එළකිරියට_ආයුබෝවන් !

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එළකිරියට_ආයුබෝවන් !

    එළකිරියට ආයුබෝවන් !

    119759-Thanks-For-The-Memories.jpg


    -----------------------------------------------------------------------------------------------------------------------------------



    දැන්වත් සතුටුයිද ඔයාට? :)
    post_old.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



     
    • Like
    Reactions: Money Mike

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ යනවද?
    හරි එහෙනං..
    බොහොම ස්තූතියි දීපු ගොන් ආතල් ටිකට..
    හොදට පොරවන් නිදියගන්න පහුගිය ටිකේ තදටම වැස්ස හින්දා මේ ටිකේ හරියට මදුරුවෝ මෙයා...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Apooo yanna dear.. oya wage kethata katha karana kenek nam onema na... :D Oya Nangi kellekda kollek da kiyanna Api danne na... Oya Girl kenek nam Oya patta cheap...!!! 3rd class oya... oya katha karapu wdiiyen oya koi type da kiyala penawa... wali samanyayi.. R_girl wath oya tharam Charter na.... oya onewata wada Redda karata aran Ranguwe.... Kellek ta nam ohoma katha karanna ba.. sure ekko oya kollek....

    one thing... aaaye enna ehema epa, ahh ehema kohomada maawa lesiyen elawanne.. hithe athi kiyagena...!!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නංගි මට උඹ ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් අදාල නැහැ.. මොකද උඹගෙන් මට මේ වෙනතෙක් කිසිම වැරැද්දක් වෙලා නැහැ.. ඒ වගේම මට කෙලවිච්ච ගොඩක් තැන් වල උඹ මගේ පැත්ත අරගෙන කතා කරල තියෙනවා.. කවදාවත් උඹ මට වචනයක් කියල නෑ.. ඒක නිසයි මං ආපු දවසෙත් උඹට මැසේජ් එකක් දැම්මෙ.. ඒත් උඹ රිපල්යි කලේ නැහැ.. ඒත් මං ඒකට හේතුව දන්නෑ.. හේතුව කියන්න කියලා මං ත්‍රේඩ් කීපයකත් දැම්මා.. උඹ ගනන් ගත්තෙවත් නෑ..

    මං දන්න තරමින් මිනිහෙක් කරන ලොකුම ගොන්කම තමා සයිබර් එකේ ගෑනු පිරිමි හොයන්න යන එක.. මේකෙ ඕනම එකෙක්ට චරිතාංග නළුවො වෙන්න පුලුවන්.. අපේ හීන ලෝක වල තියෙන හීන සයිබර් එකේ ඇත්තක් කරගෙන රගපාන්න පුලුවන්.. එහෙම රගපාලා ඇනගත්ත උනුත් මේකෙ ඕන තරම් ඉන්නවා.. ඒ වගේම කෙල්ලන්ගෙ නම් වලින් ඇවිත් මං කෙල්ලෙක්, මං කෙල්ලෙක් කියලා බලෙන්ම වගේ මෙම්බර්ස්ලට පෙන්නන්න උත්සාහ කරපු අයත් ඉන්නවා.. ඒ අතර කෙල්ලෙක්ගෙ නමින් ඇවිත් දෙපැත්තටම නැති අමුතු තාලයේ ගොන් ඇක්ට් දාන උනුත් ඉන්නවා.. නමුත් උන් ඇත්තටම කෙල්ලො වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. අපිට අදාල නෑ ඒක.. ෆෝරම් එකට හෝ මෙම්බර්ස්ලට ඒ කෙනාගෙන් කරදරයක් නැත්තං එච්චරයි..

    මේකෙ පොරක් උනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ.. පොර වෙන්න ඕන අපේ ඇත්ත ජීවිතේ මිස සයිබරේ නෙමෙයි.. මේවයෙ රගන ගොඩක් උන් ඇත්ත ජීවිතේ ගත්තම කොන්ද පණ නැති පාංකඩ චරිත.. උන් සයිබරේ පොරක් වෙන්න දගලන්නෙ ඒකයි..

    කොහොම උනත් පිරිසක් ඉන්නවා ගෑනු නමක් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන පස්සෙ දුවන.. නංගි නංගි ගගා.. මං දැන් ඔය චැට් ත්‍රේඩ් එකකටවත් නොයන්න හේතුව ඒකයි.. එකට චැට් කරකර ඉදලා ගෑනු නමකින් එකෙක් රිංගපු ගමන් අර චැට් කරපු එකාවත් අමතකයි.. අර ගෑනු නමින් ආපු එකාව හුරතල් කරනවා.. ඒක උන්ගෙ කැමැත්ත.. අනවශ්‍ය දෙයින් අයින් වෙලා ඉන්න අපි දැනගන්න ඕනා.. ඔය අස්සෙ ගිහින් අපි හායි හූයි ගාලා නිකන් ගූ වෙන්නෙ මොකටද.. මං දැකපු හොදම චැට් ත්‍රේඩ් දෙක මඤ්ඤං උයන සහ නයිට් ක්ලබ් එක.. උඹත් හිටියනේ.. ඒකෙ හිටපු එකෙක්වත් චීත්තයක් දැක්කම හිටපු කොල්ලො අමතක කලේ නෑ.. දැන් තත්ත්වය නම් කොහොමද දන්නෙත් නෑ..

    උඹල දෙන්නගෙම සංවාදෙ මං දැක්කා.. ගමයත් මගේ හොද බොක්කක්, උඹත් මගේ හොද බොකකක්.. මං ඒක නිසා තමයි එක පැත්තකටවත් කතා නොකලේ.. මොකද දෙන්නගෙම වැරදි තිබ්බා.. ගමයා මුලින් කතා කරල තිබ්බෙ උඹගෙ කතා විලාසය ගැන.. නැතුව උඹ ගැන නෙමෙයි.. ෆෝරම් එකක ඕන එකෙක්ට තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.. ඒත් ඒ දේවල් වලට පවුල් වල උදවිය ගාවගන්න නරකයි.. අතින් පයින් ගහනවට වඩා කටින් කියන වචන වලින් රිදෙන අවස්ථා වැඩියි.. ඒක නිසයි මං උඹට මැසේජ් එකකුත් දාලා කිව්වෙ පවුල් වල උන් ගාවගන්න එපා රන්ඩු වෙන්න එපා කියලා..

    මම කියන්නෙ උඹට යන්න එපා කියලා.. මොකද ඕක කිසි තේරුමක් නැති වැඩක්.. මේකෙ උඹම දැකල ඇතිනේ සමහර උන් ගූ බාල්දි පිටින් නාගන්නවා.. ඒත් උන් පහුවදා ලස්සනට මොකුත් නොවුනා සේ එළකිරි එනවා.. ඒ ඇරත් උඹට එළකිරිය දාලා යන්න තරම් දෙයක් උනේ නැහැ.. උඹට ඔයිට වඩා එළකිරි දාලා යන්න දේවල් උනා ඒ කාලෙ.. මට මතකයි ත්‍රේඩ් හිටන් දැම්මා.. කාලයක් නෑවිදිනුත් හිටියා..

    යන්න ඕන නම් ත්‍රේඩ් දදා කියන්න දෙයක් නෑ.. නොකියම පලයං.. මොකද මේකෙනුත් වෙන්නෙ ප්‍රශ්න දික් ගැස්සෙන එක.. රන්ඩු ඇවිස්සෙන එක.. ඒක නිසා උඹට එළකිරිය තව දුරටත් ගැලපෙන්නෑ කියල හිතෙනවා නම් සද්ද නොකරම පලයං..

    යන නොයන එක උඹගෙ චොයිස් එක.. මං කියන්න ඕන ටික කිව්වා..:)
     
    • Like
    Reactions: DangerMan119

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන එකවුන්ට් එකක් හදන් වරෙන් මචන්. උඹල වගේ උනුත් මේකෙ ඉන්න ඕන.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් තේරුනේ අලුතින් ආත්මයකට වැහිලා මේ ආව කියලා..
    ආයුබෝවන් කිව්වේ ආපු ගමන් අපිට ආචාර සමාචාර විදියට...
    අර තෑන්ක්ස් කරලා තියෙන්නේ එයාගේ අද්භූත ශක්තිය සිහි කලාට...
    යටම මෙම්බර් කෙනෙක්ගෙන් සතුටුද අහන්නේ ඒ දෙන්නා
    ආත්ම කිහිපයකට පෙර එකට ආප්ප කාපු මතකයන් එක්ක