Still Heavy Raining
Mama Katubedde inne.. apita tikak wassa..dan Payala... ubala inna paththata case da?
Apie inne Panadura Old road eke. 1km from bolgoda wawa
#BREAKING
මාතර නිල්වලා ගඟේ බැම්ම ආරක්ෂා කිරීමට පොහොර බෑග් 30000 ක් අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
6.02 PM
#FloodSL #Matara #lka
5:51 am - 28 May 2017




Horana side ekata wahinna gaththa bn dan![]()
මෙතන විතරක් නෙවෙයි මම නම් කියන්නේ කොහෙවත් ගංවතුර බලන්න යන්න එපා කියලයි.⚠ ALERT
⚠
#FLOODSL #FLOOD2017
කලුතර පනාපිටිය වේල්ල නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙස හමුදා නිලධාරින් ඉල්ලා සිටිනවා.....
>>>> 06:16 PM | 28/05/2017 <<<<
මචන් මේ දැන්වීම ඇත්ත එකක් නේද? කොහෙන්ද මේවා ලැබෙන්නේ උඹට??
