Paw ban u e unata , ara phone horage eketh dala thibba uta katha karanawa , hari weraddak unanne u bokenma sorry kiyanawa paw![]()
ඹව්බං වැරද්ද පිලිගත්තනේ උ.. අපේ උන් උව මරන්කන්න හදනවනේ..
උ අයි ජීවිතේට ඔය කතා කියන එකක් නෑ..
Paw ban u e unata , ara phone horage eketh dala thibba uta katha karanawa , hari weraddak unanne u bokenma sorry kiyanawa paw![]()
උ අයි ජීවිතේට ඔය කතා කියන එකක් නෑ..
අපි පොඩි කාලේ අහලා තියනවා, රෙඩියො සිලොන් එකේ නිවේදක උන් එක අකුරක් වැරැද්දුවොත් පඩිය කපනවලු, ඊට පස්සේ ආයේ ත්රේනින් ගිහින්ලු ජොබ් එක හම්බ වෙන්නේ. දැන් වලත්ත සින්දුවක් හිට් උන ගමන් ඌ පහුවෙනිදා ලයිව් ශො කරනවා. මුන්ට ජොබ් දෙන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මොන ආන්ඩුව උනත් තාමත් රාජ්‍ය මාද්යයේ ඒ විනය තියනවා. හසන්ත වගේ ඩයල් එක රැයින් පහල උන උන් නෙමෙයි. උන් ඔතනට එන්න කට්ට කාපු උන්.
ඒ මිනිස්සු ජොබ් එක ඉගෙනගෙන ආපු උන්. මුන් ජොබ් එකට් ඇවිත් ඉගෙන ගන්න හදන උන්. සක්කිලි එෆ් එම් කලාවට කලින් ඉස්සර ශොට්වේව් රේඩියො එකේ ප්‍රවෘති අහනකොට ගෙවල්වල උන් මීයට පිම්බා වගේ. ඇයි ඉතින් එච්චරනේ නිවුස් කියලා දැනගන්න තියෙන්නේ.
රේඩියෝ සිලොන් හිටපු කරුණාරත්න අබේසේකර,ප්‍රේමකීර්ති ද අල්විස්,චිත්‍රානන්ද අබේසේකර,සුමනා නෙල්ලම්පිටිය,දයානන්ද ගුණවර්ධන,කේ.ඩි.කේ ධර්මවර්ධන වගේ මිනිස්සු ලඟ තියා අහලකවත් ගොඩක් දැන් ඉන්න අය තියන්න බැ.
කතා කරල වැඩක් නෑ බං..
ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ වගේ මිනිස්සු ගාවින්වත් තියන්න පුලුවන්ද මුන්..
අඩෝව් නියම කියමන.මම හිතන්නේ ගන්වතුරෙන් වැඩියෙන්ම අසරන උන එකා "රහල්"
මම හිතන්නේ ගන්වතුරෙන් වැඩියෙන්ම අසරන උන එකා "රහල්"
+8 පොර talk තවත් දුන්නනං එලෝ එලෝ ගහපන්. වැරැද්ද පිළිඅරන් පැත්තකට උනානං ඌට තවත් පන්න පන්න ගහන එක හෙන චාටර්නේ![]()

අඩෝව් නියම කියමන.
ගන්වතුරට අහු උන උන්වත් මෙහෙම අඩන්නේ නැනේ බන්.දවසේ කතාව+8


ඒ මිනිස්සු ජොබ් එක ඉගෙනගෙන ආපු උන්. මුන් ජොබ් එකට් ඇවිත් ඉගෙන ගන්න හදන උන්. සක්කිලි එෆ් එම් කලාවට කලින් ඉස්සර ශොට්වේව් රේඩියො එකේ ප්‍රවෘති අහනකොට ගෙවල්වල උන් මීයට පිම්බා වගේ. ඇයි ඉතින් එච්චරනේ නිවුස් කියලා දැනගන්න තියෙන්නේ.
,බලන්න කරුණාරත්න අබේසේකර,ප්‍රෙමකීර්ති,කේ.ඩි.කේ වගේ අය ලියලා තියන ගීත වල මිහිර,දැන් ඉන්න අයට එච්චර ලස්සන පද වැල් ලියන්න පුළුවන්ද ? 
දන්නවදත් කියලා අහනවා. හොද දේශපාලන පවුලක බඩ්ඩක් හලාවත.උබ මුව දන්නවද?
දන්නවදත් කියලා අහනවා. හොද දේශපාලන පවුලක බඩ්ඩක් හලාවත.

ඒ චාමිකගෙ මල්ලි..බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..

හිනා යනවා ඔයි.. කවුද මහප්පද ලො පොයින්ට් දුන්නේ.තෝ මාව කාලෙක ඉදන් පටලෝගෙන නොන්ඩි කරන්න හදල පොස්ට් දානවා නොදැක්ක නෙවේ උබට චාටර් වෙන්න දිදී මන් හිටියේ. මන් හලාවතත් නෙවේ උබ මෙච්චර කල් කියපු කිසිම එකක් මට ගැලපුනෙත් නෑ. මගේ ඇත්ත identity එක දන්න උන් මේකේ ඕනි තරන් ඉන්නවා (GTRZ ඇතුළුව). උබ මොකෙක් හරි දුන්න ලනුවක් ලොකුවට කාල. මම හලාවත ආසවකටවත් ගිහිල්ල නැද්ද කොහේදෝ ඔයි.![]()
තෝ මාව කාලෙක ඉදන් පටලෝගෙන නොන්ඩි කරන්න හදල පොස්ට් දානවා නොදැක්ක නෙවේ උබට චාටර් වෙන්න දිදී මන් හිටියේ. මන් හලාවතත් නෙවේ උබ මෙච්චර කල් කියපු කිසිම එකක් මට ගැලපුනෙත් නෑ. මගේ ඇත්ත identity එක දන්න උන් මේකේ ඕනි තරන් ඉන්නවා (GTRZ ඇතුළුව). උබ මොකෙක් හරි දුන්න ලනුවක් ලොකුවට කාල. මම හලාවත ආසවකටවත් ගිහිල්ල නැද්ද කොහේදෝ ඔයි.![]()




