Lakforex ප්‍රිමියම් පෝට්ස්!

May 22, 2017
31
3
0
Lakforex ප්‍රිමියම් පෝට්ස්!

Lakforex එකේ ප්‍රිමියම් පොස්ට් ටික කවුරු හරි එවපන්කෝ...කොපි පේස්ට් කරලා හරි!!සල්ලි ගෙවලා රෙජිස්ටර් වෙන්න සල්ලි නැහැ බං...:sorry:

අනිවාරෙන් ඒ දෙන පොස්ට් ටික කියවලා සල්ලි හොයාලා පේ කරනවා!;)
 
hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකේ බලන්න දෙයක් ඇති කියල මම හිතන් නෑ බන්. ෆොරෙක්ස් වලින් සල්ලි හොයන හැටි දන්නවනම් ඇයි ඔය සයිට් එක කරන එකා තමන්ගෙ ref ලින්ක් එකෙන් එන උන්ව රෙජිස්ටර් කරවල කොමිෂන් ගන්නෙ? මේක බලපන්කෝ ඔය ඔක්කොටම වැඩිට හොඳයි. babypips university

    http://www.babypips.com/school
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28

    :):):):):lol: