Rain & Flood Situation 2017 (Updating...)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    DA-9zR4VwAEmm0i.jpg
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගොඩගම වතුර ටික බහින්නේ නැත්තේ ඇයි බං. මොන කරුමයක්ද මේක කවද ඉඳන්ද කරන්ටෙක නැත්තේ?

    වතුර බහින්න තිබ්බ වගුරු බිම හරහා තම බන් ඔය හයි වේ එක ගහල තියෙන්නේ මන් හිතේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ නිහාල්සාන්තව දන්නවා නේ? ඌ පිටබැද්දරනේ ඉන්නේ දැන්. මොනව වෙලාද දන්නෑ බං. පට්ට ඩැමේජ් ඒ හරියෙ. ළමයි තුන් දෙනත් එක්ක මොනව කරගත්තද දන්නෑ. ඉඳුනිල්ගේ අයියද මල්ලිද ඌ? :nerd:
    උන් ඔක්කොටම මම මාමා කියල කතා කරන්නේ. මට අමතක උනා. තෝත් මට මාමා නේ... :rofl:

    නිල්වලා ගේට් එක ගාව වතුර නැත්තම් මට යන්නම ඕනේ. :(
    mamita kohetada yanna one. ethanin bottu yanawa ho gala ekaka nagaganna tiyenne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ගොඩගම වතුර ටික බහින්නේ නැත්තේ ඇයි බං. මොන කරුමයක්ද මේක කවද ඉඳන්ද කරන්ටෙක නැත්තේ?
    china uttala wela goda karanawa mathara beliaththa highway ekata :growl:
    :growl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 177 දක්වා ඉහළට, තව ත් 109 දෙනෙකු අතුරුදන්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Itin ban muhudata 100m wagene thiyenne, ai bahinne nette :( :(:(
    ehema bahinne na ban. wateta usai. gangen witarai watura eliyata yanne. seen eka tiyenne gagen / dam walin pitara galapu watura radila tiyenne ewa aye gangata yanna ba alawal kanu diye thama bahinna one ewa block wela. anika podi nisa ikmanata bahinne na