Rain & Flood Situation 2017 (Updating...)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හුක කොහෙටද බන් යන්නේ? අරහෙන් බණ්ඩාරගම යට වෙනවලු, මෙහෙන් වාද්දුව යට වෙනවලු. අලුත් පාරේ ගියත් මොරටුව යට වෙයි. වලාන පැත්තට දායිද? ඒ පැත්තේ කදු වගේ

    වලානට ගිහින් වැඩක් වෙන්නේ නෑ.කොටුවෙනවා.දැන් යන්න තියෙන්නේ කොලඹ පැත්තට විතරයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Breaking News
    බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න
    :shocked:කෙලියා:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    News walata kiuwe awulak na kiyala?? ane manda ban.... :dull:
    බුකියේ ඉන්න පේජ් බුවලා බලන් ඉදලා වගේ පොස්ට් දාන්නේ බන්, අනේ මන්දා..
    නැහැලු, ඔව්ලු:sorry::dull:

    දාන එවුන් ඕවා තිබ්බ ලින්ක් එකත් එක්ක දාපල්ලා මචන්ලා:)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Breaking News
    බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න

    source pls
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Police.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව්.අලුත් පාලම උඩින් වතුර දාන්න පුලුවන්

    :shocked::shocked::shocked:
    මම හිතන්නේ නැ ඔච්චර දෙයක් වෙන්නේ නෑ බං බොල්ගොඩ ගඟ පල්ලෙහා සෙට් වෙන්නේ මාදුපිටියටනේ මචෝ ඒ වතුර තල්පිටි පාලමෙන් මුහුදට වැටෙනවා කළු ගඟ වතුර බොල්ගොඩට එකතු වුනොත් සමහර පැති යටවෙයි ඔය කියන් තරම් ලොකු දෙයක් වෙන්නේ නෑ :no::no::no:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    :shocked::shocked::shocked:
    මම හිතන්නේ නැ ඔච්චර දෙයක් වෙන්නේ නෑ බං බොල්ගොඩ ගඟ පල්ලෙහා සෙට් වෙන්නේ මාදුපිටියටනේ මචෝ ඒ වතුර තල්පිටි පාලමෙන් මුහුදට වැටෙනවා කළු ගඟ වතුර බොල්ගොඩට එකතු වුනොත් සමහර පැති යටවෙයි ඔය කියන් තරම් ලොකු දෙයක් වෙන්නේ නෑ :no::no::no:

    1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.