2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට හඬේ හොඳ පාලනයක් තියෙනවා.. තරුණ හදවතට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.. හරියට ‍Y FM ලව් ඩ්‍රීම්ස් වගේ.... (මුරුංගා අත්තේ තිබ්බ වැඩිද මන්දා... :lol:)

    බිම වැටුණොත් ඒ මුනුස්සයව ගංවතුරට ගහගෙන යයි
     
    කට හඬේ හොඳ පාලනයක් තියෙනවා.. තරුණ හදවතට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.. හරියට ‍Y FM ලව් ඩ්‍රීම්ස් වගේ.... (මුරුංගා අත්තේ තිබ්බ වැඩිද මන්දා... :lol:)
    අපේ හදවත් ළපටි වැඩිද තාම ඩිග් ඩිග් ගානවා විතරයි. කතා කරන්න බෑ :( ඔහුගේ කට හඬ සුනම්‍ය යි ඕන විදිහට හසුරවා ගත හැකි මනා සංයමයකින් යුත්තයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    :lol:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    bipu welawaka gahapu photo ekkakda awathare thiyenne :dull:
    :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ හදවත් ළපටි වැඩිද තාම ඩිග් ඩිග් ගානවා විතරයි. කතා කරන්න බෑ :( ඔහුගේ කට හඬ සුනම්‍ය යි ඕන විදිහට හසුරවා ගත හැකි මනා සංයමයකින් යුත්තයි

    කොහොමහරි දෙන්නම්ලු :lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kohomada Malinga aiya... oyath eda idan bokka thama... ;) Thilzzzzzzzzzzzzzz gena aranchiyak nadda?

    සෑහෙන කාලෙකින්නෙ දැක්කෙ ත්‍රේඩ් එකක.

    තිල්ස් එළකිරි එනව මං හිතන්නෙ සමහර වෙලාවට. බිසී ඇති. සිංදුනම් දැන් දාන්නෙ නෑ මං හිතන්නෙ.