මේකයි සින් එක...මේ ළගදි පේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා කතා කරා. ලෝයර් කෙනෙක්. පස්සේ දෙන්නා නම්බස් මාරු කරගත්තා. සීරියස් ලව් එකක්ට යන්න තරම් අයිඩියා තිබ්බා. හොඳට කතා බහ කරා. කොල්ලො කොහොමත් කැමතියිනේ බන්ලා කෙල්ලෙක්ගේ පින්තූර බලන්න. දවසින් දවස බලන්න වුනත් කැමතියිනේ අද ඇන්දේ මොකද්ද අද කොහොමද ලුක් එතක කියලා. මේකි කියනවා බලාගන්න ඕන නම් පේස්බුක් ගිහින් බලාගන්න කිව්වා එකක් විතරක් එවලා. දවස ගානෙත් නෙමෙයි. සමහර ඒවා කාලෙකට උඩදි ගත්ත ඒකක්. මේ කෙල්ල කිව්වේ මොකද්ද මේක කම්පර්ම් වුනාම පින්තූර එවන්නම් කියල. ඕන බුරුවෙක්ට තේරෙනවානේ බන් කම්පර්ම් වෙන්න කෙල්ල ගැන අදහසක් එන්න ඕන එහෙම අදහසක් එන්න ඒකින හිතට වදින්න ඕන එහෙම වදින්න ඉතින් පොටෝ එකක් ඉල්ලුවම එවුවම හෙන ගහනවද? ඒක සාධාරණ දෙයක් විදියට පේනවද? ඉතින් ඓහම කියල ලොකු ලයින් දුන්නා. මට පුදුම මුලදි කතා කරපු කෙල්ල නෙමෙයි වගේ. ඊඨ පස්සේ මට දැන් ඕක ඔලුවේ නිසා ඊලග දවසේ මම වැඩියේ තකතාවට ගියේ නැහැ. අනික මම වැඩක හිටියේ. පස්සේ මේකි කයනවා අපි දෙන්නටම තරහ යනවානේ එහෙම කියලා. මට පුදුමයි කෙල්ලෙක් තරහ ගියත් සාමාන්‍යයෙන් කියන්නේ නැහැනේ ඒකිට චාටර් නිසා. ඒත් මේකි එහෙම කිව්වම මට පුදුම හිතුනා. ඔහොම දවසක් වගේ ඇදුනා. වැඩියේ කතාවක් නැතුව. පස්සේ මම කතා කරන්න ගියෙන් නැහැ මැසේජ් කරේත් එකයි දෙකයි. මට තද වෙලා මැසේජ් පොලිමක් දැම්මා මම මැසේජ් කරනවට අකමැති නම් කියන්න ඔහොම තද වෙනා ගෑණු පිරිමි එකක් ඉඳලා තියෙනවා කියල මම අහලා නැහැ කියිලා. මේක හරියන්නේ නැහැ කියලා All the best කියල මම මැසෙන්ජර් යවලා නිකන් හිටියා. පස්සේ උදේ මේකි මැසේජ් කරලා තිබ්බා මට සඅභ පතලා මම අර හරියන්නේ නැහැ කිව්වනේ එහෙම කියලා. තනියම ඉන්නවා කියලා. දැන් කොල් ආන්සර් කරන්නෙත් නැහැ මැසෙජ් සීන් කරලත් නැහැ. උඹලටත් ඔහොම වෙලා තියෙද?


