Rain & Flood Situation 2017 (Updating...)

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ටැප් ලයින් එකේ වතුර එන්නේ කොහෙන්ද දන්නේ නැහැ බන්. දැනට එන්නේ නම් stock තියන ඒවා වෙන්න ඕන.
    අපිට දැන් නම් වහිනවා. හෙන තද හුලගක් තියෙන්නේ. වතුර මට්ටමක් පොඩ්ඩක් වැඩි වෙලා.

    uba koheda ban?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    lawata wassa dan nawatila. meheta nam wassata ehati awlak na udahata wahinnatuwa

    wahi watura tikak ekatu karaganna baluwe walan pigan hodanna toilet yana etc walata eth wasse 5min wage
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    image_b18db57602.jpg
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    lawata wassa dan nawatila. meheta nam wassata ehati awlak na udahata wahinnatuwa

    සැරට වහිනවද ?

    ඔව් බන්. හෙන සැරට වැස්සා. දැන් නම් පොඩි පොදක් විතරයි.
    වතුර මට්ටමනම් වැඩිවෙලා තිබුනේ වහින්න ඉස්සෙල්ලා.

    uba koheda ban?

    මාතර මචන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    lawata wassa dan nawatila. meheta nam wassata ehati awlak na udahata wahinnatuwa

    wahi watura tikak ekatu karaganna baluwe walan pigan hodanna toilet yana etc walata eth wasse 5min wage

    බොන වතුර අවුලක් නෑනෙ? අර Pureit වගේ ෆිල්ටර් තියෙනවනම් වැහි වතුර වුනත් ෆිල්ටර් කරලා ගන්න පුළුවන් නේ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බොන වතුර අවුලක් නෑනෙ? අර Pureit වගේ ෆිල්ටර් තියෙනවනම් වැහි වතුර වුනත් ෆිල්ටර් කරලා ගන්න පුළුවන් නේ?

    :eek: :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බොන වතුර අවුලක් නෑනෙ? අර Pureit වගේ ෆිල්ටර් තියෙනවනම් වැහි වතුර වුනත් ෆිල්ටර් කරලා ගන්න පුළුවන් නේ?
    tap watura enne na 3-4 days indan. gedara tankiye thawa 200L wage tiyenawa. okkoma wage gewal wala tanki tiyenawa town eke. nagara sabawen handi wala tanki dala tiyenawa minissunta bona watura ganna. eka nisa bona wature loku gataluwak na danata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    tap watura enne na 3-4 days indan. gedara tankiye thawa 200L wage tiyenawa. okkoma wage gewal wala tanki tiyenawa town eke. nagara sabawen handi wala tanki dala tiyenawa minissunta bona watura ganna. eka nisa bona wature loku gataluwak na danata.

    එල එල
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ආධාර නොලැබුන පිරිසකට(කහදූව ඇතුල් ප්‍රදේශ) වතුර අවශ්‍යව ඇත. Plz contact 0770878431/0779830135
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    tap watura enne na 3-4 days indan. gedara tankiye thawa 200L wage tiyenawa. okkoma wage gewal wala tanki tiyenawa town eke. nagara sabawen handi wala tanki dala tiyenawa minissunta bona watura ganna. eka nisa bona wature loku gataluwak na danata.

    a lot of juice coming out from sky in next few days. collect all the juice
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    An earthquake with magnitude 6.6 occurred 26km NW of Kasiguncu, Indonesia at 14:35:20.92 UTC on May 29, 2017

    මොනවද මේ වෙන්නේ :shocked: