2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නගා පුරුදු වෙන්නද උයන්නෙ...එහෙනන් ඊලග ස්ටෙප් එකටත් ලෑස්ති වෙලා ඉන්න... :lol:
    අපේ නගාගෙ කෑම දේවාලේ අයනම් දැකලා තියනවා ..මෙහෙම පදම වරදින වෙලාවලුත් නැතුවම නෙවේ :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ නගාගෙ කෑම දේවාලේ අයනම් දැකලා තියනවා ..මෙහෙම පදම වරදින වෙලාවලුත් නැතුවම නෙවේ :baffled::baffled:

    අපි දැකල තියෙන්නේ අයිස්ක්‍රීම් විතරයි :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රේඩියෝවේ හුරතල් කෙල්ලෙක් හිටියොත් පිටු 100 පයිනවා ..එහෙම එකෙක් නැති උනාම පිටු 75ක්වත් නැ :frown::frown::oo::oo:

    ඕවට තමා බන් මාර්කටින්(ග්) ට්‍රික්ස් කියන්නෙ...උබ ඉතින් කොල්ලො සෙට් එක හින්දනෙ අවිත් ඉන්නෙ... :rofl::P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    අපේ නගාගෙ කෑම දේවාලේ අයනම් දැකලා තියනවා ..මෙහෙම පදම වරදින වෙලාවලුත් නැතුවම නෙවේ :baffled::baffled:
    asawata ice cream dunnada tho
    ohoma wela madi bota :growl::growl::frown::frown: