මිස්ටර් "ක්ලීන්" මාරු

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිස්ටර් "ක්ලීන්" මාරු

    පෞද්ග්ලික සන්චාරයක් සදහා අග්‍රාමාත්යතුමා ඇමෙරිකා එක්සත් ජනපදයට..

    මේකා උලතියන්න එපැයි බන්.. අද උදේ පත්තරේ විස්තරයට කිව්වේ..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :lol: ඒ අතින් නම් මහින්දලා නියම නායකයො
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නළුවෙක් නොව මොලයක්! :yes:

    :lol: ඒ අතින් නම් මහින්දලා නියම නායකයො
    මේකා ඇත්තටම ගිහින්ද බන්.. මම හිතුවේ පත්තරේ බොරු දාලා කියලා PM ඔෆිස් එකට රින්ග් කලා තාම අන්සර් එකක් නැ. :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේකා ඇත්තටම ගිහින්ද බන්.. මම හිතුවේ පත්තරේ බොරු දාලා කියලා PM ඔෆිස් එකට රින්ග් කලා තාම අන්සර් එකක් නැ. :lol:
    චතුර අල්විස්ගේ බොරුවලට උබත් රැවටෙනවනේ.. පත්තරේ බොරු යකො තියෙන්නේ. මිනිහා කොහෙවත් ගිහින් නැ. ඒ ටුවර් එක කැන්සල් කරලා
     
    • Like
    Reactions: arsehole-froce

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැරැද්ද නිලධාරින්ගේ ඒ අය හරියට කාලගුණික දත්ත අගමැති තුමාට දීලා නෑ.නැත්නම් එතුමා මේක වෙන්න දෙන්නෙ නෑ.අනික
    ඊයේ රාජිත මැතිතුමා කිව්වේ අමෙරිකාවෙ ගංවතුර ඇති වුණ වෙලාවෙ අමෙරිකාවේ රජය මිනිස්සුන්ට කන්නවත් දුන්නේ නෑ ඒවා ඒ මිනිස්සුම හොයාගත්තා කියලා.ඉතිං මේ කරපු හරිය මදිද කියලා අහුවෙ,ලෝකෙ කිසිම රටක් කලින් මේවට සූදානම් වෙන්නේ නැතිලු.
    ඉතිං අගමැති තුමා අමෙරිකාවට ගිහිල්ලා ගංවතුර සැලැස්මක් හදලා දීලා.අර අමෙරිකාව දුන්න $100000 ආපහු දීලා කියාවි,මේක ඔය අය තියා ගන්න අපි කරපු හරිය වැඩිත් එක්ක කියලා.
    එතුමන්ලා එහෙමයි සරලව ප්‍රශ්න විසඳන්න‍ෙ.උඹලත් හැමදේකම වැරදීමන‍ෙ ගන්නේ.​
     
    • Like
    Reactions: arsehole-froce

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇයි මිනිහා හිටියා කියලා මොනා කරන්නද? මහින්දට බලෙත් නැනේ. අනික සුමනෙට කියලා වැස්ස නවත්තන්නයැ.

    ඔව්, දැන් නම් ඉතිං වැඩක් නෑ දැන් මන්ත්‍රී නෙ
    මම කිව්වෙ මිනිහ ප්‍රසිඩන්ට් වෙලා හිටිය නම් පෞද්ගලික සංචාර යන්නෙ නෑ මෙහෙම වෙලාවක
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැරැද්ද නිලධාරින්ගේ ඒ අය හරියට කාලගුණික දත්ත අගමැති තුමාට දීලා නෑ.නැත්නම් එතුමා මේක වෙන්න දෙන්නෙ නෑ.අනික
    ඊයේ රාජිත මැතිතුමා කිව්වේ අමෙරිකාවෙ ගංවතුර ඇති වුණ වෙලාවෙ අමෙරිකාවේ රජය මිනිස්සුන්ට කන්නවත් දුන්නේ නෑ ඒවා ඒ මිනිස්සුම හොයාගත්තා කියලා.ඉතිං මේ කරපු හරිය මදිද කියලා අහුවෙ,ලෝකෙ කිසිම රටක් කලින් මේවට සූදානම් වෙන්නේ නැතිලු.
    ඉතිං අගමැති තුමා අමෙරිකාවට ගිහිල්ලා ගංවතුර සැලැස්මක් හදලා දීලා.අර අමෙරිකාව දුන්න $100000 ආපහු දීලා කියාවි,මේක ඔය අය තියා ගන්න අපි කරපු හරිය වැඩිත් එක්ක කියලා.
    එතුමන්ලා එහෙමයි සරලව ප්‍රශ්න විසඳන්න‍ෙ.උඹලත් හැමදේකම වැරදීමන‍ෙ ගන්නේ.​
    කුකුලේගග මිලිමීටර් 150දි කිව්වේ නැලු. 550 වෙනකන් හිටියලු. ඒකලු අවුල. රනිල් සැර් කිව්වේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චතුර අල්විස්ගේ බොරුවලට උබත් රැවටෙනවනේ.. පත්තරේ බොරු යකො තියෙන්නේ. මිනිහා කොහෙවත් ගිහින් නැ. ඒ ටුවර් එක කැන්සල් කරලා
    ඉතින් වස්තුවේ රාජ්ය මාද්යවල කියන්න එපැයි පත්තරේ බොරු කියලා. මුල්පිටුවෙමයි දාලා තිබ්බේ. චතුර පත්තරෙත් පෙන්නුවෙ හිටන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැරැද්ද නිලධාරින්ගේ ඒ අය හරියට කාලගුණික දත්ත අගමැති තුමාට දීලා නෑ.නැත්නම් එතුමා මේක වෙන්න දෙන්නෙ නෑ.අනික
    ඊයේ රාජිත මැතිතුමා කිව්වේ අමෙරිකාවෙ ගංවතුර ඇති වුණ වෙලාවෙ අමෙරිකාවේ රජය මිනිස්සුන්ට කන්නවත් දුන්නේ නෑ ඒවා ඒ මිනිස්සුම හොයාගත්තා කියලා.ඉතිං මේ කරපු හරිය මදිද කියලා අහුවෙ,ලෝකෙ කිසිම රටක් කලින් මේවට සූදානම් වෙන්නේ නැතිලු.
    ඉතිං අගමැති තුමා අමෙරිකාවට ගිහිල්ලා ගංවතුර සැලැස්මක් හදලා දීලා.අර අමෙරිකාව දුන්න $100000 ආපහු දීලා කියාවි,මේක ඔය අය තියා ගන්න අපි කරපු හරිය වැඩිත් එක්ක කියලා.
    එතුමන්ලා එහෙමයි සරලව ප්‍රශ්න විසඳන්න‍ෙ.උඹලත් හැමදේකම වැරදීමන‍ෙ ගන්නේ.​

    :yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කුකුලේගග මිලිමීටර් 150දි කිව්වේ නැලු. 550 වෙනකන් හිටියලු. ඒකලු අවුල. රනිල් සැර් කිව්වේ.

    sirawata anna ponilge mole
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කුකුලේගග මිලිමීටර් 150දි කිව්වේ නැලු. 550 වෙනකන් හිටියලු. ඒකලු අවුල. රනිල් සැර් කිව්වේ.

    1. රාජිත sir නම් කිව්වේ එහෙම ලෝකෙ කොහෙවත් කලින් සැලසුම් හදන්නේ නැතිලු.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sirawata anna ponilge mole
    එතුමගේ දැනුම සාගරයක් බන්. මේ ගන්වතුර එතුමට කහට කොප්පෙක වතුරට බාල්දුයි. කුකුලේගග 150දි කිව්වනම් අද ගන්වතුරක් නැ බ්‍රො. අන්න ඒකයි වෙනස.

    :rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එතුමගේ දැනුම සාගරයක් බන්. මේ ගන්වතුර එතුමට කහට කොප්පෙක වතුරට බාල්දුයි. කුකුලේගග 150දි කිව්වනම් අද ගන්වතුරක් නැ බ්‍රො. අන්න ඒකයි වෙනස.

    :rofl::rofl:

    monawa natath indiawen apu adara walata hariyanna nam hondata salakayi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    monawa natath indiawen apu adara walata hariyanna nam hondata salakayi
    කොහොමත් මේ යන තාලෙට හෙට අනිද්දා "මොඩි ජී" තමා අපේ අගමැති වෙන්නේ. මිනිහා නැව් තුනක් එව්වම අපේ ඒකා රට පැනලනේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඌ මොකටද බං ලංකාවෙ ඉන්නේ මේ වෙලාවෙ ?
    රකින්න කියල දෙයක් නෑනෙ. දරුමල්ලෙක් ඉන්නවද , රටට ජාතියට ආදරයක් තියනවද ? නෑනෙ. ඉතින් යන අහක ගිය දෙන්.

    අනික මේ ගංවතුර වෙලාවෙ රජයේ හුකන්නො කරන දෙයක් නෑනෙ බං. රටේ මිනිස්සුන්ගේ ආධාරයි, ෆොර්සස් වල හෙල්ප්1යි ඇරෙන්න මිනිස්සුන්ට වෙන සරණක් නැහැ