හෙට ක්‍රිස්තියන් පල්ලියකින් සට සට ගාල බෞද්ධයෝ එයාලගේ ආගමට හරවගෙන හරවගෙන ගියොත් "අනේ එයාල මිනි මරන්නේ නෑ නෙ, ඔහේ පාඩුවේ ඉඳි නෙ" කියල කවුරුත් කියන එකක් නෑ නෙ බන්
ISIS උන් වගේ බෙල්ලට කඩුව තියල හරවනවනම් වැරදි
එහෙම නැත්තන් යන උන් ගියාවෙ,
මන්නම් මුකුත් කියන්නෙ නෑ

අරකට පලයන් කියන්නත් බෑ.