Hard Talk with ~Titi~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර කෙල්ල කාලේ කිව්වේ ඔයා දැන් කොල්ලෙක්ද? :confused:
    දැන් කෙල්ලෙක් නෙවෙයි. ගැහැණියක් වෙලා මැචුවර්ඩ්.. ශී මැරීඩ්:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලා එන පොට හොඳ නෑ කෙල්ල ගෙටගන් ටිටි ගෙ අම්මේ :baffled:
    මණ්ඩපේට එක්කන් ඇවිල්ලා රතු මාමා වගේ කාම් ක්වයට් කරන්න හැදුවේ :sorry::P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol:දැන් ඔහොමවත් කියලා බලමු නේද ? නැත්තන් ඉතින් හරි නෑනේ.. කෙල්ලෙක්ගෙන් බැනුම් අහගත්තා කිවුවම නේද.:) මොන තරම් ලැජ්ජාවක්ද නේද ! :rolleyes:

    බැනුම් ඇහුවද නැත්නම් උබට අඩන්න උනාද :lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනේ මට කියල දෙන්නකෝ කොහොමද ඉතින් කෙල්ලෙක් විදිහට කතා කරන්න ඕන කියලා.:( මට නම් තේරෙන්නේ නෑ අනේ ඕවා ඔයාටනම් හොඳට තේරෙනවා ඇතිනේ;) මොකද ඉතින් ඔයා අපේ චීත්තෙනේ.;):lol:

    උබටත් චිත්තේ කිව්වම රිදෙන්න ඇති නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by ashmi View Post
    1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ)

    2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක?

    3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව?

    4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද?

    මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ටිටීඑගේ ස්ත්‍රීබාවය, ටිටීට විතරක් නෙමෙයි එලකිරියට එන ගෑණු යූසර්නේම් තියෙන හැමෝටම මූණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ..කෙනෙක්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන මේකේ කමෙන්ට් කරන්න බෑ..මේකට එන්නේ දවසේ මහන්සිය නිවාගන්න මානසික සුවයක් සහ දැනුමක් ලබන්න හිතාගෙන..ආවට වඩා බරක් ඔලුවේ දාගෙන යන්න වෙන්නේ ගොඩක් වෙලාවට..තව කෙනෙක්ගේ සතුටට ඔයාලා මේ මහ අමානුෂික විදිහට බාධාවක් නෙමෙයිද මේ කරන්නේ?

    ටිටී වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවා දැකලා නෑ වැඩිය,,මොකද බැරිවෙලාවත් කමෙන්ට් කලොත් ස්ත්‍රී භාවය ගැන ප්‍රශ්න මතුකරන නිසා,, ටැග් දාන නිසා..මෙතන ටිටී කතා කරපු විදිහ අනුමත කරන්න බෑ..ඒත් ගෑණියෙක්ට අහන්න තියෙන අන්තිම පහත් වචනෙ අහගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා ඒක මම දන්නවා..මේකෙ ගොඩක් අයත් අර බස්වල කෝච්චිවල යද්දි ගෑණුන්ට අතවර වෙන ඒවා දාකලා කට පියන් ඉඳලා අතවරයට පත්වෙන ගෑණි විරුද්ධව කතා කරන්න ගත්තම එහෙනන් තමන්ගෙ වාහනේක යනවකෝ කියන කට්ටිය වගේ..අපිට කියන ජරා කතා ඔක්කොම අපි ඉවසගෙන ඉන්න ඕනේ..ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..ඔක්කොම ගොලු අන්ද බීරෝ..බැරිවෙලාවත් වචනයක් කිව්වොත් රෙදි කරේ තියන් දූවන් එන්නේ ගෑණුකම පලවෙනිම ප්‍රශ්නෙ කරගෙන..මාර ලොජික් ආහ්..

    මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් හෝ ටිටී විතරක් වෙනුවෙන් නෙමෙයි,,එලකිරියෙ හිටපු, ඉන්න සහ එලකිරියට එන්න ඉන්න ගෑණු අය වෙනුවෙන්..අර ශරම මහ ලොකුවට සුද්දියො බන්ඳන්න යන්නේ මෙයාලට..සුද්දියෝ සිංහල ඉගෙනගෙන බැරිවෙලාවත් එලකිරියට ආවොත් ලංකාව පැත්ත බලන එකක් නෑ..හිත රිදුනට කරන්න දෙයක් නෑ..මම ඇත්ත කිව්වේ..ඇඩ්මින් පුලුවන්නන් රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට " ෆෝරමයේ තම අදහස් පල කරන සාමාජිකයෙන්ගේ ස්ත්‍රී පුරුෂ බාවය විමසන සාමාජිකයන් බෑන් කරනු ලැබේ" කියන එකත් එකතු කරන්න..

    මමනන් කවදාවත් මේකේ කිසිම සාමාජිකයෙක්ගෙන් එයාගේ ස්ත්‍රී පුරුශබාවය අහලා නෑ..අහන්නෙත් නෑ..මොකද කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ පුද්ගලයා මට අපහාස නොකර මනුස්සකමෙන් සහෝදරත්වයෙන් කතා කරන එක මට ප්‍රමාණවත් නිසා..දැන් මෙතන නටන්න එපා අපි කතාකලේ අම්මලට බැනපු එකට විරුද්ධව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ

    LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER!
    Rep kapapiyaw dan ithin

    හදන්න බැරි අයව කොහොම කියලවත් හදන්න බැහැ අශ්මි. දැන් මේගොල්ලන්ට ඕන විදිහටනේ අපිට හැඩගැහෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ විදිහටයි කතා කරන්න ඕනේ මේ විදිහටයි ඉන්න ඕනේ කියලා නීති දාගෙන එනවා.ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැති වුනාම මේ විදියට කුනුහරප කියාගෙන බනින එකයි මේගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් කියාගෙන එනවා. මම කොල්ලෙක් නම් මේගොල්ලෝ මොකටද මේ මං ගැන මේ තරමටම වද වෙන්නේ පැත්තකට වෙලා හිටියනම් ඉවරනේ. මොකටද මේ මගෙ පස්සෙන් එන්නේ කියලා මටවත් තේරෙන්නේ නෑ. අනේ මටනම් කාටවත් උවමනා විදිහට මාව වෙනස්කරගන්නනම් කිසිම වුවමනාවක් නෑ. මොකද මම කාවවත් වෙනස් කරන්න හැදුවේ නෑනේ. මම කාත් එක්කවත් බලෙන් කතාවට ගිහිනුත් නෑ රණ්ඩුවට ගිහිනුත් නෑ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ අයත් ඒගොල්ලන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියනම් ඉවරනේ. මොකටද මේ මං ගැන මෙච්චර වද වෙන්නේ. මටනම් දැන් මේක ඇත්තටම ලොකු හිසරදයක් වෙලයි තියෙන්නේ.
    බොහොම ප්‍රබල අදහස් දැක්වීම් දෙකක්..අර පරන කියමනක් තියෙන්නෙ නුවන හැදිමිටේ කියල..ඒක සමාජයේ බාවිතාවෙන අර්තයෙන් අතික්‍රමනය කරල.. ස්තිය සදාකල් පුරුෂයාට යට වෙල ජීවත් වෙන්ඩ ඔනෙ,මැරුනාම සතිපූජාව කරන්ඩ ඔනෙ වගේ බමුණු මත අපි ගරු කරන්නෙ නැනේද අද...ඒත් මට සම්හර වෙලාවට සැකයි..ගොඩක් පිරිමි අය ඒක බලාපොරොත්තු වෙනවද මන්ද...මම නම් එකග නැ..දුර්වල ප්‍රතිරූප දරන්නන් එහෙම හිතනව ඇති..තෙර්ඩ් එක ගොඩක් බලාගෙන උන්න කෙනෙක් විදිහට කෙල්ලෙක්ට ගරු කරන්ඩ..විශෙශයෙන් අම්මලට ගරු කරන ඉගෙන ගන්ඩ වෙනව..
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    බොහොම ප්‍රබල අදහස් දැක්වීම් දෙකක්..අර පරන කියමනක් තියෙන්නෙ නුවන හැදිමිටේ කියල..ඒක සමාජයේ බාවිතාවෙන අර්තයෙන් අතික්‍රමනය කරල.. ස්තිය සදාකල් පුරුෂයාට යට වෙල ජීවත් වෙන්ඩ ඔනෙ,මැරුනාම සතිපූජාව කරන්ඩ ඔනෙ වගේ බමුණු මත අපි ගරු කරන්නෙ නැනේද අද...ඒත් මට සම්හර වෙලාවට සැකයි..ගොඩක් පිරිමි අය ඒක බලාපොරොත්තු වෙනවද මන්ද...මම නම් එකග නැ..දුර්වල ප්‍රතිරූප දරන්නන් එහෙම හිතනව ඇති..තෙර්ඩ් එක ගොඩක් බලාගෙන උන්න කෙනෙක් විදිහට කෙල්ලෙක්ට ගරු කරන්ඩ..විශෙශයෙන් අම්මලට ගරු කරන ඉගෙන ගන්ඩ වෙනව..

    ඕවා ඔක්කොටම වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. දැන් බලපන් මහින්දගේ කාලේ මේ වගේ වලි කිරියේ ගියාද නැහැනේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ)

    2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක?

    3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව?

    4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද?

    මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ටිටීඑගේ ස්ත්‍රීබාවය, ටිටීට විතරක් නෙමෙයි එලකිරියට එන ගෑණු යූසර්නේම් තියෙන හැමෝටම මූණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ..කෙනෙක්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන මේකේ කමෙන්ට් කරන්න බෑ..මේකට එන්නේ දවසේ මහන්සිය නිවාගන්න මානසික සුවයක් සහ දැනුමක් ලබන්න හිතාගෙන..ආවට වඩා බරක් ඔලුවේ දාගෙන යන්න වෙන්නේ ගොඩක් වෙලාවට..තව කෙනෙක්ගේ සතුටට ඔයාලා මේ මහ අමානුෂික විදිහට බාධාවක් නෙමෙයිද මේ කරන්නේ?

    ටිටී වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවා දැකලා නෑ වැඩිය,,මොකද බැරිවෙලාවත් කමෙන්ට් කලොත් ස්ත්‍රී භාවය ගැන ප්‍රශ්න මතුකරන නිසා,, ටැග් දාන නිසා..මෙතන ටිටී කතා කරපු විදිහ අනුමත කරන්න බෑ..ඒත් ගෑණියෙක්ට අහන්න තියෙන අන්තිම පහත් වචනෙ අහගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා ඒක මම දන්නවා..මේකෙ ගොඩක් අයත් අර බස්වල කෝච්චිවල යද්දි ගෑණුන්ට අතවර වෙන ඒවා දාකලා කට පියන් ඉඳලා අතවරයට පත්වෙන ගෑණි විරුද්ධව කතා කරන්න ගත්තම එහෙනන් තමන්ගෙ වාහනේක යනවකෝ කියන කට්ටිය වගේ..අපිට කියන ජරා කතා ඔක්කොම අපි ඉවසගෙන ඉන්න ඕනේ..ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..ඔක්කොම ගොලු අන්ද බීරෝ..බැරිවෙලාවත් වචනයක් කිව්වොත් රෙදි කරේ තියන් දූවන් එන්නේ ගෑණුකම පලවෙනිම ප්‍රශ්නෙ කරගෙන..මාර ලොජික් ආහ්..

    මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් හෝ ටිටී විතරක් වෙනුවෙන් නෙමෙයි,,එලකිරියෙ හිටපු, ඉන්න සහ එලකිරියට එන්න ඉන්න ගෑණු අය වෙනුවෙන්..අර ශරම මහ ලොකුවට සුද්දියො බන්ඳන්න යන්නේ මෙයාලට..සුද්දියෝ සිංහල ඉගෙනගෙන බැරිවෙලාවත් එලකිරියට ආවොත් ලංකාව පැත්ත බලන එකක් නෑ..හිත රිදුනට කරන්න දෙයක් නෑ..මම ඇත්ත කිව්වේ..ඇඩ්මින් පුලුවන්නන් රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට " ෆෝරමයේ තම අදහස් පල කරන සාමාජිකයෙන්ගේ ස්ත්‍රී පුරුෂ බාවය විමසන සාමාජිකයන් බෑන් කරනු ලැබේ" කියන එකත් එකතු කරන්න..

    මමනන් කවදාවත් මේකේ කිසිම සාමාජිකයෙක්ගෙන් එයාගේ ස්ත්‍රී පුරුශබාවය අහලා නෑ..අහන්නෙත් නෑ..මොකද කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ පුද්ගලයා මට අපහාස නොකර මනුස්සකමෙන් සහෝදරත්වයෙන් කතා කරන එක මට ප්‍රමාණවත් නිසා..දැන් මෙතන නටන්න එපා අපි කතාකලේ අම්මලට බැනපු එකට විරුද්ධව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ

    LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER!

    Rep kapapiyaw dan ithin:)

    ඔයා කියන දේ ඇත්ත .... එත් ටි ටි කරන දෙයින් සහ ඒ දේ සාධාරණය කිරීමට යාමෙන් අනිත් කාන්තා නියෝජනයන්ද හැල්ලුවකට ලක් වෙන්න පුළුවන් ...

    ඔයා මෙතැන කතාකරන්නේ නොදැනුවත්ව වෙන අතවරයද නැත්නම් වචන වරද්දාගැනීමෙන් වෙන අතවරයද ..... ඇත්තටම ටි ටි වැරැද්ද ගත්තේ කොතනද

    එයා විහින්ම එයාගේ චරිතය මේ තත්වයට ඇදගත්ත පහත් පෙලේ චරිතයක්... එතැනදී මම විශ්වාස කරන්නේ මෙයා කාන්තා චරිතයක් මවා ගත්ත කෙනෙක් (මා වැරදි නම් නිවැරදි කරන්න) සමහර විට ඔහොම කට්ටිය එක්ක පැටලෙන්නේ එලකිරිය තුල තියෙන කාන්තා සාමාජිකත්වය නැති කරන දාන්න හෝ අනිත් අයටත් මේ වගේ තත්වයක් උදා කරන්නද කියලා කවුද දන්නේ

    අන්න ඒ දෙය ගැන දැනුවත්ව සිටින්න ... අශ්මි සහ සයෝ එක්ක මම මේ තරම් කතා කරේ මේ ත්‍රේඩ් එකේ විතරක් වෙන්න ඇති....මොකද ඔයාලා හැමෝත් එක්කම සුහදව කටයුතු කරනවා .... ඔයාලව ආදර්ශයට අරගෙන තව කාන්තා නියෝජනය වැඩි වෙන්න ඕනේ ... හැබැයි වැරද්දක් දැක්කොත් මම කාටත් එක සේ සලකන්නේ .....එකට හේතුව මම හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න කෙනෙක් එතැනදී ගැහැණුද පිරිමිද අදාළ නැ .......

    කාන්තාවකගේ ගෞරවය රැකෙන්නේ ඇයගේ ක්‍රියාකලාපය මත ..... අන්න ඒ දේ වරද්දාගත්තොත් උදාහරණය මේ ත්‍රේඩ් එක... එළකිරියේ හැම කෙනෙකුටම ඕනෑම වෙලාවක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා ....

    සංවාදයට යලි විවුර්ත වී ඇත :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එළකිරියේ රණ්ඩු වලට ගෑණු පිරිමි බේදයක් තියෙනවය :lol: මෙයාගෙ මතේ තමයි කාන්තාවක් හින්ද පිරිමි මෙම්බර් කට පියාගෙන ඉඳීවි කියල ගෙදර මිනිස්සුන්ට වේ_ වාදයෙන් බැන්නත් :)

    ඔව් ඔය මාගලක් ලියල තියෙන්නෙ :D

    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා ඔක්කොටම වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. දැන් බලපන් මහින්දගේ කාලේ මේ වගේ වලි කිරියේ ගියාද නැහැනේ.
    :no::no:
    ලක්ෂ 62ක ව# @න්න ආණ්ඩුවක හැටි:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝම සමානයි නං කොල්ලෙක් තවත් කොල්ලෙක්ට කරන සැලකීමම තමා කෙල්ලෙක්ටත් හම්බෙන්නේ. දැන් කොල්ලෙක් තව කොල්ල්ලෙක්ට මේකේ බැන්නොත් උටත් හම්බෙන්නේ කුණුහරුප එක්ක හත්මුතු පරම්පරාවම මතක් කරල සුද්ද සිංහලෙන්. කෙල්ලෙක් බැන්නොත් ඒත් එකම තමා. එහෙම වෙලාවක "මම කෙල්ලෙක් කියලවත් සලකන්නේ නැතුව, මම අම්ම කෙනෙක්, මම ඔයාගේ නංගි වගේ, ඔයාටත් අම්ම අක්ක ඉන්නව නේද" වගේ දේවල් ඉස්සරහට දාන එක ගැලපෙන්නේ නෑ. එහෙම සැලකීමක් ඕනේ නං ඒ තත්වෙට ගැලපෙන්න ඉන්න ඕනේ එතකොට අපි හැමෝම එයාට ඒ රෙස්පෙක්ට් එක දෙනව. :yes: නැතුව අල්ලගන්න අත්තක් නැතිවුනාම ගෑනුකම ඉස්සරහට දාන්න හොඳ නෑ.

    ටිටි අක්කට මම කියන්නේ සුදු අක්කේ :love: ඔයා ඔහොමම ඉන්න ඕනේ ගේම අතාරින්න එපා. කෙල්ලෙක් කියල පස්සට යන්න ඕනේ නෑ, ගමයටත් කියන්න තියෙන්නෙ කෙල්ලෙක් කියල බලන්න එපා කොල්ලෙක් එක්ක වලියක් ගියොත් දෙන රිටන් එකම දෙන්න බින්දුවක්වත් අඩුකරන්න එපා. :yes:

    :lol::lol: