හුටාපටස්
ඒක ලියලා නේ.. හිටපං වෙන එකක් ලියලා දාන්නං..
මට ම.ක නෑ බං දැම්මෙ මොකක්ද නොදැම්මෙ මොකක්ද කියලා
කාර් කටු දාලා නෑ නේ.. ඒකක් දාන්නද
dapan, aparade umbe dan liyana style eka patta e kaaleta wada
aayeth liwwanam arakata wada pattata thynna thibba
හුටාපටස්
ඒක ලියලා නේ.. හිටපං වෙන එකක් ලියලා දාන්නං..
මට ම.ක නෑ බං දැම්මෙ මොකක්ද නොදැම්මෙ මොකක්ද කියලා
කාර් කටු දාලා නෑ නේ.. ඒකක් දාන්නද
හුටාපටස්
ඒක ලියලා නේ.. හිටපං වෙන එකක් ලියලා දාන්නං..
මට ම.ක නෑ බං දැම්මෙ මොකක්ද නොදැම්මෙ මොකක්ද කියලා
කාර් කටු දාලා නෑ නේ.. ඒකක් දාන්නද

ඔන්න දැම්මා..පලවෙනි එක හීට් වෙන්න දීල. ලයිට් එක ඕෆ් වෙනකොට ස්ටාර්ට් කලේ. දෙවෙනි එක හීටර් එක ඕෆ් වෙන්න කලින්.
(උදේ පාන්දර හීතලේ නම් හීට් වෙන්න නොදී ගැහුවොත් නම් වට දෙක තුනක් යනකම් සිලින්ඩර් 3න්ද කොහෙද දුවන්නෙ දඩ දඩ ගගා)
ෆෝන් එකේ නොයිස් කැන්සලේෂන් එකක්ද කොහෙද වැඩ මං හිතන්නෙ සද්දෙ අඩුවෙලා යන්නෙ ඒකයි ටිකක් ගියාම ගියාම. ඒක අයින් කරන්න විදියක් නෑ.![]()
heta dannam van eke.. den eka hot... van eke almost instant thama

heta dannam van eke.. den eka hot... van eke almost instant thama

එල එල. අරකත් කෝල්ඩ් තමා උදේ පාන්දර.![]()


. වාහනේ පැත්තකට කරගත්තා. යන ගමන්ම ඇරියා වීදුරුව මොකක් හරි සද්දයක්වත් එනවද බලන්න.
.
. ගියා වම් පැත්තට ඇල්ලුවා රොදේ. ඒක කූල් එකේ තියෙනවා. ලාවට රස්නේ. බැලුවා වෙලාව රාතී 8.00
. 

. අනේ අපොයි මට උනු වියෝවා....
ඊයේ රෑ හොද කට්ටක් සෙට් වෙන්න ගියේ. කොල්ලා ගත්තා ඩක්කුව අතට යන්න කොල්ලුපිටියට . කි.මී 8ක් විතර ආවා විජේරාමට එනකන්. පට්ට වැස්ස. නිකන් වාහනේ වෙනදට නැති ඈලි මෑලි දුබල ගතියක් පෙන්නුවා යනකොට. ගනන් ගත්තෙ නැහැ ටිකක් වැඩියෙන් පෑගුවා (එත් හිතට හරි නැහැ )
මෙන්න වාහනයක් ඕවටෙක් කරන්න යනකොට වාහනේ ඉකප් නැහැ කියල කියපන්කෝ. ආයි කොල්ලා නෝන්ඩිවෙලා. වාහනේ පැත්තකට කරගත්තා. යන ගමන්ම ඇරියා වීදුරුව මොකක් හරි සද්දයක්වත් එනවද බලන්න.
අර බස් වල බ්‍රෙක් බයිඩ් උනාම එනවා වගේ ගදක් එනවා. මම හිතුවේ පාරේ යන බස් එකකින් වත් ආවද කියලා. කොහෙද. ගදත් මාත් එක්කම ඉස්සරහට යන ලයින් එකක් තියෙන්නේ. දැම්මා වමට සිග්නල් ඇල්ලුවා දෙල්කද කොමර්ශල් බැන්කුවට. දෙයියනේ කියලා ලොකු පාකින් එකක්.
බැස්සා කොල්ලා. බැලුවා වට පිට. එබුනා ඉස්සාහා රොදේ අස්සට .අප්පා.... පුසුබේ බැහැ. අල්ලලා බැලුවා ඇලෝ වීල් එක. මොකට කියනවද සහෝදර වරුනි අත කර වෙන්න පිච්චුනා. ගියා වම් පැත්තට ඇල්ලුවා රොදේ. ඒක කූල් එකේ තියෙනවා. ලාවට රස්නේ. බැලුවා වෙලාව රාතී 8.00
.
දුක කියන්නත් කෙනෙක් නැතිකොට. ඇතුලට නැගල සින්දුවක් අහගෙන හිටියා විනාඩි 40 විතර . නැවතත් කොල්ලා බැස්සා ගේමට. හරි.දැන් බඩු සෑහෙන්න නිමිලා.
ස්ටාර්ට් කොරලා පෑගුවා බ්‍රෙක් එක දෙතුන් පාරක් .කැලිපර් ප්‍රිස්ටන් එක රිලීස් උනා වගේ තෙරුනා.වාහනේ ශෙප් එකේ ඉස්සරහට යනවා. වාහනේ හරවන් බ්‍රෙක් නොගහා වගේ හෙමින් ආවා අහප්ව් ගෙදර. එන මග එක පාරක් නැවත්තලා අල්ලල බැලුවා. අවුලක් නැහැ. අහපව් ගෙදරට දාල අල්ලල බැලුවා අම්මට හුඩු මෙන්න ගිනියම් වෙලා.
දැන් හෙට කැලිපර් රෙපෙයාර් කිට් එකකුත් ආන් යන්න ඕනා ගැරාජ් එකේ අයියව බලන්න.
Owa thaman gedara thaniyen karaganna purudu weyan.. ban.. neat, clean and sure.
meka pennanawada blhnko mage wena browser ekakin giyoth pennanne nane
පේනවා...



මචන් කාර් එකේ කලින් ඉදන් පොඩක් බ්‍රෙක් උත් මදි. ඩිස්ක් එක මේ වගේ තියෙන්නේ. රොටර් එක දාන්න ඕනද නැත්තන් එක ගොඩ දාන්න වෙන ක්‍රමයක් තියෙනවද? ගාන කීයක් විතර යයි ද?
![]()


එලකිරි...පේනවා...
ඕකෙ ත්රොට්ල් කේබල් එකක්ද එන්නෙ?
ඩිස්ක් එකේ කට්ට වැටිල තියනවද? උඹේ 110 ක්‍රිස්ටල් ලයිට් එක නේද?
ඉස්සර ඉඳල් පෑඩ් මොනවද දැම්මෙ?![]()