Ranil Wickramasinghe fly USA to attend Bypass Surgery

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    reputation_neg.gif
    Ranil Wickramasinghe... 06-01-2017 09:59 PM ube ammata නිවන් සුවය ප්‍රර්ථනා කරමු

    අම්මලාට අපහස කරන්න එපා බං..... :no::no::no::no::no:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 30, 2017
    119
    26
    0
    reputation_neg.gif
    Ranil Wickramasinghe... 06-01-2017 09:59 PM ube ammata නිවන් සුවය ප්‍රර්ථනා කරමු

    අම්මලාට අපහස කරන්න එපා බං..... :no::no::no::no::no:

    උන්ගේ තාත්තල රනිල් නේ එක නිසා හරියට රිදෙනවා. :rofl::rofl:

    පොන්නය හැඳි ගැවිලම පලයන්. :dull::dull:
    ඔබට නිවන් සුව! :(:(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    උන්ගේ තාත්තල රනිල් නේ එක නිසා හරියට රිදෙනවා. :rofl::rofl:

    පොන්නය හැඳි ගැවිලම පලයන්. :dull::dull:
    ඔබට නිවන් සුව! :(:(

    Surgery එක සර්තකයි බං..... ළංකාවේ මිනිස්සු එච්චර පිං කරලා නෑ.....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Surgery එක සර්තකයි බං..... ළංකාවේ මිනිස්සු එච්චර පිං කරලා නෑ.....

    රනිල් මළා කියලා ලංකාවෙ උන්ට සෙතක් වෙන ඵකක් නෑ බං.උෟ මැරුණට උෟ වගේ හිතන තව උන් ඔය පක්‍ෂ් ඕන තරම් ඉන්නවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    reputation_neg.gif

    Ranil Wickramasinghe... 06-02-2017 10:28 AM wesige putha

    වෙසකමේ ගිහිල්ල උබව වැදුවා කියලා අපි පලි නෑ බං..... :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    whatever he is. He is a great leader with vision nobody understands in Sri Lanka. Should have done politics in EU or US.

    තෙවරප්පෙරුම මහත්තයා ගං වතුරේ බැහැලා වැඩ කරද්දි එතුමා ජනාදිපති කරන්න ඕනේ කියන උන් මේ රටේ ඉන්නේ:lol:. ඒ භූමිකාව ප්‍රාදේසීය සභාවෙන් එහාට වලංගුත් නෑ තේරුමකුත් නෑ වැඩකුත් නෑ අවශ්යත් නෑ කියන එක 99%කටම තේරෙන්නේ නෑ

    එහෙව් වටපිටාවක "රනිල්" කව්ද කියන එක මේකේ ඉන්න උන් 100කටවත් තේරෙන්නේ නෑ

    උබ හරි

    PS-දැන් බැනහල්ලා:lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,587
    113
    Hakata-ku, Fukuoka
    කෙසේ වෙතත් අප අග්‍රාමාත්‍යතුමන්ට නිවන් සුවය ප්‍රර්ථනා කරමු!
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,228
    3,784
    113
    LONDON
    රත්තරං;21731665 said:
    තෙවරප්පෙරුම මහත්තයා ගං වතුරේ බැහැලා වැඩ කරද්දි එතුමා ජනාදිපති කරන්න ඕනේ කියන උන් මේ රටේ ඉන්නේ:lol:. ඒ භූමිකාව ප්‍රාදේසීය සභාවෙන් එහාට වලංගුත් නෑ තේරුමකුත් නෑ වැඩකුත් නෑ අවශ්යත් නෑ කියන එක 99%කටම තේරෙන්නේ නෑ
    :

    This.....100% agreed. :):):)
     
    upul 82

    Member
    May 31, 2017
    11
    3
    0
    ayi ape rate low heart rate thiyana surgery karana patient la okkoma marenawada ehema diyak na heart rate adu ayata pace maker ekaka dala rate eka ona ganakata genna puluwan a surgery eka karanna asian country walin hodama doctor innae ape lankawe