Ai Deiyanta Baya?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හෙට ක්‍රිස්තියන් පල්ලියකින් සට සට ගාල බෞද්ධයෝ එයාලගේ ආගමට හරවගෙන හරවගෙන ගියොත් "අනේ එයාල මිනි මරන්නේ නෑ නෙ, ඔහේ පාඩුවේ ඉඳි නෙ" කියල කවුරුත් කියන එකක් නෑ නෙ බන් :(

    ISIS උන් වගේ‍ බෙල්ලට කඩුව තියල හරවනවනම් වැරදි
    එහෙම නැත්තන් යන උන් ගියාවෙ,
    මන්නම් මුකුත් කියන්නෙ නෑ
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    :):):)

    විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියලා 3ක් තියෙනවනෙ. උබ මේකෙන් හලන්නෙ මොකක්ද?

    බුදු හාමුදුරුවන්ට තියෙන තෙසැත්තෑ ඥාණ වල ෂඩ් අසාධාරණ ඥාන අභිඥ්ඥා එහෙම ගොඩක් තියෙනවනෙ ඒවයෙ උබ හලන්නෙ මොනාද? විශේෂයෙන්ම දෙවි බඹුන් තමන්ගේ සම්මා සම්බුද්ධත්වය ගැන සැක පහල කරාම, සම්මා සම්බුදුකෙනෙකුට පමනක්ම පහල වෙන යමක පාටිහාර්ය ඥානය පාවිච්චි කරලා යමාමහ පෙළහර එහෙමත් නැත්නම් යමක ප්‍රාතිහාර්‍ය පානවනෙ . ඒ ගැන උබ මොකෝ හිතන්නෙ? ඒ ප්‍රාතිහාර්‍ය විස්තර කෙරෙනකොට ඒ ඥාණයට එක පැත්තකින් වතුරත් අනිත් පැත්තෙන් ගින්දරත් විහිදවනවලුනෙ. ඒ ඥාණය උබට නිකන් ලාමක බොළඳයි කියලා හිතිලා නැද්ද? ඒ ඥාණය ප්‍රායෝගික නෑ වගේ හිතිලා දැනටමත් හලලා දාපු එකක් නෙවෙයිද?

    මම දන්නවා උබට මම වගේ එකෙක් එක්ක මෙතන කියවලා නාස්ති කරන්න වෙලාවක් නැති බව. ඒ ඉතිම් මම් ගැන අනුකම්පා කරලා මොනා හරි කියලා පලයන් මචන් :(

    :):):)

    godak yalwuo mithyadushtika wela inne kiyala therenawa elakiriye. :sorry:

    thripitakaya sampurnayen kiyawala awaboda karagaththu kenekta thawa duratath budu hamuduruwo prathiharya paapu eka gana sakayak ithuru wenne nehe.eya dannawa ehema wenne kohomada kiyala.

    eth eka awoboda karaganna puluwan wene me loken bohoma sulu kotasakata witharai. :sorry:
     
    මුන් ඔක්කොම කියවල නෑර්‍ බන්, තැන්තැන්වලින් අහුලගෙන කියවන්නෙ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113

    Samantha Baddha Awaboda karanda dan na inne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ISIS උන් වගේ‍ බෙල්ලට කඩුව තියල හරවනවනම් වැරදි
    එහෙම නැත්තන් යන උන් ගියාවෙ,
    මන්නම් මුකුත් කියන්නෙ නෑ
    එහෙම කාටවත් බලෙන් යන්න එපා කියන්නත් බෑ :yes: අරකට පලයන් කියන්නත් බෑ. :yes: හැබැයි නිකන්ම "ආ කැමති දෙයක් කරගනින්" කියනවට වඩා පුළු පුළුවන් විදිහට තෙරුන් කරලා දෙන එක හොඳයි නෙ. එතකොට අඩුගානේ හිතල බලල මේක හරිද වැරදිද කියලවත් ඌට කල්පනා කරන්න පුළුවන් නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    තමන්ට තනියම තීරණයක් අරගෙන ජීවිතේ වෙන කෙනෙක්ගෙ උදව්වක් නැතුව තනියෙම ප්‍රශ්න වලට මුහුණ දීගන්න බැරි උන් තමා ඔය දේව සංකල්පයට අහු වෙලා ඉන්නෙ... වරදක් දකින්නෙ නෑ ඉතින් එක එක අයගෙ මානසික මට්ටම නේ..

    එත් ඉතින් ඕක වෙනස් වෙන්න ඕනෙ සමාජයක් විදිහට. මිනිස්සුන්ට ආත්ම ශක්තියක් ඇතුව ජීවිතේ ගෙවාගන්න පුලුවන් විදිහට මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ.. ඒක වෙන්න නං ඉතින් හොඳ ආර්තිකයක්.. අද්‍යාපන ක්‍රමයක්.. නිදහස් සංස්කෘතියක් වගේ දේවල් ඇති වෙන්න ඕනෙ..

    එහෙම උන දාට දෙවියො හිටියත් එකයි නැතත් එකයි අපේ ගමන අපිට යන්න පුලුවන් කියල හිතන මිනිස්සු බිහි වෙයි..
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    මචන් උබ හිතනවාද මේ ලොකේ හැමොටම සාදරනයක් සිද්ද වෙනවා කියලා...යමෙක් රජ කරද්දි තව එකෙක් දුක් විදිනවා...කිසිම පවක් නොකල අහින්සකයා දඩුවම් විදිනවා වැරදි දහස් දේ කරලා ලෝකයා ඔහුට සියලු නම්බු නාම ලබ දෙනවා..එතකොට මොහුන්ට ඇත්තටම සාදරනයක් සිදුවෙන්නේ කවදාද? ඔබතුමන්ලාගේ ලබන ආත්මය යන ස0කල්පයද..මෙය මිනිස්සු වැරදි කිරිමට මූලික කාරනයක් වෙයි..තමන් තමන්ව රවටා ගැනිමක් පමනි...මේ ආතමයේ වැරදි කලාම ලබන ආත්මේ තව චාන්ස් එකක් තියෙන්වාලු...අනෙද කියන්නේ....යතාර්තයට මුහුන දෙන්න...ඔබ මැරුනායින් පසු ඔබට නැවත කරපු වැරදි නිවැරදි කරන්න බැහැ...හැදියන්ලා...
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කොහොමත් බුද්ධාගමේ කියන දෙයියෝ ජාතිය බුදු කෙනෙක් පහල උනාම බන අහන්න වගේ එන ජාතියක් මිසක් මේ හන්දියක් හන්දියක් ගානේ දේවාල වලට වෙලා පලතුරු වට්ටි කකා, පවුල් ප්‍රශ්නයි, ඉඩම් ප්‍රශ්නයි, නැතිවෙච්ච බඩු හොයල දෙන්නයි ඉන්න කට්ටියක් නෙවේ නෙ. කතරගම සමන් දේවාලත් එච්චර තමා තනිකර කපුවන්ගේ බිස්නස් එකක් යන්නේ.

    patta talk eka
     
    මැරුණම අල්ලාහ් ගෙ පිහිට තමා :yes: :love:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    මුන් ඔක්කොම කියවල නෑර්‍ බන්, තැන්තැන්වලින් අහුලගෙන කියවන්නෙ

    :sorry:

    deviwaru innawa machan. samanya ayata eyalawa penne nehe.

    deviwaru minissunta udawu karana welawaluth thiyenawa.

    mithyadushtika deviwaru udau karanne mithyadushtika ayata , budu dahama walanda gath deviwaru udawu karanne yahapath bawudda ayata.

    budu dahame "Maraya" kiyala hadunwanneth bohoma pin karapu mithyadushtika devi kenek. habai eyage pina iwara wela dew lowen giya daata eya watenne apayata. itha wishala kalayak duk windinna wenawa.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කාටවත් බලෙන් යන්න එපා කියන්නත් බෑ :yes: අරකට පලයන් කියන්නත් බෑ. :yes: හැබැයි නිකන්ම "ආ කැමති දෙයක් කරගනින්" කියනවට වඩා පුළු පුළුවන් විදිහට තෙරුන් කරලා දෙන එක හොඳයි නෙ. එතකොට අඩුගානේ හිතල බලල මේක හරිද වැරදිද කියලවත් ඌට කල්පනා කරන්න පුළුවන් නෙ.
    මෙහෙම දෙයක් තියනවා. මම බැදලා ඉන්නේ කැතලික් කෙනෙක්. ගැනිවත් උන්ගේ මහා උන්වත් මට කිව්වේ නැ ආගමට එන්නයි කියලා. අපේ අම්මලා කිව්වෙත් නැ කෙල්ලට ඒක අතහරින්න කියලා. ලමයට අගම් දෙක ඉගැන්නුවා. ඒකට් තෙරුම් කාලෙට හරි එක ෆලො කරයි අනික හලයි. මම බල කලේ නැ කිසි දේකට. අම්මගේ තනෙන් කිරිබොන්න හොදනම් නොදරුව කාලේ අම්මගේ ආගම ෆලො කලාම මොකො. අපි ඉල්ලලා කිසිම ආගමක දෙමව්පියො තොරගත්තේ නැනේ.. හැබැයි මගේ ලගම හිතවත් පවුලක උන් ආගම මාරු කලා ලමයා ඉස්කෝලෙ දාගන්න. මම දන්න විදියට මුලින් උන් ලමය හින්දා ආගම මාරු කලා. දැන් බැහැලා ඒ අගමේ වැඩ. ඉතින් ඔකයි තත්වේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    godak yalwuo mithyadushtika wela inne kiyala therenawa elakiriye. :sorry:

    thripitakaya sampurnayen kiyawala awaboda karagaththu kenekta thawa duratath budu hamuduruwo prathiharya paapu eka gana sakayak ithuru wenne nehe.eya dannawa ehema wenne kohomada kiyala.

    eth eka awoboda karaganna puluwan wene me loken bohoma sulu kotasakata witharai. :sorry:

    :yes::yes:
    මිත්‍යා දුෂ්ඨික වෙලා නෙවෙයි මචන්, පට්ටම මිත්‍යා දුෂ්ඨිකයො ඉන්නෙ. උන්ගෙ වෙනස තමයි බැටළු හම පොරවගෙනයි ඉන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :sorry:

    deviwaru innawa machan. samanya ayata eyalawa penne nehe.

    deviwaru minissunta udawu karana welawaluth thiyenawa.

    mithyadushtika deviwaru udau karanne mithyadushtika ayata , budu dahama walanda gath deviwaru udawu karanne yahapath bawudda ayata.

    budu dahame "Maraya" kiyala hadunwanneth bohoma pin karapu mithyadushtika devi kenek. habai eyage pina iwara wela dew lowen giya daata eya watenne apayata. itha wishala kalayak duk windinna wenawa.

    මන් දෙවිවරු විශ්වාස කරනව බන්,
    ඒත් කපුවන්ව විශ්වාස නෑ
    කපුවන්ගෙ වැඩවලට දෙවියන්ට බනින්නෙත් නෑ
     
    • Like
    Reactions: Mr Krrish

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    මන් දෙවිවරු විශ්වාස කරනව බන්,
    ඒත් කපුවන්ව විශ්වාස නෑ
    කපුවන්ගෙ වැඩවලට දෙවියන්ට බනින්නෙත් නෑ

    :yes::sorry:
    tiken tika pirihena ekama thamai wenne.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙහෙම දෙයක් තියනවා. මම බැදලා ඉන්නේ කැතලික් කෙනෙක්. ගැනිවත් උන්ගේ මහා උන්වත් මට කිව්වේ නැ ආගමට එන්නයි කියලා. අපේ අම්මලා කිව්වෙත් නැ කෙල්ලට ඒක අතහරින්න කියලා. ලමයට අගම් දෙක ඉගැන්නුවා. ඒකට් තෙරුම් කාලෙට හරි එක ෆලො කරයි අනික හලයි. මම බල කලේ නැ කිසි දේකට. අම්මගේ තනෙන් කිරිබොන්න හොදනම් නොදරුව කාලේ අම්මගේ ආගම ෆලො කලාම මොකො. අපි ඉල්ලලා කිසිම ආගමක දෙමව්පියො තොරගත්තේ නැනේ.. හැබැයි මගේ ලගම හිතවත් පවුලක උන් ආගම මාරු කලා ලමයා ඉස්කෝලෙ දාගන්න. මම දන්න විදියට මුලින් උන් ලමය හින්දා ආගම මාරු කලා. දැන් බැහැලා ඒ අගමේ වැඩ. ඉතින් ඔකයි තත්වේ..

    අපෙ එකෙක් රස්සාක් ගන්ට මාරු කරා, අවුරුදුදෙන් විතර රස්සාවත් නෑ, දැන් මොක අදහනවද.දන්නෑ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහොමත් බුද්ධාගමේ කියන දෙයියෝ ජාතිය බුදු කෙනෙක් පහල උනාම බන අහන්න වගේ එන ජාතියක් මිසක් මේ හන්දියක් හන්දියක් ගානේ දේවාල වලට වෙලා පලතුරු වට්ටි කකා, පවුල් ප්‍රශ්නයි, ඉඩම් ප්‍රශ්නයි, නැතිවෙච්ච බඩු හොයල දෙන්නයි ඉන්න කට්ටියක් නෙවේ නෙ. කතරගම සමන් දේවාලත් එච්චර තමා තනිකර කපුවන්ගේ බිස්නස් එකක් යන්නේ.

    well said brother.. mamath inne e mathe... mama nam jeewitheta katharagama deiyo adahanne na... Just Buddha.. Karmaya witharai man wishwasa karanne.. hoda kaloth hoda. naraka kaloth naraka...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෙ එකෙක් රස්සාක් ගන්ට මාරු කරා, අවුරුදුදෙන් විතර රස්සාවත් නෑ, දැන් මොක අදහනවද.දන්නෑ
    අපි එක එක ආගම්වලට බැන්නට. ඔය ආගම්වලට හරවගන්නවා කියලා. බබ්බු නෙමෙයිනේ බන්. මොන්ටිසොරිවලට ගිහින් ආගමට ගන්නේ නැනේ.. ඔය හැරෙනවා කියන උන් බෞද්දයො වෙන්න බැ. මඩෙ හිටොපු ඉනි වගේ. ලමයා ඉස්කොලේ දාගන්න, රස්සාවක් ගන්න, විසා ගන්න. සිටිසන් ගන්න. රට යන්න. සල්ලි ගන්න ගේ හදාගන්න එකි මෙකි නොකි දේවලට තමන්ගේ විශ්වාසේ අත හරිනවා නම් උන් මෙලො රහකට නැ ඉතින්. හිටියත් වැඩකුත් නැ.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    :yes::yes:
    මිත්‍යා දුෂ්ඨික වෙලා නෙවෙයි මචන්, පට්ටම මිත්‍යා දුෂ්ඨිකයො ඉන්නෙ. උන්ගෙ වෙනස තමයි බැටළු හම පොරවගෙනයි ඉන්නෙ

    :sorry: ekekwa hari goda da gannai machan me post type karanne. kenek wa maranayen galawagannawatath wada uthum mithyadushtiyen galawaganna eka.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    :):):)

    විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියලා 3ක් තියෙනවනෙ. උබ මේකෙන් හලන්නෙ මොකක්ද?

    බුදු හාමුදුරුවන්ට තියෙන තෙසැත්තෑ ඥාණ වල ෂඩ් අසාධාරණ ඥාන අභිඥ්ඥා එහෙම ගොඩක් තියෙනවනෙ ඒවයෙ උබ හලන්නෙ මොනාද? විශේෂයෙන්ම දෙවි බඹුන් තමන්ගේ සම්මා සම්බුද්ධත්වය ගැන සැක පහල කරාම, සම්මා සම්බුදුකෙනෙකුට පමනක්ම පහල වෙන යමක පාටිහාර්ය ඥානය පාවිච්චි කරලා යමාමහ පෙළහර එහෙමත් නැත්නම් යමක ප්‍රාතිහාර්‍ය පානවනෙ . ඒ ගැන උබ මොකෝ හිතන්නෙ? ඒ ප්‍රාතිහාර්‍ය විස්තර කෙරෙනකොට ඒ ඥාණයට එක පැත්තකින් වතුරත් අනිත් පැත්තෙන් ගින්දරත් විහිදවනවලුනෙ. ඒ ඥාණය උබට නිකන් ලාමක බොළඳයි කියලා හිතිලා නැද්ද? ඒ ඥාණය ප්‍රායෝගික නෑ වගේ හිතිලා දැනටමත් හලලා දාපු එකක් නෙවෙයිද?

    මම දන්නවා උබට මම වගේ එකෙක් එක්ක මෙතන කියවලා නාස්ති කරන්න වෙලාවක් නැති බව. ඒ ඉතිම් මම් ගැන අනුකම්පා කරලා මොනා හරි කියලා පලයන් මචන් :(

    :):):)

    පිටක පිටින් මම හලන්න හලන්නේ නෑ.. කාරණා වශයෙන් සමහර දේවල් මම හලනවා...
    ඒක බයිබලය කියෙව්වත්, කුරාණය කියෙව්වත් අඩු වැඩි වශයෙන් තියනවා..

    මගේ පුද්ගලික මතය අනුව බුදුරජාණාන් වහන්සේ මනස දියුණු කරපු පුද්ගලයෙක් හැටියට. මනස දියුණු කරපු කෙනෙක් බෞතික ප්‍රාතිහාර කරන්න අවශ්‍ය නැහැ. එක පැත්තකින් ගින්දර පිට වෙන වෙලා අනිත් පැත්තෙන් වතුර පිට කරන එක මම විශ්වාස කරන්නේ නෑ... ඒ වගේම ඒක විශ්වාස නොකලා කියලා මිනිහෙක්ට චතුර්‍යාය සත්‍ය අවබෝධ කරගන්න බැරි කමකුත් නෑ.. ඕනම ආගමක තියනවා අතිශෝක්තිය.

    යුදෙව් ආගම ගත්තොත් මෝසස් රතු මුහුද තරණය කරද්දි මුහුද දෙබා කළා. ජේසු වතුර උඩ ඇවිද්දා. වතුර වයින් කලා. උඹ බෞද්ධ දෙමාපියන්ට ඉපදුන නිසා උඹ ඕවා විශ්වාස කරනවා.. උඹ ක්‍රිස්තියානි පවුලක ඉපදුනානම් අනිවාර්යෙන් බයිබලය පෙන්න පෙන්න මට අරවා ගැනත් කියයි. උඹට අනුකම්පා කරන්න ඕනි නෑ, උඹ ඕවා පස්සේ ගිහින් සල්ලි නාස්ති කරන්නෙත් නෑ... උඹේ විශ්වාසයෙන් කාටවත් හානියකුත් නෑ. අනුකම්පා කරන්න ඕනි ඒවා පස්සේ ගිහින් සල්ලි ජිවිත නාස්ති කරන අයටයි, අනිත් අයට කරදර කරන අයටයි. ලෝකයේ ආගම් ගොඩක් තියනවා, ඒත් ආගම් ප්‍රශ්ණ වෙන්නේ මිනිස්සු අන්තවාදී උනොත් ඒක කොයි ආගමටත් පොදු දෙයක්...
     
    • Like
    Reactions: Robinhood wage ekek