උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    මාත් අවුරුදු තුනක් තිස්සෙ මේන්ටේන් කරන ප්රොෆයිල් එකක් තියෙනවා. ඒකටත් උබලාවගේ එවුන් සෑහෙන්න අහුවෙනවා, උබා කාඩ් එහෙම දැම්මද ඌට
    නෑ බන් මේකි සිරා කෙල්ලෙක්. මම පවුල ගැන දන්නවා. පේක් නෙමෙයි. මට හිතාගන්න බැරි ඇයි මේකි කතා කරන එක නැවැත්තුවේ කියලා. ඒකිට තරහත් යනවා ඇති. මම කිව්ව ඒවටත් එක්ක. ඒත් ඉතින් ඇත්ත කියන්නේපැයි නෙ
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නෑ බන් මේකි සිරා කෙල්ලෙක්. මම පවුල ගැන දන්නවා. පේක් නෙමෙයි. මට හිතාගන්න බැරි ඇයි මේකි කතා කරන එක නැවැත්තුවේ කියලා. ඒකිට තරහත් යනවා ඇති. මම කිව්ව ඒවටත් එක්ක. ඒත් ඉතින් ඇත්ත කියන්නේපැයි නෙ
    ඉතින් හුත්තො උබ කීවම ගලපෙන්නෙ නෑ ඕන නෑ කියලා ඒකිත් යනවනම් පල කියලා ඉන්න ඇති
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    toxic ubata galapenne na
    ඒකනේ බන්. ඔහොම සිද්දිද වේනේ ලව් කරද්දි. ඇර ගන්නවා පස්සේ ඉතින් ෂේප වෙනවා කතා කරලා. මේකි එහෙම නෑනේ. කෙල්ලෙක් වුනාම පොඩ්ඩක් flexible වෙන්නැපැයි. මෙකේ ඉන්න කෙල්ලන්ටත් වැදගත් මෙවුවා. කොල්ලෙක් එක්ක ඇර ගත්තම පොඩ්ඩක් කූල් වෙනකන් ඉඳලා කතා කරහල්ලා. සෙකන්ඩ් වෙන්නෑ එහෙම කරා කියලා. අහපියව් මොකද්ද මෙතන වුනේ ඇයි එහෙම වුනේ මොකද්ද ප්‍රශ්නෙට මුල කියලවත් අහන්නෙපැයි. ඒවා මුකුත් නැහැ. මේ උන්නා මේ මලා. දැන් මට වුනේ එහෙම එකක්නෙ.

    ඉතින් හුත්තො උබ කීවම ගලපෙන්නෙ නෑ ඕන නෑ කියලා ඒකිත් යනවනම් පල කියලා ඉන්න ඇති
    ඉතින් හුත්තො මම එහෙම කියන්නේ ඇයි කියලවත් අහන්නෙපැයි. ඒකනේ හරි සන්නිවේදනය කියන්නේ. අවසන් වතාවට හරි.
    ------ Post added on Apr 15, 2023 at 5:35 PM
     
    • Haha
    Reactions: FALL3N

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඒකනේ බන්. ඔහොම සිද්දිද වේනේ ලව් කරද්දි. ඇර ගන්නවා පස්සේ ඉතින් ෂේප වෙනවා කතා කරලා. මේකි එහෙම නෑනේ. කෙල්ලෙක් වුනාම පොඩ්ඩක් flexible වෙන්නැපැයි. මෙකේ ඉන්න කෙල්ලන්ටත් වැදගත් මෙවුවා. කොල්ලෙක් එක්ක ඇර ගත්තම පොඩ්ඩක් කූල් වෙනකන් ඉඳලා කතා කරහල්ලා. සෙකන්ඩ් වෙන්නෑ එහෙම කරා කියලා. අහපියව් මොකද්ද මෙතන වුනේ ඇයි එහෙම වුනේ මොකද්ද ප්‍රශ්නෙට මුල කියලවත් අහන්නෙපැයි. ඒවා මුකුත් නැහැ. මේ උන්නා මේ මලා. දැන් මට වුනේ එහෙම එකක්නෙ.

    ඉතින් හුත්තො මම එහෙම කියන්නේ ඇයි කියලවත් අහන්නෙපැයි. ඒකනේ හරි සන්නිවේදනය කියන්නේ. අවසන් වතාවට හරි.
    ------ Post added on Apr 15, 2023 at 5:35 PM
    ඉතින් පගෝ ඇයි කියලා අහන්න ඒකි උබෙ කොල්ල නෙවෙයිනෙ. ඖරුදු ගානක එපෙයා එකක්නම් එහෙම අහයි. උබ නමේවසරෙ එකෙක්ද? මීට කලින් කෙල්ලො ටෝක් කරල නැද්ද?
     
    • Haha
    Reactions: siri_ayya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    ඉතින් පගෝ ඇයි කියලා අහන්න ඒකි උබෙ කොල්ල නෙවෙයිනෙ. ඖරුදු ගානක එපෙයා එකක්නම් එහෙම අහයි. උබ නමේවසරෙ එකෙක්ද? මීට කලින් කෙල්ලො ටෝක් කරල නැද්ද?
    මේකනේ පගෝ ඒකි කිව්ව දේවල් වලින් ඒකි එහෙමයි කියලා තේරුන් ගන්න පුළුවන්. අවුරුදු ගානක් තිබ්බ ලව් එකකින් පස්සේ තමයි මේ සීරියස් කෙල්ලෙක් ටෝක් කරන්නේ. අගෙන් අර බය කියන එක හිතේ තියනවා බන්ලා. ඒක ඉතින් සීරියස් ලව් කරලා කෙල්ල අතෑරියාම එන බයක්. සීරියස් කරලා කෙලවුන එවුන් දන්නවා. මම ඇයි කියලා අහන්න තිබ්බනේ කිව්වේ මම සිරියස් හිටිය8 නිසා ඒකිත් එහෙමයි කියලා මම හිතුවා ඒකිගේ කතා වලින්. ඒකයි
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    වීඩියෝ කෝල් ගනින්කො උට්ටො. මගුලට ද පික්ස්....😏
    හරි දැන් ඒකි නෝ රිඇක්ෂන්. මොකද මේ වගේ සීන් වලට උඹලා කරේ. ඒකීගෙන් රිඇක්ෂන් එකක් නැතුව මට පස්සෙන් යන්න බැහැනේ. කියන්න ඕක ටික මම පැහැදිලව කිව්වා වැරැද්ද කොතනද කියල. තවත් කියන් යන එක චාටර්. ඕන නම් එයිනේ.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    හරි දැන් ඒකි නෝ රිඇක්ෂන්. මොකද මේ වගේ සීන් වලට උඹලා කරේ.
    දැං ඉතින් සද්ද නැතුව හිටපන්. ඔහොම හදිස්සි වෙලා ඕව ටෝක් කරන්න බෑ. එක පාර 5ක් වගේ ටෝක් කරපන් එතකොට ඔය එකක් නිසා ඇතිවෙන මේනියාව ඇති වෙන්නෙ නෑ. දැං ඕකි පස්සෙ යන්න එපා . ගනන් උස්සල සතියක් හිටපම්. ඒ අතර ඒකිගෙ ප්‍රොෆයිල් එක බලල ඒකි කැමති ඒව හොයගෙන ශෙයා කරපන්. ඉදල හිටල ඒකි ශෙයා කරන ඒවට ලයික් එකක් දාපන්.

    ප.ලි ගෑනුන් තේරුම් ගත නොහැකි උත්සහ කර්ව්න්නත් එපා...😏
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    කොල්ලෙක්ගෙ ෆේක් එකක්ද දන් නෑ
    නෑ බන්. ඒකිගේ ගෙදර අයියලාගේ පින්තූරයි අක්කලාගේ පින්තූරයි තිබ්බා. ඒවාට ගිහිං බැලුවා රියල්. ඒකිට ඕනෙ නැත්තම් වෙන් එකක් ට්‍රයි කරනවා බන්.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මේකයි සින් එක...මේ ළගදි පේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා කතා කරා. ලෝයර් කෙනෙක්. පස්සේ දෙන්නා නම්බස් මාරු කරගත්තා. සීරියස් ලව් එකක්ට යන්න තරම් අයිඩියා තිබ්බා. හොඳට කතා බහ කරා. කොල්ලො කොහොමත් කැමතියිනේ බන්ලා කෙල්ලෙක්ගේ පින්තූර බලන්න. දවසින් දවස බලන්න වුනත් කැමතියිනේ අද ඇන්දේ මොකද්ද අද කොහොමද ලුක් එතක කියලා. මේකි කියනවා බලාගන්න ඕන නම් පේස්බුක් ගිහින් බලාගන්න කිව්වා එකක් විතරක් එවලා. දවස ගානෙත් නෙමෙයි. සමහර ඒවා කාලෙකට උඩදි ගත්ත ඒකක්. මේ කෙල්ල කිව්වේ මොකද්ද මේක කම්පර්ම් වුනාම පින්තූර එවන්නම් කියල. ඕන බුරුවෙක්ට තේරෙනවානේ බන් කම්පර්ම් වෙන්න කෙල්ල ගැන අදහසක් එන්න ඕන එහෙම අදහසක් එන්න ඒකින හිතට වදින්න ඕන එහෙම වදින්න ඉතින් පොටෝ එකක් ඉල්ලුවම එවුවම හෙන ගහනවද? ඒක සාධාරණ දෙයක් විදියට පේනවද? ඉතින් ඓහම කියල ලොකු ලයින් දුන්නා. මට පුදුම මුලදි කතා කරපු කෙල්ල නෙමෙයි වගේ. ඊඨ පස්සේ මට දැන් ඕක ඔලුවේ නිසා ඊලග දවසේ මම වැඩියේ තකතාවට ගියේ නැහැ. අනික මම වැඩක හිටියේ. පස්සේ මේකි කයනවා අපි දෙන්නටම තරහ යනවානේ එහෙම කියලා. මට පුදුමයි කෙල්ලෙක් තරහ ගියත් සාමාන්‍යයෙන් කියන්නේ නැහැනේ ඒකිට චාටර් නිසා. ඒත් මේකි එහෙම කිව්වම මට පුදුම හිතුනා. ඔහොම දවසක් වගේ ඇදුනා. වැඩියේ කතාවක් නැතුව. පස්සේ මම කතා කරන්න ගියෙන් නැහැ මැසේජ් කරේත් එකයි දෙකයි. මට තද වෙලා මැසේජ් පොලිමක් දැම්මා මම මැසේජ් කරනවට අකමැති නම් කියන්න ඔහොම තද වෙනා ගෑණු පිරිමි එකක් ඉඳලා තියෙනවා කියල මම අහලා නැහැ කියිලා. මේක හරියන්නේ නැහැ කියලා All the best කියල මම මැසෙන්ජර් යවලා නිකන් හිටියා. පස්සේ උදේ මේකි මැසේජ් කරලා තිබ්බා මට සඅභ පතලා මම අර හරියන්නේ නැහැ කිව්වනේ එහෙම කියලා. තනියම ඉන්නවා කියලා. දැන් කොල් ආන්සර් කරන්නෙත් නැහැ මැසෙජ් සීන් කරලත් නැහැ. උඹලටත් ඔහොම වෙලා තියෙද?
    All the best kiyala uba paduwe hitiyanam sathi dekak yaddi oka passen enawa ayi galawaganna bari anayak wage. Kollo wage newei, kellanta rejection daraganna amarui. Status thiyan hitapan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    විටකදි ගැහැණු මුදලටමයි හැමිනෙන්නේ...
    ටික ටික උස්සලා හිමිහිට පෙන්නන්නේ....
    රැවටෙන එවුන් උන් දැක්කම නලියන්නේ...
    දවසක ඇරපුදා මුදලට සිහිවෙන්නේ...
     
    • Love
    Reactions: vibhashana

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    All the best kiyala uba paduwe hitiyanam sathi dekak yaddi oka passen enawa ayi galawaganna bari anayak wage. Kollo wage newei, kellanta rejection daraganna amarui. Status thiyan hitapan.
    දැන් මොකද්ද කරන්නේ... ඒකිට අද දවස එක පාරයි කෝල් කරේ. නෝ ආන්සර්. මාව වට්තස්වඅප්ත් මැසෙන්ජර් සීන් කරන්න නැතිවිදියට දාලා. පච වෙන්න යන්නෙ නැතුව පාඩුවේ ඉ්න එක හොඳයි නෙව..තවත් කිරියෙක් ඒ කතාව කිව්වා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Scr2586.jpg