Kuwait job vacancies

gimhan24

Member
Oct 5, 2016
127
5
0
Kuwait වල Java software engineering ජොබ් කරන අය ඉන්නවද.
ඉන්න කෙනෙක් කියනවද ලංකාවෙ ඉඳන් Kuwait ජොබ් එකකට apply කරන්න පුලුවන් විදියක්.
නෑදෑයො ඉන්නව Kuwait වල, ඒත් එයාල ෆීල්ඩ් එක ගැන මොනවත් දන්නැහැ. ඒක නිසා උදව්වක් ගන්න විදියක් නැහැ.

Current employment - Java SE (4 year+ experience)
Please Help
 
lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි මල්ලි කුවෛට්ම යන්න හදන්නෙ. ඔය කටාර්, එමිරේට්ස් වගේ බලන්නකො. කුවේට් වල සෝෂල් ලයිෆ් එකක් නෑ, ලෝකල් මිනිස්සු කතා කරන්නෙ ගහගන්න වගේ.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    ඇයි මල්ලි කුවෛට්ම යන්න හදන්නෙ. ඔය කටාර්, එමිරේට්ස් වගේ බලන්නකො. කුවේට් වල සෝෂල් ලයිෆ් එකක් නෑ, ලෝකල් මිනිස්සු කතා කරන්නෙ ගහගන්න වගේ.

    man hithanne muuge relations la inna nisa thama ethaanata yanna hadanne, habai dubai wage try karanna puluwan nam ela
     
    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    ඇයි මල්ලි කුවෛට්ම යන්න හදන්නෙ. ඔය කටාර්, එමිරේට්ස් වගේ බලන්නකො. කුවේට් වල සෝෂල් ලයිෆ් එකක් නෑ, ලෝකල් මිනිස්සු කතා කරන්නෙ ගහගන්න වගේ.

    Relations la inna nisa yanna beluwe.
    Qatar, Emirates wage ratawal wala vacancies hoyaganne kohomada.
    Lankawe agencies walin yawanawada.

    Tnx for reply :):):)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Relations la inna nisa yanna beluwe.
    Qatar, Emirates wage ratawal wala vacancies hoyaganne kohomada.
    Lankawe agencies walin yawanawada.

    Tnx for reply :):):)

    රිලේෂන්ස්ලා ඉන්නවා කියල යන්න හදන්න එපා. තරුණ කාලේ ජොබ් එකක් කරන ගමන් එන්ජෝයි කරන්න පුළුවන් තැනක් හොයාගන්න. එතකොට නිකන් වර්කින් හොලිඩේ වගේ. ඔය එමිරේට්ස් වල ඕන තරම් IT ජොබ් වලට ලංකාවේ කොල්ලො ගිහින් ඉන්නෙ. ඉස්සරනම් ජෝන් කීල්ස් ලගේ මොකක් හරි සීන් එකකින් කොල්ලො ගොඩක් ගියා. ඒජන්සි වලිනුත් අරිනවා කියල ආරංචියි. ඒ උනාට ෂුවර් නෑ. ඕකුන් කියයි ඉස්සෙල්ල 50,000 විතර දීල රෙජිස්ටර් වෙන්න කියල. එහෙම කියන්නෙ නැති ජොබ් එක හොයල දුන්නට පස්සෙ පේමන්ට් එක ගන්න තැනකට සෙට් වෙන්න. අනික බය නැතුව ඉන්ටර්නෙට් එකේ තියන වේකන්සි වලට දාල බලන්න. එහෙම දාල මගේ යාලුවෙක් දැන් බැංකොක් වල agoda.com එකේ වැඩ.
     
    Ela. Tnx