Fiverr Help

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    පිට රට එකෙක්ගෙ වැඩක් කරන්න සෙට් උනා, ඌත් හදිස්සි නිසා මම කස්ටම් ඔෆර් එකක් දැම්මෙත් නැහැ කරල දුන්න. දැන් මූ ඔෆර් එක ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ, ඔනාවට වඩා විස්වාස කරන්න ගියාම ඔහොම තමයි.
    මට මේ ගැන පැමිණිලි කරන්න පුලුවන් ද?
    එහෙම කරපු එවුන් ඉන්නවද?

    apo bn ajuuthai ne. illan naagena thiyenne :(
    ai bn palaweni parama trust karanna yanne? onna wada 10k withara karagena fit ekak wage wunanan kamak na :dull:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    පිට රට එකෙක්ගෙ වැඩක් කරන්න සෙට් උනා, ඌත් හදිස්සි නිසා මම කස්ටම් ඔෆර් එකක් දැම්මෙත් නැහැ කරල දුන්න. දැන් මූ ඔෆර් එක ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ, ඔනාවට වඩා විස්වාස කරන්න ගියාම ඔහොම තමයි.
    මට මේ ගැන පැමිණිලි කරන්න පුලුවන් ද?
    එහෙම කරපු එවුන් ඉන්නවද?

    Machan math ekekta ohoma karala dunna habay mulinma mama watermark eka dala dunne. ita passe u kiwwa watermark eka nathuwa ewanna kiyala man ehema yawala u kiwwa changes karala damma. uta satisfied unata passe mama offer eka yawwa. mu dawas dekak giyath accept kare na. man ita passe cs complain kara. mekedi customer karaya tamai uta offer ekata kalin design balanna ona kiwwe. cs eken kiwwth offer danne nathuwa karanna epa kiyala. ita passe u offer eka accept karala 5 star rating ekakuth dunna machan. graphic wage karanawanam ape watermark eka dala dena eka tamay hodama wade.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඔව් watermark දෙන එක තමයි හොඳම වැඩේ...

    මෙහෙමයි මේ ඔර්ඩර් ඒකට කලින් වැඩේ කරලා දෙන එකේ දෙපැත්තක් තියෙනවා..සමහරු මැසේජ් කරන විදියෙන් තේරුම් ගන්න පුළුවන් genuine ද නැද්ද කියලා..

    උන් දාන මුල්ම මැසේජ් එකෙන්ම අපි draft version එකක් යැව්වොත් සමහරුන්ට පට්ට සතුටුයි, තව වැඩ දෙන්නත් ඉඩ තියෙනවා..ඇයි ඉතින් අපි ඉක්මනටම වැඩේ කරලා දෙනවනේ..සර්විස් එක 100% නේ :)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Digital Marketing වලින් මොනවද කරන්නේ? :nerd:

    ඔව් watermark දෙන එක තමයි හොඳම වැඩේ...

    මෙහෙමයි මේ ඔර්ඩර් ඒකට කලින් වැඩේ කරලා දෙන එකේ දෙපැත්තක් තියෙනවා..සමහරු මැසේජ් කරන විදියෙන් තේරුම් ගන්න පුළුවන් genuine ද නැද්ද කියලා..

    උන් දාන මුල්ම මැසේජ් එකෙන්ම අපි draft version එකක් යැව්වොත් සමහරුන්ට පට්ට සතුටුයි, තව වැඩ දෙන්නත් ඉඩ තියෙනවා..ඇයි ඉතින් අපි ඉක්මනටම වැඩේ කරලා දෙනවනේ..සර්විස් එක 100% නේ :)

    ඔව් මචන්, එත් මම ගොඩක් සෙල් කරන්නෙ මගෙ සර්විස් එක නේ, ඒක නිසයි අවුල. ආයේ මේ වගේ ගොන්කම් නම් කරන්නේ නැහැ.
    මම ලන්කාවෙ පොඩි ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් කරනවා මචන්, ඉගෙන ගත්තු දේ නේ. SEM, SMM, email වගෙ දෙවල් තමයි මචන් ගොඩක් එන්නෙ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113

    apo bn ajuuthai ne. illan naagena thiyenne :(
    ai bn palaweni parama trust karanna yanne? onna wada 10k withara karagena fit ekak wage wunanan kamak na :dull:

    ow macn, aaye ehema karanne naha. e gona wikka. Lankaweth innawa ban oya wage ewun. :no:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Machan math ekekta ohoma karala dunna habay mulinma mama watermark eka dala dunne. ita passe u kiwwa watermark eka nathuwa ewanna kiyala man ehema yawala u kiwwa changes karala damma. uta satisfied unata passe mama offer eka yawwa. mu dawas dekak giyath accept kare na. man ita passe cs complain kara. mekedi customer karaya tamai uta offer ekata kalin design balanna ona kiwwe. cs eken kiwwth offer danne nathuwa karanna epa kiyala. ita passe u offer eka accept karala 5 star rating ekakuth dunna machan. graphic wage karanawanam ape watermark eka dala dena eka tamay hodama wade.

    Ow macn, math mokak hari system ekak hadaganna one me wage fraud walin berenna. Thanks machan wisthara walata.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචන්, එත් මම ගොඩක් සෙල් කරන්නෙ මගෙ සර්විස් එක නේ, ඒක නිසයි අවුල. ආයේ මේ වගේ ගොන්කම් නම් කරන්නේ නැහැ.
    මම ලන්කාවෙ පොඩි ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් කරනවා මචන්, ඉගෙන ගත්තු දේ නේ. SEM, SMM, email වගෙ දෙවල් තමයි මචන් ගොඩක් එන්නෙ.

    ඒ කියන්නේ උඹ Paid Advertising වලින් expert කෙනෙක්ද? :) විස්තර එහෙම දැනගන්න ඕනේ දේවල් තියෙනවා මට.. :oo: :baffled:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    ඒ කියන්නේ උඹ Paid Advertising වලින් expert කෙනෙක්ද? :) විස්තර එහෙම දැනගන්න ඕනේ දේවල් තියෙනවා මට.. :oo: :baffled:

    අඩේ එහෙම expert කෙනෙක්ම නම් නෙමෙය් මචන්. මේක ලොකු ස්කෝප් එකක් තියෙන සබ්ජෙක්ට් එකක්, ඕන දෙයක් අහපන් මචන්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Slovakia, Russia, Ukrain ewunta weda karanne kawuda ban? :lol: 90% inne horu.Order ekak awath mokak hari boruwak dala cancel karapan.

    Indian,Banga,Pakis,China ewungenuth loku orders ganna epa.

    Mama international selling walata aluth macn. Aye nam naha. :no: