✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ntxuQ0q.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=21692705&postcount=1997

    http://www.elakiri.com/forum/showpost.php?p=21692667&postcount=1996

    CAMSCANNER - ANDROID APP
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙලාව තියෙනව නං හොඳා :D කැමති විදිහක් කරන්න.

    excel ෆයිල් එකේ ලිස්ට් එක ත්‍රෙඩ් එකේ දාන්න බැරිද, එතකොට මෙතනින් පොත හොයාගෙන අදාළ id එකෙන් drive එකේ බලල බාගන්න පුළුවන්, නැත්තන් ලින්ක් ඒකත් එතනම දාන්න පුළුවන් (award වලට මම හදපු ලිස්ට් එකේ වගේ)

    sinhala poth 250 k witara nam meke daannada kiyanne :shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අලුත් ඉස්කෝලේ හාමිනේ කියන්නේ බොලද ආදර කතාවක් නෙමයි බන්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    me wage index ekak hadapan ban
    Sample - (ignore spellings )

    uba danma haduwoth thamayi. passe karanna ba
    gPWPslh.png
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ~ විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව ~


    PXCOAkH.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා උඩුගත කරන ලදී.

    :):)





    අඩෝ උඹ කවුද බන්....දෙය්යෙක්නෙ බන්....මම මේ පොත හොයන්න විඳපු දුකක් උඹ දන්නවනම්....රෙස්පෙක්ට්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ උඹ කවුද බන්....දෙය්යෙක්නෙ බන්....මම මේ පොත හොයන්න විඳපු දුකක් උඹ දන්නවනම්....රෙස්පෙක්ට්
    apita puluwan widiyata rep walin nawamu. :)
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ~ විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව ~


    PXCOAkH.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා උඩුගත කරන ලදී.

    :):)



    මචා ආය පාරක් තැන්ක් යූ පොතට....පොඩි අවුලක් අහු උනා කියවනකොට....චැප්ටර් 2 එක මිසින්....ඒ වෙනුවට චැප්ටර් 3 දෙපාරක් වැදිල....පුලුවන්නම් ඒකත් හදපන්....හැදුවත් නැතත් සුපිරිම වැඩක්
     
    • Like
    Reactions: SSR@