Hashini - An example of what comes around what goes around.

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මෙහෙදී අප සැලකිල්ලට ගත යුත්තේ පහත සඳහන් උදාන වාඛ්‍යයි.
    "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි." (භික්ෂූණි, කර්මය යණු චේතනව ලෙස මම වදාරමි.)
    අතින් අල්ලන එකේ කිසිම වරදක් නෑ. එක වෙලාවකට ඒක පිනක්. තව වෙලාවකට පවක්.
    මෙතන මොනා වුනාද කියලා අපි දන්නෙ නෑ.

    අනිත් අතට නැවතත් ඒ උදාන වාඛ්‍යම සැලකිල්ලට අරගෙන ගහපු එක ගැන හිතුවාම, ඒ අය වැඳගෙන ඉන්න එකෙකුට ගහන්නෙ. ඒ කොල්ලට වැරැද්ද කියා දෙන එකට වඩා, පටු අරමුණක් වෙනුවෙන් කැමරාව ඉදිරියේ හැසිරෙන බවක් තමා පෙන්නුම් කෙරෙන්නෙ.

    කැමරා කරපු එක සහ Internet එකේ දාපු එක සැලකිල්ලට ගත්තම, ඒක තම පටු අරමුණු මුදුන් පත් කරගැනීමට තැත් කිරීමක් බවයි පෙනෙන්නෙ. තමාගෙ ලොකු කම ලෝකයා ඉදිරියේ දිගහැරීමක් බවට තව දුරටත් විස්තර කරන්න පුළුවන්. (Uputa Genimaki
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Perfect English there boy. So if someone tried to harass your girlfriend you would just let him? What a cuck
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ^_^
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතන කොල්ල තමා කෑ ගහන්නෙ නේද :oo: ඒකට හෂිනිට බනින්න බෑ, අනික බන් කෙල්ලගේ අතින් හරි කොහෙන්හරි අල්ලනකන් කොල්ල බලන් ඉඳීද. අරූ හෙන අපතයෙක්ද දන්නෙත් නෑ උඹල උට පව් කියන්නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,277
    24,703
    113
    එතන කොල්ල තමා කෑ ගහන්නෙ නේද :oo: ඒකට හෂිනිට බනින්න බෑ, අනික බන් කෙල්ලගේ අතින් හරි කොහෙන්හරි අල්ලනකන් කොල්ල බලන් ඉඳීද. අරූ හෙන අපතයෙක්ද දන්නෙත් නෑ උඹල උට පව් කියන්නේ.

    social justice warriors la decide karala iwarai waradda hashinige kiyala ,a nisa dan owa kiwwat wadak na ban :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;21713366 said:
    social justice warriors la decide karala iwarai waradda hashinige kiyala ,a nisa dan owa kiwwat wadak na ban :lol:
    ඒකනේ බන් මෙතන ඉන්න උන්ගේ කෙල්ලගේ අතින් කවුරුහරි ඇල්ලුවොත් මුන් නිකන් ඉඳීද :oo: