කොමිස් Router..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඕයා..
    මා මල්ටි මිලියන් වෙමින් යා..

    උබල මට ඩයලොග් රවුරට් විකුනන්න සෙට් කලොත් ෆ්‍රීලාන්cඑ කොමිස් එක ගෙවනව..කැමතු උන් බුබුම් එකක් දාන්න
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump.
    දැන් පොල් විකුණලා, ත්‍රීවිල් විකුණලා ඉවරද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බැලුවොත් මේකෙ බෙලි බෑ දෙකයි අන්ඩවාතෙයි ගැන කියන උන් ඕනෙ තරම්........
    සයිඩ් බිස්නස් එකක් කරල කීයක් වත් හම්බකරන්න උත්සාහ කරන එකෙක් නෑ.......
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැනට රව්ටර් එකක් තියේ. . කාටහරි ඕන වුනාම උබ ලගට එවන්නම්. . ;)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,055
    1
    11,092
    113
    You're the light, you're the night
    You're the color of my blood
    You're the cure, you're the pain
    You're the only thing I wanna touch
    Never knew that it could mean so much, so much
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් මල්බෙරි ඩීසල් වීල් තියෙනවද
    පියගියෝ තමා බලන්නේ
    ලීසිං ගන්න එහෙම පුලුවන්ද
    මුලින් කීයක් දෙන්න ඕනෙද
    වොරන්ටි සර්විස් මේවා කොහොමද
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් මල්බෙරි ඩීසල් වීල් තියෙනවද
    පියගියෝ තමා බලන්නේ
    ලීසිං ගන්න එහෙම පුලුවන්ද
    මුලින් කීයක් දෙන්න ඕනෙද
    වොරන්ටි සර්විස් මේවා කොහොමද

    uba balala kiyapan lease eka aduwata daala dennam
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ohoma behe .imitiyaas aanamaalu wage wenna oney sales waladi..
    anika meka ubalata nikam idhala lebena deyak

    ubata moko ban une?

    ba maharagama damma hone shop ekata moko une? අර තිබ්බ ඩ්‍රයි ක්ලීන්නින් ශොප් එක කාගෙද එතකොට?

    උඹ අතුතුරුදහන් වෙන ඩයල් එකක්:baffled::baffled::baffled:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මගෙත් සිරා බිස්නස් එකක් තියෙනවා..මේ වගෙ 2.50 ඒවා නෙමෙයි...කැමති නම් බුබුම් එකක් දාපන්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගෙත් සිරා බිස්නස් එකක් තියෙනවා..මේ වගෙ 2.50 ඒවා නෙමෙයි...කැමති නම් බුබුම් එකක් දාපන්...

    බුබුම්
    විස්තර දියන් චන්දන
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උඹ අතුතුරුදහන් වෙන ඩයල් එකක් (LOL SEEN)

    ඔව් ඇත්ත..
    මට එකතැනක ඉන්න බැහැ.
    වෙලාවකට මම හැන්ගෙනව..
    වෙලාවකට එලියට එනව.
    ඇවිත් සේරටම හලෝ හලෝ කියනව..
    ආයෙමත් කාලයක් හැන්ගෙනව..
    එතකොට තමයි මාව මිනිස්සු හොයන්නෙ,
    ඒක මිසපොටේමියන් මාකටින් ස්ට්‍රැටර්ජි එකක්.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බුබුම්
    විස්තර දියන් චන්දන

    හි..හි...යකෝ තෝ බිස්නස් ඔස්තාර් කෙනෙක් නේ යකෝ....හැබැයි මගදි වැඩ බැරී ටාසන් වගේ ඔක්කම් අත අරිනවනේ...මං මේ උබේ ත්‍රෙඩ්ස් බල බල ඉනේ...ගණිකා මඩමක් විතරද කොහෙදෝ කරලා නැත්තේ....