හුක කොහෙටද බන් යන්නේ? අරහෙන් බණ්ඩාරගම යට වෙනවලු, මෙහෙන් වාද්දුව යට වෙනවලු. අලුත් පාරේ ගියත් මොරටුව යට වෙයි. වලාන පැත්තට දායිද? ඒ පැත්තේ කදු වගේ
වලානට ගිහින් වැඩක් වෙන්නේ නෑ.කොටුවෙනවා.දැන් යන්න තියෙන්නේ කොලඹ පැත්තට විතරයි.
හුක කොහෙටද බන් යන්නේ? අරහෙන් බණ්ඩාරගම යට වෙනවලු, මෙහෙන් වාද්දුව යට වෙනවලු. අලුත් පාරේ ගියත් මොරටුව යට වෙයි. වලාන පැත්තට දායිද? ඒ පැත්තේ කදු වගේ
galle road එකත් යට වෙනවද වේල්ල කැඩුනොත්?
වලානට ගිහින් වැඩක් වෙන්නේ නෑ.කොටුවෙනවා.දැන් යන්න තියෙන්නේ කොලඹ පැත්තට විතරයි.
Breaking News
බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්රදේශවාසීන් වහාම ඉවත් වන්න

Breaking News
බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්රදේශවාසීන් වහාම ඉවත් වන්න
කෙලියා
ඔව්.අලුත් පාලම උඩින් වතුර දාන්න පුලුවන්
forgive us nature for underestimating you.we are nothing in front of you
News walata kiuwe awulak na kiyala?? ane manda ban....![]()
බුකියේ ඉන්න පේජ් බුවලා බලන් ඉදලා වගේ පොස්ට් දාන්නේ බන්, අනේ මන්දා..News walata kiuwe awulak na kiyala?? ane manda ban....![]()

Breaking News
බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්රදේශවාසීන් වහාම ඉවත් වන්න
එච්චර ලොකු වතුර කන්දරාවක් තියෙනවාද බන්
ඔව්.අලුත් පාලම උඩින් වතුර දාන්න පුලුවන්

Water levels of rivers in Kalutara district continue to rise rapidly.

මම හිතන්නේ නැ ඔච්චර දෙයක් වෙන්නේ නෑ බං බොල්ගොඩ ගඟ පල්ලෙහා සෙට් වෙන්නේ මාදුපිටියටනේ මචෝ ඒ වතුර තල්පිටි පාලමෙන් මුහුදට වැටෙනවා කළු ගඟ වතුර බොල්ගොඩට එකතු වුනොත් සමහර පැති යටවෙයි ඔය කියන් තරම් ලොකු දෙයක් වෙන්නේ නෑ
1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.