Pitabeddara peththa nikan natabun wage. wahalawal gawata wathura dala thibbalu. api gihin awe e peththata, dennam wathura behala.
malimboda junction kirimatimulla e pathha kohomda
Pitabeddara peththa nikan natabun wage. wahalawal gawata wathura dala thibbalu. api gihin awe e peththata, dennam wathura behala.
malimboda junction kirimatimulla e pathha kohomda
අනේ මංච බං..
උඹ කොහෙද?

පවු බං

malimboda junction kirimatimulla e pathha kohomda
ගොඩගම වතුර ටික බහින්නේ නැත්තේ ඇයි බං. මොන කරුමයක්ද මේක කවද ඉඳන්ද කරන්ටෙක නැත්තේ?
mamita kohetada yanna one. ethanin bottu yanawa ho gala ekaka nagaganna tiyenneඋඹ නිහාල්සාන්තව දන්නවා නේ? ඌ පිටබැද්දරනේ ඉන්නේ දැන්. මොනව වෙලාද දන්නෑ බං. පට්ට ඩැමේජ් ඒ හරියෙ. ළමයි තුන් දෙනත් එක්ක මොනව කරගත්තද දන්නෑ. ඉඳුනිල්ගේ අයියද මල්ලිද ඌ?
උන් ඔක්කොටම මම මාමා කියල කතා කරන්නේ. මට අමතක උනා. තෝත් මට මාමා නේ...
නිල්වලා ගේට් එක ගාව වතුර නැත්තම් මට යන්නම ඕනේ.![]()
matara awata adi bagayak wage adu athi onnam. watura bahinne na.මාතර තත්වය කොහොමද?
china uttala wela goda karanawa mathara beliaththa highway ekataගොඩගම වතුර ටික බහින්නේ නැත්තේ ඇයි බං. මොන කරුමයක්ද මේක කවද ඉඳන්ද කරන්ටෙක නැත්තේ?

අවලං පූෂා.....matara awata adi bagayak wage adu athi onnam. watura bahinne na.
matara awata adi bagayak wage adu athi onnam. watura bahinne na.

මාතර තත්වය කොහොමද?
matara awata adi bagayak wage adu athi onnam. watura bahinne na.
town ekata/ apita bonna watura na dawas 3 indan wena awlak naඅවලං පූෂා.....
තොට මොකෝ පදුරියේ???
වතුර දාල නැට්ට තෙමුණ ද?
ehema bahinne na ban. wateta usai. gangen witarai watura eliyata yanne. seen eka tiyenne gagen / dam walin pitara galapu watura radila tiyenne ewa aye gangata yanna ba alawal kanu diye thama bahinna one ewa block wela. anika podi nisa ikmanata bahinne naItin ban muhudata 100m wagene thiyenne, ai bahinne nette![]()
![]()
ehe thama yata welane. oka arinakan apith inne bonna watura naතුඩාව පොම්පාගරේ ඇරලද...!
එක ඇරියනම් ගොඩගම පැත්තේ වතුර අඩු වෙනවා.