auruddakata kalin... 100 hollywood actresses picsඅඩේ ලින්ක් එක දාපන්කෝ බලන්න![]()
auruddakata kalin... 100 hollywood actresses picsඅඩේ ලින්ක් එක දාපන්කෝ බලන්න![]()
හදන්න බැරි අයව කොහොම කියලවත් හදන්න බැහැ අශ්මි. දැන් මේගොල්ලන්ට ඕන විදිහටනේ අපිට හැඩගැහෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ විදිහටයි කතා කරන්න ඕනේ මේ විදිහටයි ඉන්න ඕනේ කියලා නීති දාගෙන එනවා.ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැති වුනාම මේ විදියට කුනුහරප කියාගෙන බනින එකයි මේගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් කියාගෙන එනවා. මම කොල්ලෙක් නම් මේගොල්ලෝ මොකටද මේ මං ගැන මේ තරමටම වද වෙන්නේ පැත්තකට වෙලා හිටියනම් ඉවරනේ. මොකටද මේ මගෙ පස්සෙන් එන්නේ කියලා මටවත් තේරෙන්නේ නෑ. අනේ මටනම් කාටවත් උවමනා විදිහට මාව වෙනස්කරගන්නනම් කිසිම වුවමනාවක් නෑ. මොකද මම කාවවත් වෙනස් කරන්න හැදුවේ නෑනේ. මම කාත් එක්කවත් බලෙන් කතාවට ගිහිනුත් නෑ රණ්ඩුවට ගිහිනුත් නෑ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ අයත් ඒගොල්ලන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියනම් ඉවරනේ. මොකටද මේ මං ගැන මෙච්චර වද වෙන්නේ. මටනම් දැන් මේක ඇත්තටම ලොකු හිසරදයක් වෙලයි තියෙන්නේ.
'කාන්තාවන්ගෙ ගරුත්වය රැකෙන්නෙ පිරිමින්ගෙ ක්‍රියාකලාපයමත..කොහොමත් අපේ සමාජය මාතෘ මූලික සමාජයක්..මාතෘ මූලික වෙන්නෙ පිරිමියා කාන්තාවට ගරු කරනතාක් පමනයි..අනික ඔකෙ තව පැත්තකුත් තියෙනව මොන වැරැද්ද කරත් අපේ අය අපිට හොදයි පිට කෙනෙක් ඒ වැරැද්දම කලාම ඒක හාස්යයට හා උපහාසයට කාරනයක් ඔක මනුස්ස ස්වබාවය..ඒත් හැමොටම එක සමානව සලකන්ඩ පොඩි උස්සහයක් හරි ගත්තනම් ඔය ගොඩක් ප්‍රස්න විසදෙනව...
අනික ටිටිගෙ ස්ත්‍රී භාවය පිලිබද ගැටලුව..පුද්ගලිකව මම නම් දන්නෙ නැ ගමයා.. කියන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත්..ඔනෙ නම් මට උපකල්පනය කරන්ඩ පුලුවන් ගමය කියන්නෙ ගැගැනියක්, බොරුවට පිරිමියෙක් වගේ කමෙන්ට් දානව කියල...තමන්ට සාපේක්ශව තමා උපමාකරල කල්පනා කරල බැලුවනම් ගොඩක් ප්‍රස්න ඉවරයී..
ලගදි මම දැක්ක ටිටි තෙර්ඩ් එකක් දාල 'අද වැස්ස අද මහත්තය කලින් ගෙදර එයි කියල'...ඒකට ගොඩක් අයට රිදුන..සමහර ඒව හාස්ය..ඒත් රිදුන අය නැත්තෙත් නැ..හාස්ය ප්‍රස්නයක් නැ...ඒත් ඇයි අනුන් කෝප ගන්නෙ..ඔය වගේ ප්‍රස්න වලට අපි උත්තර හොයන්ඩ වෙනව...

අනේ නෑ මචන්. මම එදත් අදත් විශ්වාස කරනවා එලකිරිය හොඳ මිනිස්සු ඉන්න හොඳ තැනක් බව.dan aulak neane![]()
ඕකට අපි හැමෝම මූණදුන්නා බංඒක තමා එලකිරි උපසංස්කෘතිය
ඒ රැග් සීසන් එක පෝස්ට් 100 වැටුනම ඉවරයි
![]()




THANK YOU FOR REPLY.මට ඔය ෆේක් නැහැනේ මේක තමයි ඔරිජිනල් එක. ශුද්ධ සිංහලෙන් ජාතිය අමතලා බෑන් උනාම ෆීනික්ස් කුරුල්ලා වගේ පුනරුප්පත්තිය ලබනවා.![]()
නැත්තං නගින්නේ නැද්ද... දන්නේ නැති නිසා අහන්නේ....????
මට එකපාරට උගෙන් අහන්න මතක් වුනේ උඹේ කුට්ටමේ මවිඋල් තියෙනවද කියල අහන්න
එත් ආපු දවස් වලම වගේ හින්දා හරි නහ කියල හිතුන හින්ද අරක ඇහුවා
උබත් එක්ක ඇරියස් තියෙන එක්කේද මන්ද නැත්තන් ජෝක් එකට හැදුවද දන්නේ නැහැ


ඌ පහුගිය කාලෙම රිසර්ච් වගයක් කලා...තොට ඒකත් මතකද..

ඌ පහුගිය කාලෙම රිසර්ච් වගයක් කලා...
හැමෝගෙන්ම අහ අහ ගිහින් සර්වේ රිසල්ට්ස් අනූව තියරියක් ඔප්පු කරන්නලු හදන්නේ...
උඹ සුවිශේෂීලු ඇඩොල්ෆ් වගේ![]()



ඊයේ රැුත් පිටු ගාණක් ගිහිල්ලා... ඔක්කොම කියවන්න වෙලාවක් නෑ...
හැබැයි තාම ප‍්‍රශ්න විසඳුනේ නෑ...
ටිටි ගැහැණියක් ද පිරිමියෙක් ද?
මේවා දැවෙන ප‍්‍රශ්න ඕයි.....

