SriLankan Airlines Research

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචන්ලා Open University එකෙ management final year එකට research එකක් කරනව. ලින්ක් එකට ගිහින් questionnaire එක පුරවල sup එකක් දියන්.

    SriLankan Airlines එක්ක Travel කරල තියනවනම් විතරක් කරන්න.

    thank you.

    Link
     
    Last edited:
    • Like
    Reactions: Profile_01

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php
     
    • Like
    Reactions: buddhikakgsl

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන



    I have travelled with SriLankan Airlines before ?

    methaninma iwaraine bn. answer eka "NO" nam wadak nane :lol::lol::lol:


    Done Bro ...

    Done machan...




    thanx machnla help ekata. Rep walin salakala athi puluwan ayata
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Done machan,

    machan can you share the output of your research regarding the IBE and website with me.
    I can escalate the new implementations and issues to the correct people. ;)
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මමත් ෆිල් කරා.
    ප්‍රශ්න මාලාව ගොඩක් දිග වැඩි. බාගයක් දුර යද්දී එපා වෙනවා. කොහොම උනත් මම අන්තිමට එනකන් කරා.
    මේකෙ එක ප්‍රශ්නයක් අඩුයි. ඒක තමයි, ප්‍රමෝෂන් එකක් පබ්ලිෂ් කරපුවම ඒ ප්‍රමෝෂන් එක ගන්න එක කොච්චර ලේසිද කියන ප්‍රශ්නෙ. ඒක හරිම අමාරුයි, ශ්‍රී ලන්කන් එකේ කවුරුත් දන්නෙ නෑ ප්‍රමෝෂන් එක කොහොමද ටිකක් එකක් මිලදී ගන්නකොට ඇප්ලයි කරන්නෙ කියල. උදා: Cash + Miles ticketting
     
    • Like
    Reactions: lodbrok

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Questionnaire for the Research on Factors affecting Customer Satisfaction in SriLankan Airlines
    Your response has been recorded.
    Submit another response