මෙහෙදී අප සැලකිල්ලට ගත යුත්තේ පහත සඳහන් උදාන වාඛ්‍යයි.
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි." (භික්ෂූණි, කර්මය යණු චේතනව ලෙස මම වදාරමි.)
අතින් අල්ලන එකේ කිසිම වරදක් නෑ. එක වෙලාවකට ඒක පිනක්. තව වෙලාවකට පවක්.
මෙතන මොනා වුනාද කියලා අපි දන්නෙ නෑ.
අනිත් අතට නැවතත් ඒ උදාන වාඛ්‍යම සැලකිල්ලට අරගෙන ගහපු එක ගැන හිතුවාම, ඒ අය වැඳගෙන ඉන්න එකෙකුට ගහන්නෙ. ඒ කොල්ලට වැරැද්ද කියා දෙන එකට වඩා, පටු අරමුණක් වෙනුවෙන් කැමරාව ඉදිරියේ හැසිරෙන බවක් තමා පෙන්නුම් කෙරෙන්නෙ.
කැමරා කරපු එක සහ Internet එකේ දාපු එක සැලකිල්ලට ගත්තම, ඒක තම පටු අරමුණු මුදුන් පත් කරගැනීමට තැත් කිරීමක් බවයි පෙනෙන්නෙ. තමාගෙ ලොකු කම ලෝකයා ඉදිරියේ දිගහැරීමක් බවට තව දුරටත් විස්තර කරන්න පුළුවන්. (Uputa Genimaki