~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    660 ekkak MI series ekata daida mun :dull:
    :nerd:

    MI Max 652 dunne bn:lol: oka mokadda:lol:

    ai anika hidama eka Mi5 C In house hadapu ekak unata ekath mid range SoC ekakne. ARM53 Cores 8k thibbe, ekath midrange ....

    mtanm hithennema MI 6C kiyala magulak ekaparama ewai:dull: MI awama ithin price tag eka 200$ paninawa.ekai awula:( redmi awama 200$ panina ida gdk adui base varient eken
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    xiaomith epa wenawa bn ohoma phone eliyata daddi
    mekath dn thawa auruddak yaddi samsung wage wenawa
    hema eka gawama xiaomi
    mn nm ilagata ganna hithan inne asus :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    eth 5.5 awith 5.1 walata adu karai kiyala hithanna ba :no:
    ara post eke widihata mtath hithenne MI 6C hri mokak hri magulak wenna ona.
    mkd redmi series eken enwnm ekko 5 ekko 5.5
    eth mi series eken enwnm ekko 5.15 ekko 5.7 ne wenne (Except MI MAX & MIX)

    660 ekka ena magulak 5.5 awith 200 $ wlt wage denwnm mm aniwa gannawa:lol:

    උඹ දැන් අවුරුදු කීයක ඉඳන්ද ඕයි ගන්නේ :P ඉක්මනට එකක් ගනින් බන් :sorry: :) :P

    660 ekkak MI series ekata daida mun :dull:
    :nerd:

    Mi Max එකේ තිබුනේ SD650/SD652 :rolleyes::rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    xiaomith epa wenawa bn ohoma phone eliyata daddi
    mekath dn thawa auruddak yaddi samsung wage wenawa
    hema eka gawama xiaomi
    mn nm ilagata ganna hithan inne asus :P

    sahathika aththa.4n sahenna wadi.wadiya ona na .dn SD 625 run wena 4n kiyak awada , SD 430/435 run wena kiyak awada....
    podi podi wenskm karala 4n mdl thogayak eliyata danawa :( eka apita eka athakin hodai.mkd gaane hatiyata thoraganna option thiyanawane.
    e unath OS update ehema case ynw mdl wadi unama....

    khmth mge ilaga ekath mi thama:P ita psse eka smhrwita MEIZU wenna ida thiyanawa un SD Procek ekka 4n ekak dammoth. unge build eka maru. poddk iPhon type thama & okkoma 4n eka wage.e unata podi lassanak thiyanawa danata 200$ walin uda 4n wala. awula ithin munge achchita hal garanna okkoma MTK , ekenuth wadipurama denne ara chatar P chipset...
    Munge flagship nm exynos walin ghnw.midrange badu na
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උඹ දැන් අවුරුදු කීයක ඉඳන්ද ඕයි ගන්නේ :P ඉක්මනට එකක් ගනින් බන් :sorry: :) :P

    ඇයි ඕයි අර එකක් ගත්තේ :lol:
    ( අරන් සතියෙන් දුන්න එක වෙනම කතාවක් :dull: )[/SIZE]

    Mi Max එකේ තිබුනේ SD650/SD652 :rolleyes::rolleyes:

    අශාන් සියාට මතක නෑ.දැන් ඉතින් වයසයිනේ :lol:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    sahathika aththa.4n sahenna wadi.wadiya ona na .dn SD 625 run wena 4n kiyak awada , SD 430/435 run wena kiyak awada....
    podi podi wenskm karala 4n mdl thogayak eliyata danawa :( eka apita eka athakin hodai.mkd gaane hatiyata thoraganna option thiyanawane.
    e unath OS update ehema case ynw mdl wadi unama....

    khmth mge ilaga ekath mi thama:P ita psse eka smhrwita MEIZU wenna ida thiyanawa un SD Procek ekka 4n ekak dammoth. unge build eka maru. poddk iPhon type thama & okkoma 4n eka wage.e unata podi lassanak thiyanawa danata 200$ walin uda 4n wala. awula ithin munge achchita hal garanna okkoma MTK , ekenuth wadipurama denne ara chatar P chipset...
    Munge flagship nm exynos walin ghnw.midrange badu na

    issara yako office eke un ahanawa mokkakda bn oya brand eka jarawakda kiyala
    dn phone gaththa un ade patta bn kiyanawa
    hema eka gawama thiyenawa bn ekai epa wenne
    meizu ekath aulak ne motorolla gena moko hithanne
    podi asawak awa motorolla or asus ekkak ganna
    redda asus zenfone 3 eke cam eka poddak aul ne :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    issara yako office eke un ahanawa mokkakda bn oya brand eka jarawakda kiyala
    dn phone gaththa un ade patta bn kiyanawa
    hema eka gawama thiyenawa bn ekai epa wenne
    meizu ekath aulak ne motorolla gena moko hithanne
    podi asawak awa motorolla or asus ekkak ganna
    redda asus zenfone 3 eke cam eka poddak aul ne :baffled:

    MOto ithin lenovo mane :(
    mage nm kamaththk na. 4n poddk old lokking ..hena boring...okkoma ekama wage:( anika stock android:growl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි ඕයි අර එකක් ගත්තේ :lol:

    අශාන් සියාට මතක නෑ.දැන් ඉතින් වයසයිනේ :lol:

    උඹ ගත්තට තියාගෙන හිටියේ නැහැනේ :P
    දැන් ඉතින් ආපහු හොඳ ෆෝන් එකක් ගන්න බලන් ඉන්න වෙනවනේ :sorry:

    ඔව් බන් මේ සීයට දැන් හොඳටම මතකය අඩු වෙලා වගේ :sorry: :( පවු :(

    issara yako office eke un ahanawa mokkakda bn oya brand eka jarawakda kiyala
    dn phone gaththa un ade patta bn kiyanawa
    hema eka gawama thiyenawa bn ekai epa wenne
    meizu ekath aulak ne motorolla gena moko hithanne
    podi asawak awa motorolla or asus ekkak ganna
    redda asus zenfone 3 eke cam eka poddak aul ne :baffled:

    Motorola :love:

    හැබැයි ඉතින් Moto කියන්නේ දැන් Lenovo නේ :P

    ZenFone 3 එක පට්ට ලස්සනයි හැබැයි :love:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    උඹ ගත්තට තියාගෙන හිටියේ නැහැනේ :P
    දැන් ඉතින් ආපහු හොඳ ෆෝන් එකක් ගන්න බලන් ඉන්න වෙනවනේ :sorry:

    ඔව් බන් මේ සීයට දැන් හොඳටම මතකය අඩු වෙලා වගේ :sorry: :( පවු :(

    Motorola :love:

    හැබැයි ඉතින් Moto කියන්නේ දැන් Lenovo නේ :P

    ZenFone 3 එක පට්ට ලස්සනයි හැබැයි :love:

    ow bn zenfone thani metal plastic stripeka ne xiami wage
    cam eka thama seen eka :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උඹ ගත්තට තියාගෙන හිටියේ නැහැනේ :P
    දැන් ඉතින් ආපහු හොඳ ෆෝන් එකක් ගන්න බලන් ඉන්න වෙනවනේ :sorry:

    ඔව් බන් මේ සීයට දැන් හොඳටම මතකය අඩු වෙලා වගේ :sorry: :( පවු :(

    සතියක් කියන්නේ ලොකු කාලයක් :frown:
    නිව්ස් එකකුත් ආපු එකේ ඔන්න ඔහේ 660 එනකල් ඉමු නේහ් :lol::lol:

    Motorola :love:

    හැබැයි ඉතින් Moto කියන්නේ දැන් Lenovo නේ :P

    ZenFone 3 එක පට්ට ලස්සනයි හැබැයි :love:

    ඔන්න ඔහේ ඕකාට බ්‍රෑන්ඩ් එක මාරු නොකර ඔෆිස් එක මාරු කරන්න කිවුවනම් හරි නේ :dull:
    දැන් අවුල තියෙන්නේ ඔෆිස් එකේ හැම එකා ලගම ශෝමි ඉන්න එකනේ :dull::lol:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Redmi 4 Prime (Grey) එකක් Online ගෙන්න ගන්නේ නැතුව මෙහෙන් ගන්න Shop එකක් කියන්ඩෝ.....:sorry::sorry:
    මෙහෙන් හොයල හොයල හම්බ වුනේ නැති හින්දා ගෙන්න ගන්න තීරණය කරා..
    දන්න එවුන් කියන්න බලන්න මේ දෙකෙන් මොකක්ද හොඳ Store එක??

    https://www.aliexpress.com/item/Ori...Snapdragon-625-Octa-Core-CPU/32763245357.html

    https://www.aliexpress.com/item/Ori...n-625-Octa-Core-FDD-LTE-4G-5/32761541780.html

    කොච්චර කල් යාවීද මේක එන්න..
    TRC යන්න වෙනවද?? (TD-LTE Mobile Device කියලා එවන නිසා..)

    Tax වදීනවද??
    වදිනව නම් කීයක් වගේද??
    Seller කියලා අඩු ගානක් declare කරොත් එච්චර අවුලක් නෑ නේද??

    දැක්කේ නෑ වගේ යන්න එපා...:sorry::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙහෙන් හොයල හොයල හම්බ වුනේ නැති හින්දා ගෙන්න ගන්න තීරණය කරා..
    දන්න එවුන් කියන්න බලන්න මේ දෙකෙන් මොකක්ද හොඳ Store එක??

    https://www.aliexpress.com/item/Ori...Snapdragon-625-Octa-Core-CPU/32763245357.html

    https://www.aliexpress.com/item/Ori...n-625-Octa-Core-FDD-LTE-4G-5/32761541780.html

    කොච්චර කල් යාවීද මේක එන්න..
    TRC යන්න වෙනවද?? (TD-LTE Mobile Device කියලා එවන නිසා..)

    Tax වදීනවද??
    වදිනව නම් කීයක් වගේද??
    Seller කියලා අඩු ගානක් declare කරොත් එච්චර අවුලක් නෑ නේද??

    දැක්කේ නෑ වගේ යන්න එපා...:sorry::sorry:

    මම AliExpress එකෙන් ගෙන්නලා නම් නැහැ..දන්නා තරමින් පල්ලෙහා ලින්ක් එකේ සෙලර් හොඳයි සහ උගේ ගාන අඩුයි..දන්නා තරමින් මේ එළකිරියේ කීප දෙනෙක් මුගෙන් ගත්ත, TRC යන්න උනෙත් නැහැ (මම දන්නේ නැහැ, මට මේක ගැන වග කියන්න බැහැ :) )..

    https://xiaomiui.aliexpress.com/store/1986585 (Xiaomi Dreamy Store)

    හැබැයි Mobile Phone කියලා ගහලලු එවන්නේ :sorry:

    Fantacy එකෙන් ගත්තා thilan996..පොර රිප්ලයි කරයි..Fantacy ඒකට වඩා Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි සාමන්යෙන්..

    මලා..දැනුයි දැක්කේ..උන් Redmi 4 Prime එක අයින් කරලා..ස්ටොක්ස් ඉවර ඇති..කොයි එකටත් උන්ට මැසේජ් එකක් දාල බලපන්..

    ගන්නවා නම් කාගෙන් ගත්තත් කමක් නැහැ sealed pack ගනින් පුළුවන් නම්..අරගෙන පස්සේ උඹම Global ROM එක ගහපන් :yes:

    Xiaomi Dreamy Store එකේ නං කිව්වහම කරදරයක් නැතුව Sealed Pack ගන්න ඕනේ..Fantacy Store එකෙන් ගන්නවා නම් පොඩ්ඩක් අඬන්න වෙයි :sorry: :(

    Last edited:
    • Like
    Reactions: Kudnadun

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆෝන් එක අරගෙන දැන් මාස හයකටත් කිට්ටුයි :P ෆෝන් එක ගත්ත දවස්වල ගත්ත ෆොටෝස් වගයක් දාන්න හිතුනා ;) :)

    මැසේජ් එක දිග වැඩි වෙන නිසා ෆොටෝස් දාන්නේ 640 x 480 වගේ resolution එකකට :yes:

    IMG_4395.jpg
    IMG_4399.jpg
    IMG_4403.jpg
    IMG_4420.jpg
    IMG_4422.jpg
    IMG_4443.jpg
    IMG_4458.jpg
    IMG_4591.jpg
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මම AliExpress එකෙන් ගෙන්නලා නම් නැහැ..දන්නා තරමින් පල්ලෙහා ලින්ක් එකේ සෙලර් හොඳයි සහ උගේ ගාන අඩුයි..දන්නා තරමින් මේ එළකිරියේ කීප දෙනෙක් මුගෙන් ගත්ත, TRC යන්න උනෙත් නැහැ (මම දන්නේ නැහැ, මට මේක ගැන වග කියන්න බැහැ :) )..

    https://xiaomiui.aliexpress.com/store/1986585 (Xiaomi Dreamy Store)

    හැබැයි Mobile Phone කියලා ගහලලු එවන්නේ :sorry:

    Fantacy එකෙන් ගත්තා thilan996..පොර රිප්ලයි කරයි..Fantacy ඒකට වඩා Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි සාමන්යෙන්..

    මලා..දැනුයි දැක්කේ..උන් Redmi 4 Prime එක අයින් කරලා..ස්ටොක්ස් ඉවර ඇති..කොයි එකටත් උන්ට මැසේජ් එකක් දාල බලපන්..

    ගන්නවා නම් කාගෙන් ගත්තත් කමක් නැහැ sealed pack ගනින් පුළුවන් නම්..අරගෙන පස්සේ උඹම Global ROM එක ගහපන් :yes:

    Xiaomi Dreamy Store එකේ නං කිව්වහම කරදරයක් නැතුව Sealed Pack ගන්න ඕනේ..Fantacy Store එකෙන් ගන්නවා නම් පොඩ්ඩක් අඬන්න වෙයි :sorry: :(
    බොහොම ස්තුතියි මචෝ...
    Sealed Pack නෙවෙයිද එවන්නේ?? :growl::growl:
    උන් දාන රොම් එකක්ද තියෙන්නේ??
    ඒක කේස්ද??
    ගත්ත ගමන් රූට් කරලා කස්ටම් රොම් එකක් ගහනවා කොහොමත්..:rolleyes::rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බොහොම ස්තුතියි මචෝ...
    Sealed Pack නෙවෙයිද එවන්නේ?? :growl::growl:
    උන් දාන රොම් එකක්ද තියෙන්නේ??
    ඒක කේස්ද??
    ගත්ත ගමන් රූට් කරලා කස්ටම් රොම් එකක් ගහනවා කොහොමත්..:rolleyes::rolleyes:

    ගොඩක් එවුන් එවන්නේ Sealed Pack නෙමෙයි...Fantacy එකේ දාන්නේ සෙලර් ROM ද official ROM ද කියලා දන්නේ නැහැ..

    Dreamy Store එකෙන් නං කිව්වහම එවනවා Sealed Pack..ඕනේ නම් Global ROM එවනවා..

    Root කරනවා නම් Sealed Pack ගනින් පොඩ්ඩක් Dreamy Store එකෙන් අහලා
     
    Status
    Not open for further replies.