කොල්ලෝ ටික කොන්ඩ ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔෆිස් යන කොල්ලෝ එහෙම කොන්ඩේ මේන්ටේන් කරන්නේ කොහොමද? ඒ කියන්නේ මාසෙට එක වතාවක් වගේද කපන්නේ? අපිට හිතු හිතු ස්ටයිල් දාන්න බෑනේ. ඩීසන්ට් පිට යන්න ඕන හින්දා නෝමල් කට් එකක්ද කපනවා ඇත්තේ. මාසෙට එක සැරේට වඩා කපනවද? 
මට තියෙන්නේ පොඩ්ඩක් නැවෙන සුළු කොණ්ඩයක්. නලලෙන් එලියට වැටෙන ජාතියේ. මම ආස ඔලුවටම ඇලිලා තියෙන ජාතියේ කොන්ඩේකට. මොකද මට කොන්ඩේ වැවුනම එපා වෙනවා. හැමතිස්සෙම කපලා ඉන්නමයි කැමති. අනේ මන්දා එපා වෙනෝ. මම දැන් නම් ගාන්නෙත් වැක්ස් එකක්. ජෙල් ගාන එක නැවැත්තුවා එපා වෙනවා වේලුනාම. නවරත්න තෙල් ගෑවා ටික කාලයක්. කොහොමත් කොන්ඩේ නලලෙන් වැටෙනකොට එපා වෙනවා. වතාවක් නෝට් එකටම ගෑවා. ආයේ වැවෙනවා ඉතින්. මූණ ටිකක් ලොකුයි මගේ. රවුම්. ගැලපෙන කට්එකක් හොයාගන්නත් තාම බැරිවුනා/
උඹලාගේ කොන්ඩ ගැනත් කියපල්ලා. මොනාද ගාන්නේ? මාසෙකට කී වතාවක් කපනවද අනන් මනං