HTML උදව් ඔනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,545
    9,276
    113
    මට මේ පාට කරලා තියෙන විදියට කෝඩින් කලාට ඉමේජ් එක දීලා තියෙන POSITION එකට සෙට් වෙන්නේ නෑ. TOP එකේ LEFT එකේමයි සෙට් වෙන්නේ මචංලා. ඉමේජ් එක මට ඔනේ දීලා තියෙන විදියට එන්න. ඒත් ඒක උඩ වම් පැත්තේ කෙලවරේම හිරවෙලා තියෙනවා.පොඩ්ඩක්වත් එහා මෙහා වෙලා නෑ.

    මට ඉමේජ් එක එතැනින් මූ කරගන්නමේ කොඩිං එකේ වැරැද්ද මොකක්ද? ප්ලීස්

    sn1nhi.jpg
     
    Last edited:
    • Like
    Reactions: heshana

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉතින් බන් හරිනේ. පොසිෂන් රිලේටිව් දීල, ටොප්, ලෙෆ්ට් ප්‍රොපටීස් අයින් කරපන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,276
    113
    top, left kiyala dunnama itin top eke idan 200 and left wala idan 400 ne bun itin set wenne
    oka ahanat deak da

    නෑ මචං ඉමේජ් එක මට ඔනේ දීලා තියෙන විදියට එන්න. ඒත් ඒක උඩ වම් පැත්තේ කෙලවරේම හිරවෙලා තියෙනවා.පොඩ්ඩක්වත් එහා මෙහා වෙලා නෑ.

    මට ඉමේජ් එක එතැනින් මූ කරගන්න
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නෑ මචං ඉමේජ් එක මට ඔනේ දීලා තියෙන විදියට එන්න. ඒත් ඒක උඩ වම් පැත්තේ කෙලවරේම හිරවෙලා තියෙනවා.පොඩ්ඩක්වත් එහා මෙහා වෙලා නෑ.

    මට ඉමේජ් එක එතැනින් මූ කරගන්න

    මී හරකෝ. පේරන්ට් එලිමන්ට් එකට පොසිෂන් එකක් ඩෙෆයින් කරල හිටපන් සබ් එලිමන්ට් එකකට පොසිෂන් ඇබ්සොලියුට් යූස් කරන්න කලින්.

    බේසික් ඉගෙන ගනින් යකෝ. සයිට් ගහන්න කලින්. :rofl::rofl::rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මෙතන ඹයාගේ පේරන්ට් එලිමන්ට් එක වෙන්නේ <body> ටැග් එකයි. ඒක position relative කරන්න. <div id="myimage" එකට සාපෙක්ෂව <body> එක relative වෙන්න ඕන.

    බොඩි ටැග් එක මේ විදිහට දාලා බලන්න.

    <body style="position: relative"