හින්දි අහන්න දායකත්වයක් දක්වනත් අස නෑ![]()
akilaනම කියන්න තරිදුවෝමුල් නමවත්
![]()




මාත් ආස නෑ.නමුත් තරිඳුගේ මහන්සිය නිසා අහනවා.
හා හා ඊලඟ සතියේ හින්දි රික්වෙස්ට් දෙන්න තියාගන්න එපා.


අනේ මට ඇහැරෙයි,, හයියෙන් කියන්න එපාඅනේ වාසනවන් කොල්ලෝ.. පෙර පිනකට හම්බවෙලා තියෙන්නේ....![]()

විසුමක් නෑතරිදුවට ෆේස්බුක් චික්ස්ල ලොකු වෙලා දැන්....![]()




මෙන්න මූ හූ කියනවෝ...
තරිදුවට ෆේස්බුක් චික්ස්ල ලොකු වෙලා දැන්....![]()

ටිටී ඔතන හිටියනම් ඩුං ගාලා බෝම්බ පුපුරන සද්දයක් එන්නේ
එළකිරි ඉල්ලීම් පසෙකලා ෆේස්බුක් ඉල්ලීම් වලට ඉඩ දීම ගැන අපේ බලවත් විරෝධය




The Killer = Serious Killer![]()
ඉදලා හිටලා කොන්තරාත්තු කරනවා ඉතින්. අපිත් කාලා බීලා ඉන්න එපැයි..![]()


