුණු (සහ රාජ්ය අංශයේ කීප දෙනෙකුගෙන් තහවුරු කරන ලද) ආරංචියක්:
    නිල්වලා ගඟෙන් පහළ නිම්න ප්රදේශයේ ඉවුරු පිටාර ගලන තත්වයක් උද්ගතව ඇති බැවින් රාහුල දක්වා සියලු ප්රදේශවාසීන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා....

    ALERT>>>>>>>>>>>>>>>
    Flood alert in Nilwala River Basin
    Major flood in Nilwala basin. Most of the river bunts are overflowing. People living in Godagama, Hiththatiya, Thudawa, Malimbada, Siripanagoda, maduruduwa, Paragahathota, Kadduwa and all village to the lower basin of the Nilwala river request to evacuate.
    -DMC-

    නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගඟ දෙපස මහා ගංවතුර අවදානම හේතුවෙන්, ගොඩගම, හිත්තැටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, පරගහතොට හා නිල්වලා ගඟට ආසන්න ගම්මානවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම්.
    - ආපදා කළමනාකරණ මධ්යස්ථානය
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    අඩෝ ..... අපේ ඉන්න කට්ටිය මොකෝ දන්නේ නෑ තත්වේ
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වතුර ප්‍රමාණය තවදුරටත් වැඩිවෙමින් පවතී

    1 කණුව අසල ගොඩගම අකුරැස්ස පාර
    1.09am

    18698206_231270787369905_7222857752770884907_n.jpg

    Image Source : Panduka
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    අඩෝ මාතර වේල්ලක් කැඩිලා මිනිස්සු සෑහෙන ගානක් මැරිලා කියන්නෙ ඇත්තද බං ???:shocked::shocked::(:(
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අඩෝ මාතර වේල්ලක් කැඩිලා මිනිස්සු සෑහෙන ගානක් මැරිලා කියන්නෙ ඇත්තද බං ???:shocked::shocked::(:(

    Marila kiyalanam aranchiyak na

    Bandaththara wella nam paya ganak thisse kadenna thiyanawa kyuwa dan kadila kiyala aranchi wathura wadi wenwalu eth hariyata danna :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Marila kiyalanam aranchiyak na

    Bandaththara wella nam paya ganak thisse kadenna thiyanawa kyuwa dan kadila kiyala aranchi wathura wadi wenwalu eth hariyata danna :(

    අද රැටත් නින්දක් නැ නේද .. උබලටත් අවුල්ද ...... දැන් කට්ටිය අයින් වෙලාද ඉන්නේ ... මාතර ටවුන් එකේ බෝදිය හරිය යට වෙලා ද ................
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අඩෝ මාතර වේල්ලක් කැඩිලා මිනිස්සු සෑහෙන ගානක් මැරිලා කියන්නෙ ඇත්තද බං ???:shocked::shocked::(:(

    මේක නම් බොරු කතාවක් නිව්ස් වල හැටියට වේල්ල තාම කැඩිලත් නෑ පුපුරලා විතරයි වේල්ලට උඩින් වතුර දානවලු හැබැයි හවස ඉදන්ම
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අද රැටත් නින්දක් නැ නේද .. උබලටත් අවුල්ද ...... දැන් කට්ටිය අයින් වෙලාද ඉන්නේ ... මාතර ටවුන් එකේ බෝදිය හරිය යට වෙලා ද ................

    Apita awulak na machan api galle road kittuwa nisa kisima awulak na

    man me assignment ekak karana gaman

    Town eka kittuwa ayata thama awul

    Bodhiya hariya yata wela na machan e hariya usa nisa eth bodiyata meha hospital eka paththa tikak yatawela , bodiya lagin yana hakmana parath yatawela athulata yaddi eth galle road ekata kisima awulak na pahath than tika thama yatawela tynne
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වල්ගම අතගහපු හන්දිය කොටිකාගොඩ පංසල අසල.
    ජලය වැඩි වෙමින් පවතී
    1.39am

    18670892_231277840702533_2594043204076541621_n.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Apita awulak na machan api galle road kittuwa nisa kisima awulak na

    man me assignment ekak karana gaman

    Town eka kittuwa ayata thama awul

    Bodhiya hariya yata wela na machan e hariya usa nisa eth bodiyata meha hospital eka paththa tikak yatawela , bodiya lagin yana hakmana parath yatawela athulata yaddi eth galle road ekata kisima awulak na pahath than tika thama yatawela tynne

    මමත් දැන් කතා කළා බන් ටවුන් එකේ යාලුවෝ දෙන්නෙක්ට ... වතුර ටික ටික වැඩි වෙනවලු ... දැන් අකුරැස්ස හරියේ වතුර බහිනවා .... වයිෆ් ලගේ මහා ගෙවල් වල දැන් වතුර බැහැලා ලු .....
    සිංගර් ෆිනෑන්ස් එකේ යාලුවෝ තමා මාතර යට උන පති වල හිර වෙලා ඉන්නේ :(
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මමත් දැන් කතා කළා බන් ටවුන් එකේ යාලුවෝ දෙන්නෙක්ට ... වතුර ටික ටික වැඩි වෙනවලු ... දැන් අකුරැස්ස හරියේ වතුර බහිනවා .... වයිෆ් ලගේ මහා ගෙවල් වල දැන් වතුර බැහැලා ලු .....
    සිංගර් ෆිනෑන්ස් එකේ යාලුවෝ තමා මාතර යට උන පති වල හිර වෙලා ඉන්නේ :(

    ow ban wathura wadi wenawalu eth gagennam muhudata wegen wathura ynwa

    samahara pathiwala wathura bahinwalu

    Elawella paththe , hiththatiya , gabada weediya paththe nam wathura tynwalu thwama ehmama
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    [FONT=&quot]දෙනියාය නගරය ගං වතුර නිසා ලොකු හානියකට ලක් වෙලා. දෙනියායට පිවිසුම් මාර්ග 3 ම අවහිර වෙලා. 1. රත්නපුර මාර්ගය වැහිලා. 2. අකුරැස්ස මාර්ගය තිබුණු තැනක් වත් නෑ. 3.මතුගම නෙලුව හරහා මොරවකට වත් එන්න බෑ.[/FONT]

    [FONT=&quot]ඉතින් මාධ්‍ය වලින් වත් දෙනියායට වෙලා තියන දේ දන්නේ නෑ. [/FONT][FONT=&quot]අඩුම ගානේ දෙනියාය ටවුන් ඒකෙ ඉන්න ය වත් දන්නේ නෑ දෙනියායේ සිට පල්ලේගම පැත්තේ මිනිස්සුන්ට කුමක් වෙලාද කියල, [/FONT][FONT=&quot]ඉතින් ඒ මිනිස්සුන්ට කන්න නෑ. ඇදි වත විතරයි.

    වතුර නෑ. කරන්ට් නෑ... සිග්නල් නෑ... මගේ ගමත් දෙනියාය. ඊයේ උදේ ඉදල ගෙදර ගැන අරන්චියකුත් නෑ...

    ඉතින් ඉල්ලන්නේ බත් පැකට් එකකින් වත් [/FONT]
    [FONT=&quot][FONT=&quot]අදාරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දෙනියායට යන්න එකම එක මාර්ගයක් තියනවා. ඒ මාර්ගය මාද්‍යයෙන් වත් කිව්වේ නෑ.[/FONT]
    මේ මාර්ගය ඔස්සේ දෙනියායට යන්න පුළුවන්. ඉතින් පුළුවන් ය උදව්වක් කරන්න.

    මාර්ගය-

    මාතර >මුලටියන>උරුබොක්ක>තලපලකන්ද>දෙනියාය.
    ඉතින් අදාර දෙන අයට මේ මාර්ගය ගැන කියන්න,
    0720750300

    Source: FB
    [/FONT]
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,419
    6,570
    113
    Land of Lions
    අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122 දක්වා ඉහළ යයි-98ක් අතුරුදන් @dmc_lk #FloodSL #srilanka