Rain & Flood Situation 2017 (Updating...)

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.
    දියගම සිට පනාපිටිය,පැල්පොල, පරගස්තොට, මිල්ලනිය, ගෝනදූව, ගල්පාත, මොරොන්තුඩුව, මහබෙල්ලන, හිරණ, මොරටුව, සහ පානදුර ජනතාව සූදානමින් සිටින්න. රජයෙන් නිවේදනයක් නිකුත් කළහොත් එසැනින් ප්‍රදේශයෙන් ඉවත්ව යන්න.

    (15:13h/ 28.05.2017)

    18740567_10211883352892238_1445345120362159599_n.jpg


    18699764_10211883352932239_2482992598251724273_n.jpg


    18671162_10211883353012241_8761906118004083278_n.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    #BREAKING
    මාතර නිල්වලා ගඟේ බැම්ම ආරක්ෂා කිරීමට පොහොර බෑග් 30000 ක් අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
    6.02 PM
    #FloodSL #Matara #lka
    5:51 am - 28 May 2017
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    ⚠️ALERT ⚠️
    #FLOODSL #FLOOD2017
    කලුතර පනාපිටිය වේල්ල නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙස හමුදා නිලධාරින් ඉල්ලා සිටිනවා.....
    >>>> 06:16 PM | 28/05/2017 <<<<
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    #BREAKING
    මාතර නිල්වලා ගඟේ බැම්ම ආරක්ෂා කිරීමට පොහොර බෑග් 30000 ක් අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
    6.02 PM
    #FloodSL #Matara #lka
    5:51 am - 28 May 2017

    :shocked::shocked::(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ⚠️ALERT ⚠️
    #FLOODSL #FLOOD2017
    කලුතර පනාපිටිය වේල්ල නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙස හමුදා නිලධාරින් ඉල්ලා සිටිනවා.....
    >>>> 06:16 PM | 28/05/2017 <<<<
    මෙතන විතරක් නෙවෙ‍යි මම නම් කි‍යන්නේ කොහෙවත් ගංවතුර බලන්න ‍යන්න එපා කි‍යල‍යි.

    ඒ මිනිස්සුන්ට උදව් කරන්න බැරිනම් ඒ වැඩේ මහන්සිවෙලා කරන army එකේ කට්ටි‍යට වැඩේ හරි‍යට කරගන්න ඉඩදෙන්න ඕන.

    ඊ‍යෙත් news වල ගි‍යා ගංවතුර බලන්න ගි‍යපු දෙන්නෙක් ගහගෙන ගි‍යපු සිද්ධි‍යක්. මේවට කි‍යන්නේ ඉල්ලගෙන කනවා කි‍යලා. ති‍යන ප්‍රශ්නේ මදිවට තව ප්‍රශ්න ඇති කරන එක අමු ගොන් වැඩක්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අඩෝ රමඩියා එකේ වෙඩින් එකකුත් තිබ්බ මුන්ට පිස්සුද බොල්ගොඩ කට ලග ඉදන් ගැලුවනන් :growl: