කොමිස් Router..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නෑබන් මට මාස 6 වෙනකොට ගෝ එකක් නෑ වගේ පේනවනම් ඒක අතාරිනව..කොහොමත් මගෙ අන්ලොක් සීන් එක යනවනේ..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    නෑබන් මට මාස 6 වෙනකොට ගෝ එකක් නෑ වගේ පේනවනම් ඒක අතාරිනව..කොහොමත් මගෙ අන්ලොක් සීන් එක යනවනේ..

    උඹ එහෙනම් ඔය කරගෙන යන විදිහට කරන් යමන්...මොක උනත් කාලයක් කරනකොට එපා වෙනවා...අල්ලන් ඉන්න තරමට මොකක් හරි පොටක් පෑදෙයි...පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්... ගුඩ් ලක්...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඒකෙත් හැටි
    සල්ලි තියනව පොලියට දෙන්න විදිහක් නෑ පොල්ල වදින නිසා.....
    පොල් ගේන්න හැදුවා අන්තිමට පොල් බූරුව කියන නමත් එක්කම ලාබෙ රුපියල් 20 ක් වගේ.තේරුම ක් නෑ......
    ඩයලොග් ඩීලර්ශිප් එක ලැබුනා කමිශන් එකටවත් ඩෙන්න එකෙක් නෑ..
    එහෙම කියල මම අවුල් වෙයිද..?
    පිස්සුද බන්
    මම මම ම තමයි...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ubata moko ban une?

    ba maharagama damma hone shop ekata moko une? අර තිබ්බ ඩ්‍රයි ක්ලීන්නින් ශොප් එක කාගෙද එතකොට?

    උඹ අතුතුරුදහන් වෙන ඩයල් එකක්:baffled::baffled::baffled:

    mulin kohe haari settle wenna balapan.

    pol sale
    router sale
    phone repair
    internet pkg sale
    a
    b
    c
    x
    y
    z

    wtf dude. nobody can trust you.

    :confused:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    It's not a marketing strategy.
    You failed dude. that's why you can't do a single job
    i have seen several ppl like you. Fail ppl. no real job. just nothing.
    but they have a lot of reasons like you & hell of jobs like you.

    You need to settle somewhere soon. look at your age ? upper 40
    how long you can do this.

    no need for lessons because as i said above you have a lot of reasons. but we all know, FAIL REASONS
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    It's not a marketing strategy.
    You failed dude. that's why you can't do a single job
    i have seen several ppl like you. Fail ppl. no real job. just nothing.
    but they have a lot of reasons like you & hell of jobs like you.

    You need to settle somewhere soon. look at your age ? upper 40
    how long you can do this.

    no need for lessons because as i said above you have a lot of reasons. but we all know, FAIL REASONS

    වෙල් සෙයිඩ්...:love::love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    uba balala kiyapan lease eka aduwata daala dennam

    එකිව්වේ බන් වහනයක් කොහෙන් හරිද
    බලල උබට කියන්න ඕනේ
    දැනට බලල තියෙන තැනකින් මචන් වීල් එක ගන්නකොට ලීස් එක උන්ම දාල දෙනවා
    මන් ඇහුවේ උබ ගාව වීල් තියෙනවද ඒ එක්කම උබෙන් ගන්නවනම් ලීස් එකක් දාල ගන්න පුලුවන්ද කිඅල