Rain & Flood Situation 2017 (Updating...)

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,153
    1,391
    113
    Matarata and galle walata hena sulagak hamuwa 7.30 withara..Galle walata current gihin...Gas ehema kadan watila galle..ane manda monawa wenawada kiyala :(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    An earthquake with magnitude 6.6 occurred 26km NW of Kasiguncu, Indonesia at 14:35:20.92 UTC on May 29, 2017

    මොනවද මේ වෙන්නේ :shocked:
    oya hariye kohomath wenawa ban 6+ ewa masekata dekakata sarayak. sms/email alert enawa
    CKaRuAm.png
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දකුණු පළාතේ ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල පාසල් අද(29) නිවාඩු දීම සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ නිකුත් කරන ලද නිවේදනයට පරිභාහිරව නිවාඩු ලබා දුන් පාසල්වල විදුහල්පතිවරුන් නිදහසට කරුණු දැක්විය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

    28 වැනි දා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය අනුව ආපදාවන්ට ලක් වු ප්‍රදේශ වල පමණක් පාසල් නොපැවැත්වෙන බව නිවේදනය කළ බවත් ඒ අනුව ආපදාවන්ට ලක් නොවු ප්‍රදේශවල කිසියම් පාසලක් මෙසේ නොපවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරුන් හේතු දැක්විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ow tsunami awa nisa ekalema subscribe una.
    sms enakan innath one na 8ta wadi ekak unama mehe lawata hellenawa. joke newei

    ow eka sarayak mata danuna mage computer chair ekai table ekai
    laawata hela wenawa wage mama hithuwe mata kalanthayak hadila kiyala :baffled:
    balinnam earthquakeekak :oo:
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    175
    43
    fb eken gatheee

    දැන් ලැබුණු විශේෂ නිවේදනයක්>>>>
    රත්නපුරේ පොත්ගුල් කන්ද නාය යැමේ දැඩි අවදානමක් ඇති බව යුධ හමුදාව මගින් මේ මොහොතේ රත්නපුර අවට දැනුවත් කරමින් සිටී.එම කන්ද නාය ගිය හෙත් කළු ගග හරස් වි විශාල විනාශක් වන බව දැනුම් දෙනවා..දන්න අයට දැනුම් දෙන්න..ඒ අවටට ගිය සහන සේවා පිරිස්වලටත් දැනුම් දෙන්න..
    29/05/17 7.59 pm
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    5L වතුර බෝතල් 50ක් මහරගම අවටින් සල්ලි වලට ගන්න ඕන මචන්ලා අපි හෙට ගාල්ල පැත්තට යනවා
    DSI(Mount spring) එකට කථා කරා 5L නෑ කිව්වා
    මට සාදාරන ගානකට වතුර ගන්න තැනක් දන්නා කෙනෙක් PM එකක් දානවද
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    5L වතුර බෝතල් 50ක් මහරගම අවටින් සල්ලි වලට ගන්න ඕන මචන්ලා අපි හෙට ගාල්ල පැත්තට යනවා
    DSI(Mount spring) එකට කථා කරා 5L නෑ කිව්වා
    මට සාදාරන ගානකට වතුර ගන්න තැනක් දන්නා කෙනෙක් PM එකක් දානවද

    වතුර නෑ බං කොහෙවත් බෝතල්. ගොඩක් තැන් වල ඉවර වෙලා.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    වතුර නෑ බං කොහෙවත් බෝතල්. ගොඩක් තැන් වල ඉවර වෙලා.
    කොහේ වත්ම නැද්ද බං 1.5L හරි කමක් නෑ, මම කිව්වා නේ බන් වතුර, බෙහෙත් වර්ග හෙට අරන් එනවා කියල
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,391
    113
    දැන් ලැබුණු විශේෂ නිවේදනයක්>>>>
    රත්නපුරේ පොත්ගුල් කන්ද නාය යැමේ දැඩි අවදානමක් ඇති බව යුධ හමුදාව මගින් මේ මොහොතේ රත්නපුර අවට දැනුවත් කරමින් සිටී.එම කන්ද නාය ගිය හෙත් කළු ගග හරස් වි විශාල විනාශක් වන බව දැනුම් දෙනවා..දන්න අයට දැනුම් දෙන්න..ඒ අවටට ගිය සහන සේවා පිරිස්වලටත් දැනුම් දෙන්න..
    29/05/17 7.59 pm

    Appatasiri..news eke]a atthak thiyenawa wage:sorry::sorry:

    https://www.youtube.com/watch?v=r3PnAV1N7wM
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :dull: