Fiverr Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    පිට රට එකෙක්ගෙ වැඩක් කරන්න සෙට් උනා, ඌත් හදිස්සි නිසා මම කස්ටම් ඔෆර් එකක් දැම්මෙත් නැහැ කරල දුන්න. දැන් මූ ඔෆර් එක ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ, ඔනාවට වඩා විස්වාස කරන්න ගියාම ඔහොම තමයි.
    මට මේ ගැන පැමිණිලි කරන්න පුලුවන් ද?
    එහෙම කරපු එවුන් ඉන්නවද?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ubata mona complain karanna bae TOS walata viruddai oka koheda country eka , hebei godak welawata un gannawa unta ona de lebunoth u thawa mona hari karala denna kiwwada busy da danna u
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    ubata mona complain karanna bae TOS walata viruddai oka koheda country eka , hebei godak welawata un gannawa unta ona de lebunoth u thawa mona hari karala denna kiwwada busy da danna u

    Pora Slovakia ban. Minissunwa wiswasa karanne naha aye loweth. mun wade kara gannakan witharai. :angry:
    Porata mage gana yawwama pora kiyanawa gana wadi kiyala, passe pora kiyapu gana yawwama e offer ekath reject karanawa.
    U satisfied ban uge wade 100% una ne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    පිස්සුද යකෝ ඔහොම විශ්වාස කරන්න...

    order eka ganne nethuwa kawda yako weda karanne :angry: බූරුවා :baffled:

    බලපන් ඔතනම ඌ ගණන් වැඩියි කියන්නේ අවුලක් තියෙනවා කියන එකනේ...සුද්දෝ ලේසියෙන් ගණන් වැඩියි කියන්නේ නැහැ..මට මේ දවස්වල ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා, පොරට නම් ඇත්තටම සල්ලි අඩුයි..පොර හෙන ෆිට් එක..

    විශ්වාස කරපන් කාලයක් තිස්සේ Understanding එකක් ගොඩ නැගුන බයර් කෙනෙක්ව..නැතුව එපා..

    උඹේ අර turnaround time එක මදියි කිව්ව ඔර්ඩර් ඒකට මොකෝ වුනේ? අර උඹ දවසක් ත්‍රෙඩ් එකක් දාල අහල තිබුනේ කොහොමද deadline extend කරන්නේ කියලා..අන්න ඒක :baffled:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Fiverr eke inne oya wage horu thamai ban. Fiverr ekata complain karoth umba thamai weradi karaya wenne platform ekata pitin orders accept karapu ekata

    wadak na ban, mama samanyen payata $25k gannawa consultation walata witharak. Me uttata okkomath karala e gana denneth na. Salli one na ban mama msg ekak danawa dekai panahe wada karanna epa kiyala. :angry:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    පිස්සුද යකෝ ඔහොම විශ්වාස කරන්න...

    order eka ganne nethuwa kawda yako weda karanne :angry: බූරුවා :baffled:

    බලපන් ඔතනම ඌ ගණන් වැඩියි කියන්නේ අවුලක් තියෙනවා කියන එකනේ...සුද්දෝ ලේසියෙන් ගණන් වැඩියි කියන්නේ නැහැ..මට මේ දවස්වල ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා, පොරට නම් ඇත්තටම සල්ලි අඩුයි..පොර හෙන ෆිට් එක..

    විශ්වාස කරපන් කාලයක් තිස්සේ Understanding එකක් ගොඩ නැගුන බයර් කෙනෙක්ව..නැතුව එපා..

    උඹේ අර turnaround time එක මදියි කිව්ව ඔර්ඩර් ඒකට මොකෝ වුනේ? අර උඹ දවසක් ත්‍රෙඩ් එකක් දාල අහල තිබුනේ කොහොමද deadline extend කරන්නේ කියලා..අන්න ඒක :baffled:

    ඔව් බන් මම මහ බූරුවෙක්.:sorry:
    ඒ බොට් එකක් හඩන කෙනෙක් එක ටෙස්ට් කරල එක ගැන විනාඩි 30ක ඩිස්කශන් එකකට මචන්. මම ඔෆර් කලේ ඩවසකින්, එත් එයා ඩීපු වෙලාව මට බැරි නිසා වෙන වෙලාවක සෙට් උනා. මම document එකක් හඩල ඩ්ලිවර් කළා. ඒක හරි මචන්.
    උබ මොන ෆීල්ඩ් එකේ ද වැඩ කරන්නේ මචන්?
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බන් මම මහ බූරුවෙක්.:sorry:
    ඒ බොට් එකක් හඩන කෙනෙක් එක ටෙස්ට් කරල එක ගැන විනාඩි 30ක ඩිස්කශන් එකකට මචන්. මම ඔෆර් කලේ ඩවසකින්, එත් එයා ඩීපු වෙලාව මට බැරි නිසා වෙන වෙලාවක සෙට් උනා. මම document එකක් හඩල ඩ්ලිවර් කළා. ඒක හරි මචන්.
    උබ මොන ෆීල්ඩ් එකේ ද වැඩ කරන්නේ මචන්?

    Article Writing කරා ඉස්සර..දැන් Designing :baffled: Developing පැත්තට එන්න ඕනේ ළඟදීම :oo:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan dejathiyama clients la innawa . mata usa ekek set una . web design seen ekakata kochchara karath uta ban cpnel user name password eka hoyaganna ba. maath full try eka dunna mage patten eth hariyannema na. passe mu kiwe nate oya wede nokarata e ha samanawa mahansi una ehinda oya salli tiyaganna kiyala :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    wadak na ban, mama samanyen payata $25k gannawa consultation walata witharak. Me uttata okkomath karala e gana denneth na. Salli one na ban mama msg ekak danawa dekai panahe wada karanna epa kiyala. :angry:

    එක අතකින් සතුටු වෙයන් බන්..සමහරවිට උඹ ඌට ඔර්ඩර් එක දැම්ම නම් ඌ තරු 3-4 ක වගේ review එකක් දාන්න ඉඩ තිබුනා..මොකද ඌ සල්ලි නැති එකෙක් නිසා ඌට උගේ සල්ලි වටිනා නිසා ඌ උඹෙන් perfect වැඩක් ගන්න හදනවා..උඹ මුලින් agree වෙන revisions ගාන උන්ට අදාළ නැහැ :sorry: උඹ revisions ගාන හරි කිව්වා ගමන් ඌට මල පනිනවා, චාටර් feedback එකක් දෙනවා :baffled:

    සල්ලි වලට වඩා වටිනවනේ අවුල් රිවීව් එකක් නොලැබෙන එක :sorry: හැමදේම වෙන්නේ හොඳට නේ :yes: :)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    එක අතකින් සතුටු වෙයන් බන්..සමහරවිට උඹ ඌට ඔර්ඩර් එක දැම්ම නම් ඌ තරු 3-4 ක වගේ review එකක් දාන්න ඉඩ තිබුනා..මොකද ඌ සල්ලි නැති එකෙක් නිසා ඌට උගේ සල්ලි වටිනා නිසා ඌ උඹෙන් perfect වැඩක් ගන්න හදනවා..උඹ මුලින් agree වෙන revisions ගාන උන්ට අදාළ නැහැ :sorry: උඹ revisions ගාන හරි කිව්වා ගමන් ඌට මල පනිනවා, චාටර් feedback එකක් දෙනවා :baffled:

    සල්ලි වලට වඩා වටිනවනේ අවුල් රිවීව් එකක් නොලැබෙන එක :sorry: හැමදේම වෙන්නේ හොඳට නේ :yes: :)

    උඹ මොනවද කරන්නේ? :oo: :baffled: :cool: :)

    ඌ හිගන්නෙක් නෙමෙයි මචන්, ශොපින් කාර්ට් එකක් කරන, හොඳ සෙල් එකක් තියෙන පොරක්. උගේ ඇනලිටික්ස් පාර්ට් එකකට බන් කන්සල්ටෙශන් කරල එක හදල දුන්නෙ.මම ෆිවර් එකට අලුත් මචන්, මම ලන්කාවෙ ක්ලයන්ට්ලට විතරයි වැඩ කර කර හිටියේ, ඒත් තව අතට ගානක් ගන්න තමයි ෆිවර් ආවේ. අප් වර්ක් ගියාට ප්‍රොෆයිල් එක උන් පාස් කරන්නේ නැහැ.
    ඔව් මචන්, හැම දේම හොඳටයි කියල හිතන්, හිත හදාගෙන ඉන්නවා.
    මම කරන්නෙ web development, analytics and digital marketing macn.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    machan dejathiyama clients la innawa . mata usa ekek set una . web design seen ekakata kochchara karath uta ban cpnel user name password eka hoyaganna ba. maath full try eka dunna mage patten eth hariyannema na. passe mu kiwe nate oya wede nokarata e ha samanawa mahansi una ehinda oya salli tiyaganna kiyala :rofl:

    Sirawata ban, hena gobiloth set wenawa. Apith itin ane manda ban, ape tyme eka me wage saththu wenuwen wiyadam karanawa ne :no::frown:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඌ හිගන්නෙක් නෙමෙයි මචන්, ශොපින් කාර්ට් එකක් කරන, හොඳ සෙල් එකක් තියෙන පොරක්. උගේ ඇනලිටික්ස් පාර්ට් එකකට බන් කන්සල්ටෙශන් කරල එක හදල දුන්නෙ.මම ෆිවර් එකට අලුත් මචන්, මම ලන්කාවෙ ක්ලයන්ට්ලට විතරයි වැඩ කර කර හිටියේ, ඒත් තව අතට ගානක් ගන්න තමයි ෆිවර් ආවේ. අප් වර්ක් ගියාට ප්‍රොෆයිල් එක උන් පාස් කරන්නේ නැහැ.
    ඔව් මචන්, හැම දේම හොඳටයි කියල හිතන්, හිත හදාගෙන ඉන්නවා.
    මම කරන්නෙ web development, analytics and digital marketing macn.

    Ehemah scene ekakda :eek:

    Umba SEO karanawada? Packages thiyenawada?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    Pora Slovakia ban. Minissunwa wiswasa karanne naha aye loweth. mun wade kara gannakan witharai. :angry:
    Porata mage gana yawwama pora kiyanawa gana wadi kiyala, passe pora kiyapu gana yawwama e offer ekath reject karanawa.
    U satisfied ban uge wade 100% una ne

    Business waladi wishwasaya kiyala deyak nh bn. Wishwasaya thamai lagatama awilla bella kapanne. :frown::frown: