අපි හරියටම දන්නේ නැනේ බන් වෙච්ච දේ. පයිලට් කියන හැටියට එන්ජින් ෆේල් එකක් නෙමෙයි උනා කියන්නේ. ටේල් රොටර් එක වැඩ නැතුව ගියත් ඔහොම වෙන්න පුලුවන්. එක තැන බැඹැරේ වගේ කැරකෙනවා. මම හිතන්නේ එහෙම වෙලා තමා ටේල් එක වහලේ වැදිලා තියෙන්නේ වැටෙනකොට. කන්ට්රොල් ලැන්ඩින් එකක් කරන්න බැරි කමක් නැ හෙලිපයිලට් කෙනෙකුට ඔයිට වඩා කේස් වලදි. මිසයිල් ඇටැක් එකකදි උනත් පුලුවන්. මේක ලො ඇල්ටිටියුඩ් එකක උන නිසා හානිය අවමයි.
ethakota oya meruna kiyanne kawuda
පයිලට් neweida 

