තරිදු මල්ලී ,,,
අකුණු ගහනවා.මම යනවා ..
ෆෝන් එකෙන් අහගෙන ඉන්නේ ...
ගොඩාක් ස්තුතියි මල්ලී දහසක් බාදක මැද්දේ අපි වෙනුවෙන් තවමත් ශෝව් එක ඇදගෙන යනවාට.
ඒකට නම් උබට ස්තුතියි කරන්ඩ වචන නැහැ තරි මල්ලී ...
හැමෝටම බුදුසරණයි ..
මම ගිහිං එන්නම් ...

වැඩේ හරි මුරුංගා නෙවේ.. හදවතින්ම කතා කරේ ඩිග් ඩිග්
අපේ හදවත් ළපටි වැඩිද තාම ඩිග් ඩිග් ගානවා විතරයි. කතා කරන්න බෑඔහුගේ කට හඬ සුනම්ය යි ඕන විදිහට හසුරවා ගත හැකි මනා සංයමයකින් යුත්තයි

හනී හරිම ආදරණියයිඅනේ ඕව් මල්ලි.. මටත් ඉක්මනට ඕනේ... කෙල්ල දොයියන්න කථා කලාම යන්න ඕනේ...![]()
තරිදු මල්ලී ,,,
අකුණු ගහනවා.මම යනවා ..
ෆෝන් එකෙන් අහගෙන ඉන්නේ ...
ගොඩාක් ස්තුතියි මල්ලී දහසක් බාදක මැද්දේ අපි වෙනුවෙන් තවමත් ශෝව් එක ඇදගෙන යනවාට.
ඒකට නම් උබට ස්තුතියි කරන්ඩ වචන නැහැ තරි මල්ලී ...
හැමෝටම බුදුසරණයි ..
මම ගිහිං එන්නම් ...

weight gain supplement එකක් ගහලා
කකා බුදියන්න කියාපන් මචෝ ...
බඩුම තමයි ...

yako apith wena aya ekka cht karanawa
![]()

ow ban sedda epa wenawa.. kellawa Nidi karawannath epai.... 12 ta ninda giyaama aai Net enawalu... 
දවසෙන් වැඩක් නෑනෙ රේඩියෝ එක යනවනම්මේ මොන මගුලක්ද?
අද අගහරුවදද???![]()
අපේ හදවත් ළපටි වැඩිද තාම ඩිග් ඩිග් ගානවා විතරයි. කතා කරන්න බෑඔහුගේ කට හඬ සුනම්ය යි ඕන විදිහට හසුරවා ගත හැකි මනා සංයමයකින් යුත්තයි
අමීබාවෙක්ගේ හර්ද සාක්ෂිය